මගෙන් කට උත්තර ගත්තා… මගේ පවුලේ අය ගැන පොලිසියෙන් හොයනවා..- සිරස ලක්‍ෂපතියේදී පරිසර විනාශයක් ගැන කී භාග්‍යා අබේරත්න කියයි..[Video]

March 15, 2021 at 10:26 pm | lanka C news
මගෙන් කට උත්තර ගත්තා… මගේ පවුලේ අය ගැන පොලිසියෙන් හොයනවා..- සිරස ලක්‍ෂපතියේදී පරිසර විනාශයක් ගැන කී භාග්‍යා අබේරත්න කියයි..[Video]

තම පවුලේ අය ගැන සහ තම පවුලේ ඉඩකඩම් ගැන ගම්වාසීන්ගෙන් ප්‍රශ්න කර ඇතැයි සිංහරාජ ආසන්නයේ ඉදිවන හෝටලයක් ගැන ‘සිරස ලක්ෂපති’ වැඩසටහනේදී කියා සිටි භාග්‍යය අබේරත්න සඳහන් කරයි.

එමෙන්ම අදාල පිරිසර විනාශය ගැන පොලිසිය විසින් තම නිවසට පැමිණ ප‍්‍රශ්ණ කල බවත් ඇය පවසයි.

අදාල ඉඩම්වල අයිතිය ගැන තමන් කිසිවක් නොදන්නා බවත් තමන් උදේ හවස දකිනා පරිසර විනාශය ගැන පොලිසියට පැවසූ බවත් ඇය කියයි.

සිංහරාජ ආසන්නයේ අලිමංකඩක් අවහිර කරමින් සිදු කරන බව කියන ඉදිකිරීම් සම්බන්ධයෙන් ‘සිරස ලක්‍ෂපති’ වැඩසටහනේදී ඇය විසින් හෙලි කිරීමෙන් පසු සමාජ ජාලවල ඒ ගැන මහත් ආන්දෝලනයක් ඇති විය.

119,417 views

80 Comments to “මගෙන් කට උත්තර ගත්තා… මගේ පවුලේ අය ගැන පොලිසියෙන් හොයනවා..- සිරස ලක්‍ෂපතියේදී පරිසර විනාශයක් ගැන කී භාග්‍යා අබේරත්න කියයි..[Video]”

  1. පරිසරයට ආදරෙයි නම් අඩුම තරමේ ටොපි කොලයක්වත් පරිසරයට මුදාහරින්න එපා.නිසි ක්‍රම වේදයකට ඒවා ඉවත් කරන්න් පුරුදු උනොත් හොඳයි.මේ ගැනවත් හිතන්න.

Main News