පෙර පාසැල් විවෘතයි.. මගුලකට දහයයි.. මරණයකට දහයයි.. හෙට සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…

September 30, 2021 at 5:30 pm | lanka C news
පෙර පාසැල් විවෘතයි.. මගුලකට දහයයි.. මරණයකට දහයයි.. හෙට සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව හෙට දිනයේ සිට රට විවෘතව කිරීමෙන් පසු පවත්වාගෙන යා යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ‍නිකුත් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම සෞඛ්‍ය මාර්ගඋපදේශ නිකුත් කර ඇත.

ඒ අනුව පලාත් අතර මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට තවදුරටත් අවසර හිමි නොවෙයි.

පළාත් තුළ මගී ප්‍රවාහනයේ දී බස් රථ වල ගමන් කළ හැක්කේ ආසන ගණනට පමණි.

විවාහ මංගල්‍යයන් ලියා පදිංචි කිරීමට සඳහා පමණක් අවසර ඇති අතර ඒ සඳහා සහභාගි විය හැකි පිරිස උපරිම වශයෙන් 10 දෙනෙකි.

අවමගුල අවස්ථාවන් සඳහා සහභාගි වීම දස දෙනෙකු පමණි.

ජනහමු, සංගීත සංදර්ශන, සාද, ප‍්‍රිය සම්භාෂන සඳහා අවසර නොලැබේ.

93,361 views

12 Comments to “පෙර පාසැල් විවෘතයි.. මගුලකට දහයයි.. මරණයකට දහයයි.. හෙට සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…”

  1. kamal says:

    මලගෙවල් පැය24ට වඩා තියන්ඩ දෙන්ට එපා. මුස්ලිමි උන්ගේ මම කැමති එකම දේ ඒකයි

    • asanka says:

      මොන්ටිසෝරි වලට අවසර දීමේ විද්‍යාත්මක පදනම මොකද්ද .ලංකාවේ ඉන්න ගොඩක්ම දොස්තරලා කටපාඩම් පප්පලා
      මුන් කටපාඩම් කරපු පොත්වල තියෙනවා පොඩි එවුන්ගේ ප්‍රතිශක්තිය වැඩියි කියල එක නිසා මොන්ටිසෝරි ඇරපල්ලා
      අවුලක් නැහැ කියන්නේ .පොඩි එවුන්ට උපතින්ම immunity එක වැඩි උන්ගේ ජිවිත බේරගන්න මිසක් තොපිට පිස්සු කෙළල
      උන්ව වලපල්ලට යවන්න නෙවෙයි. ඔය පොඩි එවුන් එන්නේ තනියම නෙවෙයි ගොඩක්වෙලාවට ආච්චිලා සීයලා එක්ක. එතකොට
      60 ට වැඩි මිනිස්සු ටික පාරට එනවා කියල මේ කටපාඩම් පප්පලාට තේරුම් ගන්න බැහැ ,මොන්ටිසෝරිය අරිනකම් මහමිනිස්සු
      එකගොඩේ කය්වාරු ගහගහ ඉන්නවා මොන්ටිසෝරි රැල්ලක් හැදෙන්නත් පුළුවන් .පොඩි එවුන්ට හරියකට mask එකක් දාගන්න බැහැ
      දාගෙන ඉන්නත් බැහැ , ඒකිනෙකා බදා ගන්නවා .එක ළමයෙකුට kovid තිබුනොත් ඔක්කොටම ලේසියෙන්ම බෝවෙනවා .
      මේවයේ තීරණ ගන්න කොන්ද පන තියෙන මොළේ මැරිච්ච නැති මිනිස්සු ඉන්න ඕන ,ඔය සවුක්ය අද්‍යක්ෂ ජෙනරාල්තුමා බලය කියන TV
      program එකට ඇවිත් මාද්‍යවේදීන් අහන ප්‍රස්න වලට උත්තර දිගන්න බැරුව ගොතගහගහ කරපු විඩගම මුළු දොස්තර සංහතියටම නින්දාවක්
      වචන දෙකක් ගලපලා තමන්ගේ අදහස හරිය‍ට කියාගන්න බැරි එවුන් ඉහල තනතුරු දරන එක අපේ අවාසනවක් . මුන්ට බුද්ධියක් නැහැ පොත්
      කටපාඩම් කරලා විබාග පාස් කරලා ගතපු උගත් කම විතරයි තියෙන්නේ .බිම් මට්ටමේ සිදුවෙන දෙය ගැන අවබෝදයක් නැහැ . මේ සවේදී කරුණ
      ගැන ජනාධිපති තුමන්ගේ හෝ එම මැතිනියගේ අවදානය යොමුවේවා

  2. baමුනා says:

    බාර් වලට කැමති තරමක් යා හැකිය.. යකාගෙ කොරොනා පාලනෙ…

  3. මෙවර ආදායමට සොරි ඩොට් කොම් 😁😁😁 says:

    මදැයි කඨින පිංකමෙන් කීයක් හරි හොයා ගන්න හැදුවා … 😣😟😶😑😞😒😥

    • Hi says:

      කොහොමද කධින පින්කමෙන් සල්ලි හොයා ගන්නෙ?

  4. Saman says:

    නැවතත් විහිලු කරන්න අරන් මෙයාල.. නියමයි

  5. පිංපඩි පිමිපි ලීඩර් සැරසේන් උද්ගෝෂණය.

  6. Sirimal says:

    Magulata 5 newey 50
    Oct 15 indala puluwan
    News eka hariyata daanna

  7. මගුලකට 5යිලු. 1. මනමාලයා, 2. මනමාලී , 3. රෙජිස්ට්‍රාර්, 4.? 5.? මුන්ගෙ මොලේ කොලොප්පන්ද

  8. දේශාභිමානී දේශ හිතෛශියා says:

    මේ අසේලකාරයගෙ මොලේ මැරිලද..හය හතර නොතේරෙන පෙර පාසැල් ලමයි කැදවන්නේ..එක ලමයෙක්ගෙ ගෙදරකට කොරෝනා හැදුනොත් එක දවසින මොන්ටිසෝරියටම spread වෙයි..පොඩි වුන් මොනව දන්නනවද..එක්කෙනෙක් කන කෑම අනිත් එක්කෙනා කනවා.ලසමහර විට කෙලත් මිශ්‍ර වෙනවා කෑම වල..අසේල සීයට පොඩි වුන් නැතුවද දන් නෑ මේ වගේ මොංගල් තීරණ ගන්නේ..කරැණාකරලා පොඩි එවුන් බිල්ලට දෙන එක නවත්තන්න ..පොඩි උන් මොන්ටිසෝරියට නොගිය කියලා රටේ ආර්තිකය කඩා වැටෙන් නෑ..ඒක වටහ ගන්නවත් අසේල මුත්තට කල්පනාවක් නෑ..දැන්වත් වැටහේවා…