‘මගෙන් කුණුහරුප අහගන්නැතිව වාඩිවෙන්න’ මධ්‍යම ආණ්ඩුකාර නිලූකා ප‍්‍රසිද්ධියේ විදුහල්පතට කියයි.. [Video]

February 17, 2017 at 3:00 pm | lanka C news
‘මගෙන් කුණුහරුප අහගන්නැතිව වාඩිවෙන්න’ මධ්‍යම ආණ්ඩුකාර නිලූකා ප‍්‍රසිද්ධියේ විදුහල්පතට කියයි.. [Video]

මහනුවර උඩුදුම්බර ප‍්‍රදේශයේ විදුහල්පතිවරයෙකුට පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ‘තමුන්නාන්සෙ කුණුහරුප අහගන්නැතිව වාඩිවුනොත් හොදයි’ යයි ප‍්‍රසිද්ධියේ පැවසුවාය.

ප‍්‍රදේශයේ විදුහලක ගරා වැටුනු පන්ති කාමරයක් සම්බන්ධ ප‍්‍රශ්නයකදී මෙම උණුසුම් තත්වය ඇති විය.

383 views
Main News