මං SLPL ගහන්නෑ.. දඹුල්ල කණ්ඩායම එක්ක පොටෝෂූට් එකක් කලා…- රෝහිත

December 1, 2021 at 9:20 am | lanka C news
මං SLPL ගහන්නෑ.. දඹුල්ල කණ්ඩායම එක්ක පොටෝෂූට් එකක් කලා…- රෝහිත

තමන් මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන බවට පළ වන වාර්තා අසත්‍ය බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

දඹුල්ල කණ්ඩායම සමග එම කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුම සමඟ තමන්ගේ පින්තූර කිහිපයක් පළ වූයේ එහි තේමා ගීතයකට අදාල රූප රචනා කටයුතු සිදු කිරීමේදී ගත් ඒවා බව ඔහු පැවසීය.

තමන් එම කණ්ඩායමේ නිල තේමා ගීතය නිර්මාණය කිරීමට සම්බන්ධ වී සිටින බවද ඔහු සඳහන් කරයි.

මීට පෙර තමන් විසින් පැවසූ පරිදිම ‍ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියට තමන් සහභාගී නොවන බවද ඔහු කියා සිටියේය.

56,347 views

16 Comments to “මං SLPL ගහන්නෑ.. දඹුල්ල කණ්ඩායම එක්ක පොටෝෂූට් එකක් කලා…- රෝහිත”

  1. සවාධීන says:

    කොහොමද140 km ට ඵන බවුන්සර් බොල් ඵක දෙන කිස් ඵක ? අනේ අම්මෝ මතක් වෙන කොටත් මට බයයි අම්මා.

  2. SLK_sri says:

    Chichi mama oyata Love

  3. 0.00069 BIYYO says:

    මූ නාසා එකේ ගිහින් රොකට් එක්ක සෙල්ෆි ගහලාද මන්දා රොකට් ඉංජිනේරුවෙක් උ​නේ 😛😛😛

Main News