මගුල් බෙර හඬ මැද ශ‍්‍රීලනිප-පොහොට්ටු ගිවිසුම් අත්සන් තැබේ.. මෛත‍්‍රී-මහින්ද දෙදෙනාම නෑ..

October 10, 2019 at 11:20 am | lanka C news
මගුල් බෙර හඬ මැද ශ‍්‍රීලනිප-පොහොට්ටු ගිවිසුම් අත්සන් තැබේ.. මෛත‍්‍රී-මහින්ද දෙදෙනාම නෑ..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම අද පෙරවරු අත්සන් තබන ලදී.

කොළඹ පදනම් ආයතනයේදී සුබ මොහොතින් පක්‍ෂ දෙකේ ලේකම්වරුන් වන දයාසිරි ජයසේකර හා සාගර කාරියවසම් විසින් මෙම ගිවිසුම් අත්සන් තැබීම සිදු විය.

ශ‍්‍රීලනිප වැඩ බලන රෝහණ ලක්ෂ්මන් පියදාස, පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් නිමල් සිරිපාලද සිල්වා, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම අවස්තෘවට එක්ව සිටියහ.

මෙම අවස්ථාව සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වැරුන් සහභාගී නොවීම විශේෂත්වයකි.

50,129 Viewers

7 Comments to “මගුල් බෙර හඬ මැද ශ‍්‍රීලනිප-පොහොට්ටු ගිවිසුම් අත්සන් තැබේ.. මෛත‍්‍රී-මහින්ද දෙදෙනාම නෑ..”

  1. ජසජ says:

    ජාතික ආණ්ඩු අටමගලෙට සම්බන්ධව හිටපු එකෙක්වත් මෙතන නැත්නම් තමා වඩාත් සතුටු ‌වෙන්න පුළුවන්.

    • පටි රෝල් says:

      මුන් දෙගොල්ලන්ගෙම මේ තරම් ඉක්මනට ලජ්ජා නහරේ කැපුවේ Dr.සාෆි වෙන්නෑ..

    • Araliya says:

      100% kma ekangai. Mema comments GR mahatha ho ethumage hithawthuku ho balai nam sudusui lesa katayuthu karathwa.

  2. Araliya says:

    Duminda WA no gena hitiya nam thama Honda. Aneka manapa epa kiyanne unta aye parliament yanna beri wena nisai. Chandayak Pohottuwata dena eka salaka balanna wewi wagei.

  3. catseye says:

    නෙලුම් කුලුනේ මිලියන 200 දැන් නැතෙයි ……..පොලව යට අඩි 6 ක් යවන්න හැදුව කිව්වේ දැකපු හීනයක්ද සිරී …….ආප්ප සිරා දැන් සිරී තුමා උනාද ……කෝ මේ සිරිසේන කියල හෙව්වේ මෙයාව නේද …….අනේ හුකෑස් …….බයියන්ට අමතක වෙන දිමෙන්ශියා රෝගේ තදින්ම හැදිලා වගේ …..ඔන්න ලංකාවේ kashada දේශපාලනේ ………

    • මතක නැති කරන්නට මට මතක නැති උනා says:

      කොල්ලෝ කෙල්ලෝ 60000ක් මහපාරේ මරලා පිච්චුවා මතක නැති එකේ… අවුරුදු 30ක යුද්ධයක් තිබ්බා කියලා මතක නැති එකේ…මේ ඊයේ පෙරේදා මහ බැංකුවට කෙලියා මතක නැති එකේ… පාස්කු ඉරිදා 250ක් මැරුවා අමතක එකේ…. ඕවා
      මොනවද ඕයි..!

      • catseye says:

        ඔව් අනේ ……ඔන්න ඔහේ දෙපැත්තේම ඒවා අමතක කරලා දාල අපි දෙපැත්ත බෙදිලා තරඟෙට කතිර ගහමු ………එයාලයි අරයලයි දෙගොල්ලම පරම්පරා පිටින් කකා බිබී රට සවාරි ගිහින් සුර සැප විඳිනවා බල බල ඉන්නකොට මොන තරම් චිත්ත ප්‍රීතියක් ඇති වෙනවද ……රට වගේද එයාල …..සාදු සාදු ……
        ශ්‍රී ලංකික අපි හරිම පින් බරයි නේද ……

Main News