මගෙන් කට උත්තර ගත්තා… මගේ පවුලේ අය ගැන පොලිසියෙන් හොයනවා..- සිරස ලක්‍ෂපතියේදී පරිසර විනාශයක් ගැන කී භාග්‍යා අබේරත්න කියයි..[Video]

March 15, 2021 at 10:26 pm | lanka C news
මගෙන් කට උත්තර ගත්තා… මගේ පවුලේ අය ගැන පොලිසියෙන් හොයනවා..- සිරස ලක්‍ෂපතියේදී පරිසර විනාශයක් ගැන කී භාග්‍යා අබේරත්න කියයි..[Video]

තම පවුලේ අය ගැන සහ තම පවුලේ ඉඩකඩම් ගැන ගම්වාසීන්ගෙන් ප්‍රශ්න කර ඇතැයි සිංහරාජ ආසන්නයේ ඉදිවන හෝටලයක් ගැන ‘සිරස ලක්ෂපති’ වැඩසටහනේදී කියා සිටි භාග්‍යය අබේරත්න සඳහන් කරයි.

එමෙන්ම අදාල පිරිසර විනාශය ගැන පොලිසිය විසින් තම නිවසට පැමිණ ප‍්‍රශ්ණ කල බවත් ඇය පවසයි.

අදාල ඉඩම්වල අයිතිය ගැන තමන් කිසිවක් නොදන්නා බවත් තමන් උදේ හවස දකිනා පරිසර විනාශය ගැන පොලිසියට පැවසූ බවත් ඇය කියයි.

සිංහරාජ ආසන්නයේ අලිමංකඩක් අවහිර කරමින් සිදු කරන බව කියන ඉදිකිරීම් සම්බන්ධයෙන් ‘සිරස ලක්‍ෂපති’ වැඩසටහනේදී ඇය විසින් හෙලි කිරීමෙන් පසු සමාජ ජාලවල ඒ ගැන මහත් ආන්දෝලනයක් ඇති විය.

119,417 views

80 Comments to “මගෙන් කට උත්තර ගත්තා… මගේ පවුලේ අය ගැන පොලිසියෙන් හොයනවා..- සිරස ලක්‍ෂපතියේදී පරිසර විනාශයක් ගැන කී භාග්‍යා අබේරත්න කියයි..[Video]”

  1. Rabok says:

    SIRASA – Kaali is the one who imports tons and tons of Agro Chemicals — How can these bastards talk about Environment – The girl who was bought in to popular TV show to falsely sling mud on Government should be punished severely – so that the other similar idiots who are prompted by JVP/SJB with SIRASA should learn a good lesson — please do not let her go Scott free

  2. range says:

    These characters creating by Sirasa. They need some talkative people to reach their goals. This is not real but Sirasa trying to create some topics against to government and they making all plans to became Sajith as president. Then only Sirasa can get their 4 national list MPs. There will be more coming in the future. BE aware Sirasa has a different plan than serving to country. They trying to get some power for them to do business. This is the truth. Everyone will understand if knows Ranil and they had deal before and now with Sajith.

    • sunimal says:

      සිරස කියන්නේ අපේ රටේ විනාශය ලගා කරන සංවිධානයක් එහි ලොක්කා දෙමළ ජාතිකයෙක් නේද ? කොටි ඩයස් පෝරාවේ අවශ්‍යතා ඉටුකරන සිරස ගැන කවර කතාද ? කෙසේ වෙතත් රටේ පරිසර විනාශය දැඩි ලෙස පොහොට්ටුව පැමිණීමෙන් පසු වැඩි වී ඇත …විපත්තුව විනාශ වුයේත් මහින්දගේ ආණ්ඩුව කාලේ ..එහි පිටුපස සිටින බලවතුන් තාමත් නිදැල්ලේ ….මේ ගැන ජනාධිපති තුමාගේ අවධානය යොමු වේවා ..

  3. Boris says:

    So all these comments keep slamming the non-ruling political parties & Sirasa as a media body?? What a set of foolish donkeys this country has??? You damn idiots first think about the country that nurtured you. Which means you all not bothered if the whole environment is vandalised and no one should be punished??? You fools must be tied grindstones around your necks & dumped in the deep sea to cleanse this country from sins!!!

  4. ටොං ගොයියා says:

    අදාල ඉඩම්වල අයිතිය ගැන තමන් කිසිවක් නොදන්නා බවත් ???????? ඉතින් UNP මෝඩියේ තමුන් කිව්වෙ තමන්ගෙ ඇස් ඉදිරිපිටම සිංහරාජයේ ගස් කපා දමන බවත් තමන්ට ඒ දෙස බලා සිටීමට සිදුවී ඇති බවත් නොවේද? ඉතින් දැන් මොක්කද මේ කියන්නෙ? සිංහරාජයේ කාටවත් පෞද්ගලික අයිතියක් නැහැ නෙව. මටත් තියනවා අක්කර 02ක ඉඩමක් දැන් කැලේ වෙලා. ඒක සුද්ධ කරන්නත් මේ UNP මී දෙනගෙන් අවසර ගන්න වෙයිද දන්නෙ නෑ.

    • රංග says:

      ඇ බං උඹේ ඉඩමත් තියෙන්නෙ සිංහරාජෙ ද?

      • SK Sirisena says:

        මේකි කියපු ඉඩම තියෙන්නේ සිංහරාජේ ද? උඹ රංග ද රංගේ බණ්ඩාර නේද ?

      • ටොං ගොයියා says:

        නඍ රංග (බණ්ඩාර) සිංහරාජ මායිමට කිලෝමීටර් 50කටත් මෙහා. ඒත් ඒක 1997 අම්මට අයිතිව තියෙද්දි සුද්ධ කළාට පස්සෙ සුද්ධ කලේ නෑ. ලඟදි කුරුඳු වගාවක් සඳහා සුද්ද කරන්න බලාපොරේත්තු වෙනවා….ඒත් ඉිතින් ඔය බාගියා කියන UNP අම්මණ්ඩිගෙනුයි සිරසෙනුයි අවසර ගන්න වෙයිද මංද? රක්ෂිතයක් කපනව කියන්න ඉඩ තියනව.

  5. Boo says:

    ඉස්සරනං කට නිසා නැහුනෙ මාලු, දැන් නං අශෝක්ලා, හරින්ලා, භාග්‍යාලාත් නිකාං නහිනවා දන්නෙ නැති මගුල් ඔහේ දොඩවන්න ගිහිං. දැන් ඔය කෙල්ල ඉන්න ගෙදර හොරට ආන්ඩුවෙ ඉඩමක් අල්ලගෙන ගේ හදනකොට පරිසරේට හානිවෙයි කියලා තනකොල ගහක්වත් කැපුවෙ නැතුව ඇති සීදේවී. පවු ශුක්රා වෙන්න ගිහිං ශුක්රාගෙ අනුවක් තරංවත් වෙන්න බැරිවුන එක ගැන දුකයි. මීට පස්සෙවත් අනුංගෙ රෙදි හෝදන්න ඉස්සෙල්ලා ටිකක් කරැනු කාරනා හොයලා බැලුවනං හොදයි දුවේ.

    • sk sirisena says:

      මේ මෝඩ ළමයින්ව මහරාජා සල්ලි ටිකක් දීල අල්ලෙ නටවනවා. සල්ලි වලට ඕන බලු වැඩක් කරන ජාතියක් ඉන්න රටේ බයියෝ, ටොයියෝ, පොයියෝ (හෙවත් ජෙප්පෝ) එකෙක්වත් පරිසරයට ආදරේ නෑ. අපිත් දන්න මල්ලි කෙනෙක් ඉන්නවා ඌගේ facebook එකට ගොයොත් තනිකර පරිසර විනාශයට විරුද්ධව සටන් කරන සෙබලෙක්.. හැබැයි උගේ business එක පොලිතින් බෑග් නිෂ්පාදනය. ඔන්න ඔහොමයි කතාව.

  6. KKS says:

    පරිස්සමෙන් දුව….චන්දන අයියා ගෙන්…

  7. යමයා says:

    පූසිගෙ ලොං වගේ තියෙන කෙස්ගහ තැනින් තැනින් සුදුකරල ඇස්පිල්ලං හැටක් විනාඩියේදී ගහල පොර හිතන්නෙ මාර මාද්ය වේදිායක් කියලා….නෙද්දකිං …..

  8. Puncha says:

    මහලොකුවට පරිසරය ගැන කතා කරන පරිසරවේදියා කඩොලාන ශාකයක් නොවන්නේ කියන එකට පිළිතුරු දෙකෙන් උත්තරයක් දුන්නෙ නැහැ .ඊට පස්සේ science teacher කිං අහනවා science teacher හිමිහිට මඟහරිනවා .අන්තිමට ඔළුවේ අත් දෙක තියාගෙන යන්තම් kanawata උත්තරය දෙනවා මේ වගේ ප්‍රශ්න කීයක් kanawata පිළිතුරු දුන්. අද මම ප්‍රථම වතාවට දැක්කේ මේ වගේ අඩු දැනුමක් තියෙන ළමයෙක් මේ වගේ වැඩසටහනකට ගෙන්නලා තියෙනවා .මීට පෙර කතා කරපු අර මුස්ලිම් දුව කොච්චර ටැලන්ට් එකක් නේද. නමුත් මෙතැන මාධ්‍යයෙන් කරේ පරිසරය ගැන කතා කරපු එක නෙවි ආණ්ඩුවට මඩ ගහපු එක .ඕක ඉතින් හැමදාමත් ඔය මාධ්‍යයෙන් කරන බලුවැඩ.

  9. Upali says:

    මේ කෙල්ල කියන්නෙ ඇත්තද බොරුද කියල මං දන්නෙ නෑ. හැබැයි රට පුරාම දැවැන්ත පරිසර සංහාරයක් නම් වෙනව. මේකෙ දාන comments (කුලියට දාපුවා උනත්) කියවපුවම හිතෙනව මේ වගේ ගොබ්බ හැත්තක් ඉන්න රටක මොකට ඉපදුනාද කියල.

    • Nihal says:

      මේකෙ දාපු කමෙන්ට් වලින් වැඩකට ඇති එකකට ඇත්තේ මෙච්චරයි .

    • Chathuranga says:

      මේකෙ දාපු කමෙන්ට් වලින් වැඩකට ඇති එකකට ඇත්තේ මෙච්චරයි

    • Disti diding says:

      Your comment is commendable.

  10. නිහාල් says:

    කැලෑ හොරුන්ට සෑහෙන්න කේන්ති ගිහිල්ල වගෙ. කමෙන්ට් දාන්න පටන් අරන් තියෙන්නෙ.

Main News