මගෙ අයියට බල්ලා කියපු බල්ලන්ගේ වැඩ මාකදුරේ මධුෂ් හෙලි කරනවා..- ඩඩ්ලිගෙන් සැර පහරක්.. ඉලක්කය මංගල..? [Video]

February 6, 2019 at 10:43 pm | lanka C news
මගෙ අයියට බල්ලා කියපු බල්ලන්ගේ වැඩ මාකදුරේ මධුෂ් හෙලි කරනවා..- ඩඩ්ලිගෙන් සැර පහරක්.. ඉලක්කය මංගල..? [Video]

තම සහෝදරයා වන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ‘බල්ලා’ කියමින් ප‍්‍රසිද්ධියේ බැණ වැදුනු එජාප මන්ත‍්‍රීවරුන් සිටි බවත් මාකදුරේ මධුෂ් හරහා කවුද බල්ලන් යයි හෙලිවනු ඇති බවත් ජනාධිපති සොයුරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

‘සමහර එක්සත් ජාතික පාක්‍ෂිකයන් මන්ත‍්‍රීවරුන් අයියට බල්ල කියල කතාකරපුව මං දැක්කා. බල්ලො කවුද කියල දැං අහුවෙනව හෙට අනිද්දට මාකදුරෙ මධුෂ්ලගෙ වැඩපිලිවෙල එලියට එද්දි. කවුද බල්ලො කියල හුගක් බල්ලො ඉදී’ යයි ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් කැදවමිනි.

ඔක්තොම්බර් 26 වැනිදා රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීමෙන් පසු එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ‘බල්ලා’ කියා අරලිගහ මන්දිරයේදී පාක්‍ෂිකයන් අමතමින් සදහන් කරන වීඩියෝවක් සමාජ ජාලාවන්හි පල විය. (වීඩියෝව මෙතනින් )

තමනට උවවමනානම් මෙරට සියළු දිස්ත‍්‍රික්ක මැතිවරණයකදී ජයග‍්‍රහණය කරවන්නට හැකියාව ඇති බවත් ඔහු එහිදී පැවසීය.

ආණ්ඩුව ණය ගෙවන්නට ණය ගැනීම මහා විහිළුවක් බවත් ණය ගෙවනන්නට ගන්නේද ණයක් බැවින් සැබැවින්ම ගෙවූ ණයක් නැති බවත් සිරිසේන මහතා එහිදී කීවේය.

96,013 Viewers

25 Comments to “මගෙ අයියට බල්ලා කියපු බල්ලන්ගේ වැඩ මාකදුරේ මධුෂ් හෙලි කරනවා..- ඩඩ්ලිගෙන් සැර පහරක්.. ඉලක්කය මංගල..? [Video]”

  1. හැකහැක says:

    මෙයා ගෝඨගේ චරිතේ රගපාන්න හදනවා..

    • Nagasinha says:

      එයා කාර්යක්ෂම වියාපාර කලමනාකරුවෙක්ගේ චරිතය රග පාලා 700කට අධික මිනිස්සුන්ට රස්සා දීලා තියෙන්නේ. රට කාලා පළපුරුද්ද තියන හොර දේශපාලුවන්ට වඩා යමක් මෙයා රටට කරලා තියනවා.
      මෙයා රටේ කිසිම සම්පතක් විකුණලා නෑ. හැබැයි වැවු තාවුල්ලේ හෝටලයක් ගහපු එක කැතයි.

      • Saman says:

        ගොවියන්ගෙන් අඩු මිලට වී අරන් පාරිභෝගිකයන්ට වැඩි මිළට හාල් විකුනලා දෙගොල්ලොම හිඟන්නො කරලා හත්සීයකට රැකියා දෙන එක වැඩක්ද ආයිබෝන්

      • රතු එළියේ අතන says:

        තෝ මේකාගේ හැටි දනගෙනද ආවඩන්නේ? පරයෝ ඕකා නිසා ලංකාවේ ගොවි පවුල් විනාස වුනා මතක නැද්ද? මාවිල්ආරු සල්ලි ගහපු පල හොරෙක්. අනිකට කැත්තෙන් ගහලා මැරුව
        ඕකුන් සුදන වෙන්න හදන්නේ. තොත් එකයි තෙඔගේ අය්යත් එකයි… මගලත් එකයි… ඔක්කොම බල්ලෝ

        • Nagasinha says:

          ඒ කතා අපි දන්නේ නැහැනේ ලොකු උන්නැහේ.
          වෙනත් හේතුන් නොමැතිව මොහුගේ යම් කපටිකමකට හසුවී ගොවියන් විනාශ වුනා නම් උදාහරණ සහිතව කියන්න. අපිත් දැනගන්න කැමතියි.

          • රතු එළියේ අතන says:

            නගසිංහ
            හිගන්නෙක් පෝසතෙක් උනේ හොරකම් කරලා නෙවෙයි ද? මාවිල් අරු සිද්දිය උඹලට මතක නැති උනාට අපිට මතකයි. ඕකට දික පූමෙන් අපිට හැඟෙන්නේ නගසිංහ සුදුහුණු ගැන බවයි. මල්ලිව මරපු සින් එක මතකද. හේතුව දන්නවා නේ.
            ඩඩ්ලිට සල්ලි හම්බ උනේ පරම්පරාවෙන් ද ? මතකද එස් බී ගේ මල්ලිලයි මේකයි කොටා ගත්ත සීන් එක?
            ඕනේ තරම් දේවල් කියන්නම් මට ලියන්න බැහැ. පල හොරෙක්. ඔය බැංකු ලෝන් දාල නෙවෙයි ඔයි හොරකම් කරපු සල්ලි

          • Nagasinha says:

            ලොකු උන්නැහේ…. ඔහොම කිවුවට අපි විශ්වාස කරන්නේ නැහැ.
            කරුණාකර මොහු නිසා ගොවීන් විනාශ වූ ආකාරය මුලාශ්‍ර සමගින් සපයන්න.

            අයියගේ දේවල් ඇහුවම මල්ලිගේ දේවල් කියල වැඩක් නෑ.
            මාවිල් ආරු සීන් එක කියල දෙයක් මම අහල නෑ.

            ලංකාවේ හරියට සබන් හදන වියාපාරයක් තිබුනේ නැති නිසා යුනිලීවර් නමැති බහු ජාතික බූවල්ල ඇවිල්ල සන්ලයිට් කෑල්ලේ ඉදන් හදලා විකුණලා අපේ සල්ලි පිට රටට අරන් යනවා.
            ලංකාවේ හරියට සහල් හදන එකෙක් නොහිටියා නම් සහල් හදන්නෙත් බහුජාතික බූවල්ලෙක්ම තමා.

    • නිළමේ says:

      උඹ සමනලුන් එක්කම ලැගපන්, හැක හැක ගාලා, මී හරකුන්ට මොළයක් නෑනෙ.

    • මහා බන්කුව says:

      මෙම ගෙවන ණය මුදලෙහි වාර්ෂික සඵල පොලි අනුපාතය 7.9% වන අතර එම ණය ගෙවීමට ගෙන ඇති ණය (ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන්) හී සඵල පොලි අනුපාතය 0.39% ක් වේ.

  2. Thatta orwin says:

    Make sure madush idiriyata kiyanna inna ewa mu kohomada danmama danne?
    Umba natanneth thawa 9 months.

  3. Maura says:

    හරි හරි ඔහොම කියාගෙන යංකෝ අපි නොදන්න දේසපාලකයොයි එයාලාගේ සහොදරයොයි

  4. Loan says:

    ආණ්ඩුව ණය ගෙවන්නට ණය ගැනීම මහා විහිළුවක් බවත් ණය ගෙවනන්නට ගන්නේද ණයක් බැවින් සැබැවින්ම ගෙවූ ණයක් නැති බවත් සිරිසේන මහතා එහිදී කීවේය.

    >>> ඕක තමයි ඇමරිකාව විසින් “හරක් විසින් පාළනය කරන” තුන්වන ලෝකයේ රටවල් වලට අටවපු සදාකාලීණ ණය උගුල.

  5. Tamara says:

    Me yaka deshapalanayata enna ara adinawa wage

  6. smn says:

    ප්‍රවේශමෙන් ! මදුෂ්ට හිතෙන ඕනෑම කෙනකුට කෙලවන්න පුළුවන් දැන්.

  7. චුට්ටං says:

    හොඳ කුඹුරු වෙල් යායවල් අඩු මුදලට දුප්පතුන්ගෙන් අරන් නිවාස සංකීර්ණ හදනවා. ඔය දේමයි කොතලාවල සහ ASP ලියනගේත් කලේ

  8. සීගිරි says:

    ශ්‍රී ලංකාව නම් වූ තම නව යටත් විජිතයේ කටයුතු පිලබඳ තීන්දු තීරණ ගැනීමේ බලය ඇත්තේ බටහිර බලවතුන් හා IMF , world bank වැනි බටහිර ආයතනවලට වලට නොවේ නම් වෙන කාටද ? යටත් විජිතයේ වහල් ජනතාවටද ?.. මුදල් නීති පනත හැදුවේ ඔවුන් නම්, යටත් විජිතයේ මහ බැංකු අධිපතිව පත්කරන්නේ හා තම නියෝජිතයන් මාර්ගයෙන් රටේ සියලුම ආර්තික මර්මස්ථාන පාලනය කරන්නෙත් ඔවුන්ම නම් මුදල් නීති පනත රිසි සේ සංශෝදනය කිරීමේ බලයත් IMF සතුව ඇති බව යටත් විජිතයේ වහල් ජනතාව තේරැම් ගත යුතුය.
    යටත් විජිතයේ හිමියන්ගෙන් කටයුතු තම අතට ගැනීමට ඇති එකම මග නව යටත් විජිත රාජ්‍යය පෙරලා දමා ශ්‍රී ලාංකික ජනතාව ජනතාවට බලය ලැබෙන මහජන සමූහාණ්ඩුවක් ස්තාපිත කිරීම පමණි.මීට වෙනස් වූ අනෙක් සියලුම විකල්ප මළ විකාර බවට කාලය විසින් අනේක වාරයක් ඔප්පු කර හමාරය.
    යටත් විජිත ක්‍රමය තුල වාසනාවක් උදා කර ගත් ඩඩ්ලි වැනි කද පණුවන් ජනතාවගේ පැත්ත ගැනීම කිසිසේ්ත් විය නොහැක්කකි.

  9. godaya says:

    ලොකු ටෝක් දෙන්න එපා පඩසේන, චන්දෙන් බලමු

  10. Manoj says:

    Saman says:
    February 7, 2019 at 6:53 am
    ගොවියන්ගෙන් අඩු මිලට වී අරන් පාරිභෝගිකයන්ට වැඩි මිළට හාල් විකුනලා දෙගොල්ලොම හිඟන්නො කරලා හත්සීයකට රැකියා දෙන එක වැඩක්ද ආයිබෝන්

    =================================================

    Mechcharak withrak neme. Polonnaruwe ahinska හාල් business karayooo okkotama SHOT eka deela meya DOMINANCE ekak had gaththa. Ekata muge GAMARALAYA Agriculture minister hatiyata Full support ekak dunna.

    Eheme wunu Ahinska හාල් business karayooo thmath huulla hullla inne. Thopita SAPA wewaaaa !!!

  11. Manoj says:

    Saman says:
    February 7, 2019 at 6:53 am
    ගොවියන්ගෙන් අඩු මිලට වී අරන් පාරිභෝගිකයන්ට වැඩි මිළට හාල් විකුනලා දෙගොල්ලොම හිඟන්නො කරලා හත්සීයකට රැකියා දෙන එක වැඩක්ද ආයිබෝන්

    ==============================================================

    GAMARALAYA Agiculture minister wunata passe HADISSIYE POOOSATH wechcha eke ne meya. Air FOrce eke hitapu nikamma nikan SOLDIER kenek mehema POOSATH wune kohomda kiyana eke hoyala balanna wenawa. Polonnaruwe Sulu parimaana හාල් businesskarayoo okkotama SHOT eka deela meya ARALIYA SAHAL kiyala Dominanace ekak hada gaththa.

    Sulu parimaana හාල් businesskarayoo thamath HUULLANAWA. Thopita SAPA WEWAAA !!!

  12. mangalayawa nam ara rajakaley wagey wangediyakata damala keytuwata kamak nha. watinawa.

  13. Parakum says:

    Money Talks! Whose money is it?

  14. Buddhist says:

    Ballekuta balla kiyanne nathuwa monowada kiyanne?

  15. Dilini says:

    Ballonta lajja nokara hitiyanam. Balloth nokarana baluwada karanna hondai.Ballekta ballek hello kiwwa kiyala hitha hadagaththoth narakada.

Main News