මං UNP කාරයෙක්.. UNPය වෙනුවෙන් වැඩ කරන්න මට අයිතියක් තියෙනවා.. – බස් ගැමුණු මාධ්‍යයට කියයි..

November 21, 2016 at 2:10 pm | lanka C news
මං UNP කාරයෙක්.. UNPය වෙනුවෙන් වැඩ කරන්න මට අයිතියක් තියෙනවා.. – බස් ගැමුණු මාධ්‍යයට කියයි..

තමන් එක්සත් ජාතික පාක්‍ෂිකයෙක් බවත් තමනට එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් වැඩ කටයුතු කිරීමට ඇයැතියක් ඇති බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහන හා එක්වෙමිනි.

6 views

9 Comments to “මං UNP කාරයෙක්.. UNPය වෙනුවෙන් වැඩ කරන්න මට අයිතියක් තියෙනවා.. – බස් ගැමුණු මාධ්‍යයට කියයි..”

  1. DIGA JANTHU says:

    BALALLAA MALLEN ELIYATA PENNEYA

    • SB says:

      Who care this hooligan, do not give any publicity for this worthless dog.

      • Medamulana says:

        මු හිවලෙක්. මුගෙන් ඇහුවම කනට ගැහුවද කියල, මු කියනව දුරකතනයෙන්වත් තර්ජන කලේ නෙහෙ කියලා. කොහෙද යන්නේ මල්ලේ පොල් .

        ඕනෑම අය වැයක ගුලි තියනවා. මිනිස්සුන්ට බඩ විරේක වෙන්න දීලා ඇතිතරම් බදුබර, කොහෙවත් යන දඩයක් ගැන ලොකු කතාවක් මවනවා. මාද්‍ය ගොන්නු එක කරේතිය ගැන පට්ට ගහනවා. මේවා ගැට බව මුන්ට තේරෙන්නේ නැද්ද , මු එළිපිටම කියනවා මු UNP කාරයෙක් කියලා.

        දූලා දෙන්නෙක් SAITAM එකේ ඉන්නවනම් ඉස්සෙල්ලම කරන්න ඕන මුගේ INCOME TAX ෆෛල් එක චෙක් කරන එක. මු bus 4 ම බද්දට දීලා කොහොමද ඔච්චර වියදම් කරන්නේ.

  2. ඒකා වල් බලලෙක්ද​?

  3. marusiraa says:

    ok then pay 25000 fine everyday and dont make strikes over it

  4. shantha dissanayake KURUt says:

    meka bus ekakata yatawela meriyan

  5. Boo says:

    ආ ….. තෝත් (U) උරුමයක් (N) නැති (P) පොන්නයෙක්ද? දැන ගත්තු එක හොඳයි, අහුවෙයන්කෝ රට කාපු පොන්නයෝ පාරේදී, ගහල පන්නන්න.

  6. එදාවේලටුවර්ස් says:

    බස්ගැමුණු , එන මැතිවරණයෙන් ඡන්දෙ ඉල්ලපන් බන්! ඔට්ටුයි දිනන්න පුළුවන්. උඹ වගේ අයට තමයි යූඑන්පි හරක් ඡන්දෙ දෙන්නෙ.