‘මගෙන් කුණහරුප අහගන්නෙ නැතිව වාඩිවෙනව ඕයි’.. වාසුට පාර්ලිමේන්තුවේදී මල පනී..

November 22, 2016 at 1:02 am | lanka C news
‘මගෙන් කුණහරුප අහගන්නෙ නැතිව වාඩිවෙනව  ඕයි’.. වාසුට පාර්ලිමේන්තුවේදී මල පනී..

2017 වසර සදහා වූ අයවැය කාකර සභා අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතාගේ අදහස් දැක්වීම්වලට ආණ්ඩු පාර්ශවයෙන් සිදු වූ බාධා කිරීම් හේතුවෙන් මන්ත‍්‍රීවරයා කෝපයට පත් විය.

‘මගෙන් කණුහරුප අහගන්නේ නැතිව වාඩිවෙනව  ඕයි’ යයිද මන්ත‍්‍රීවරයා එක් අවස්ථාවක කීවේය.

53 views

7 Comments to “‘මගෙන් කුණහරුප අහගන්නෙ නැතිව වාඩිවෙනව ඕයි’.. වාසුට පාර්ලිමේන්තුවේදී මල පනී..”

  1. Galu Kolla says:

    Moo danne ithin kunuharupa kiyanna witharaine. Mokada wena kisi deyak karala thiyanawada?

    • බුද්දිකා says:

      බටලන්ද වගේ ජනහිතකාමී ඒවා කරලා තීනවද කීලද හාන්නේ අයියෝ?

    • xxx says:

      මේ වාසුවා හරියට කුණුහරුපයක්වත් කියන්න දන්නේ නෑ.

      එක දවසක් ලොකු ‍රැස්වීමකදී, නපුංසක පිංපියෙකුට ප්‍රසිද්ධියේම බැන්නා, “…කයා” කියලා.

      සාමාන්‍යයෙන් නපුංසක ගතිගුන සහිත පිංපියන්ට, පුරුෂ ලිංග කුණුහරුපවලින් බනින්නේනෑ. ඒ සරල කාරණයවත් මේ මනුස්සයා දන්නේ නෑ.

  2. openmind says:

    kiyapu kunuharupa tikath demmanan apitath hondai neda denaganna. ethakota muge uthpaththiya sidu wechcha wikurthiya dena ganna puluwan

  3. Upul says:

    This guy is too old now and that is the reason he gets angry very soon. He should understand this and retire from active politics. If not, very soon he will become laughing stock. He has already paved the way for that.

  4. Hitan gedara appuhami says:

    xxx, patta comment

Main News