‘මගෙ ගෑණිට ලෙඩේ හැදුනා.. බෙහෙත දෙන්න..’ බෙහෙත් ඉල්ලා ජනතාව ධම්මික බණ්ඩාරගේ නිවස වටලති… ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන්ද ඔවුන් අතර..

December 18, 2020 at 10:02 pm | lanka C news
‘මගෙ ගෑණිට ලෙඩේ හැදුනා.. බෙහෙත දෙන්න..’ බෙහෙත් ඉල්ලා ජනතාව ධම්මික බණ්ඩාරගේ නිවස වටලති… ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන්ද ඔවුන් අතර..

කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සොයා අද දිනයේදීද ඖෂධ ලබා ගැනීම සදහා විශාල පිරිසක් පිරිසක් පැමිණ සිටියහ.

නමුත් ඔහුගේ නිවස ඉදිරිපිට අලවා තිබූ දැන්වීමක සදහන් කර තිබුනේ නැවත දැනුම් දෙන තුරු එම ස්ථානයෙන් ඖෂධ නිකුත් කරන නිකුත් නොකරන නිසා
නිකරුනේ එහි රැඳී සිටිමින් වළකින ලෙසයි.

ඖෂධ ලබා ගැනීමට පැමිණ සිටි ඇතැම් ඇතැමුන් දැඩි ආවේගශීලී හැසුරුනහ.

සමහරුන් කියා සිටියේ ඖෂධ බෙදා දෙන බව ආරංචි වූ නිසා එය තමන්ගේ ලබා ගැනීම සඳහා පැමිණි බවයි.

බිරිද ආසාදිත නම් සැමියා සිටි යුත්තේ නිරෝධායනයේ වුවත් එම නිරෝධායන රෙගුලාසි බිදිමින් පුද්ගලයෙක් පැමිණි ඒ බවද පැවසීය.

81,035 views

34 Comments to “‘මගෙ ගෑණිට ලෙඩේ හැදුනා.. බෙහෙත දෙන්න..’ බෙහෙත් ඉල්ලා ජනතාව ධම්මික බණ්ඩාරගේ නිවස වටලති… ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන්ද ඔවුන් අතර..”

  1. pro criminal says:

    Health ministry should issue a statement..
    Where are the psychiatrists in Sri Lanka.
    College of psychiatry should come forward and issue a statement and explanation about this Cray kali s behaviour…

    • සාගර says:

      69 පවු හලෝ 😨

      විමලේ දීපු යන්තරේටත් පව් හලෝ 😪

    • සිරිල ක දේ says:

      Who the hell are you to ask for statement.
      ඔරිජිනල් බෛයෙක්

  2. වයි දිස් කොලවෙරි says:

    කාලි මෑණියන්ගේ බෙහෙත වැඩ කරනවා.
    වැඩ කරන්නේ නැත්නම් වැඩ කරන්නේ නැහැ කියල මාධ්‍ය සාකච්චා තියලා මේක දෙවනත් කරල ඉවරයි.

    ඒත් මේ බටහිර ඩොකාලා කුහක කමට (මුන්ගෙ ඒකාධිකාරය නැති වෙයි කියක බයට) මේ බෙහෙත විද්‍යාත්මක ක්‍රමයට සායනික පරීක්ෂණයක් කරන්න ඉඩ දෙන්නෙ නෑ. බෙහෙත එලියට එන්න නම් ඩොකාල සෙට් එකකටම ලෙඩේ හැදිලා පණ යන්න ඔන්න මෙන්න තියෙද්දී බෙහෙත ඉල්ලගෙන බීලා හොද වෙන්න ඕනේ. ඔන්න එතකොට කියයි බෙහෙත වැඩ කරණවා කියලා.

    • Charles Alexander says:

      පඩි දුන්නා කියලා ඔය තරම් ගොං කතා කියන්න එපා. කිසිම බෙහෙතක් නොගත්තත් හුඟක් අය හොඳ වෙනවා. අසාර්ථක ආණ්ඩුවලට &$ දෙන්නැතුව ඉන්න.

    • පී යූ කේ ඉරාජ් says:

      මම කාලි. උබේ අම්මා

    • ක්‍රිමිනල් says:

      උබලා වගේ මෝඩ බෛයන්ට පැණියටත් වඩා හොදයි පුන්නක්කු ..හොදට වැඩ කරනවා !

  3. කාසියේ දෙපැත්ත says:

    නීතිපති දෙපාර්තමේන්තුවේ නිෂාරා ජයරත්න සහ දිලීප පීරිස් එකම කාසියේ දෙපැත්තය. බලයේ සිටින ආණ්ඩු වෙනුවෙන් ඕනෑම ජහදරාවක් කරයි.

  4. Jepi buster says:

    කාල් සහ කාලි……..

    ජෙප්පෝ කාල් ගෙන් දර්ශනය ඉගෙනගෙන කැරලි 2ක් ගහලා 90,000ක් මැරුවා.

    ධම්මික මහතා කාලි ගෙන් කොවිඩ් වලට බෙහෙතක් ඉගෙනගෙන ඒක හදලා නොමිලේ බෙදුවා.

    • නානා says:

      සල්ලි දුන්නොත් තෝ වමනෙත් කයි.

    • සිංහල බණ්ඩා says:

      ගොන් බයියෝ 2013 දි විකාශය වුන බැලුම්ගල වැඩසටහනක් මුගෙ සම්පූර්න පැටිකිරිය තියෙනව. තොපි වගේ ගොන් බයියන්ට ඉතින් මේ වගේ වංචා කාරයෝම තමා හරි යන්නෙ.

  5. MD says:

    මිනිසුනේ අඩුම ගානේ තමන්ගේ ආදරණීය මව්පියන්ගේ දරුවන්ගේ වැඩිහිටියන්ගේ නාමයෙන් ඉවසිලිවන්තව කෝරෝනා වසංගතය පතුරවා නොගන්න.සිංහල තේරෙන්නෙ නැද්ද දෙයියනේ.

    • සිරිල ක දේ says:

      මොලේ තියෙනවනං හුජ්ජ මුට්ටි ගඟට දානවද ලෙඩ හොඳවෙන්න කියල අපේ හාමුදුරුවනේ.

      • Boo says:

        අපරාදෙ හුජ්ජ මුට්ටි ගගට දැම්මෙ. අර මයික් පිම්පියන්ට දුන්නනං එක හුස්මට බොනවා.

    • Rata Wenuwen says:

      පැනිය බීපු ලෙඩෙක් තවමත් මැරී නැත,
      පැණිය බීලා කිසිවෙක් ලෙඩවුනේ නැත.
      තර්ක විතර්ක කරන අයගෙත් අඩුව නැත,
      අනේ අපොයි කුහක නරියන්ගෙ “නැකත්පත”

  6. බූරු පුතාණෝ සජියා says:

    දවසකට අසහන කාරයෝ ලක්ෂ දෙකක් තුනක් ගාණේ අවුරුදු 2 ක් විතර දොළුකන්දට පිරිත් පැන් බොන්න ගියානම් නිකං මීපැණි විතරක් දුන්නත් ඔය මිනිස්සු එන එක නතර කරන්න බැහැ. මහින්ද අගමැති ඔය පැණිය වැඩක් නැහැ කිව්වොත් නම් මිනිස්සු නතර වෙයි.

  7. Buddhadasa says:

    This is completely wrong. A Sri Lankan Sinhala Buddhist has come up with a medicine for Covid 19. Sure, it has to be tested. The government has undertaken to test it but it does not seem anything is happening. We see only the Allopathic doctors in-charge of the investigation and openly coming up with derogatory remarks.
    Gota’s government is deceiving people about caring for Sinhala Buddhists, but openly doing nothing for the ayurvedic doctors.
    Whether the inventor is a doctor or not, if the results are good, then why could not they alleviate the fear of Covid from people.

  8. Dehiwala kollaa says:

    මෙච්චර හෙලි වෙලත් මෙහෙම එන බූරු ජාන බෝ වෙන එක​ වෛරස් හැදිලා මේ රටෙන් නැතිවී යන එක හොඳයි.

  9. Upul Attanayake says:

    Pau Ahinsaka Minissu.

    • Boo says:

      මේ මිනිස්සුන්ව අවුස්සලා මෙතනට එවන්නේ රටේ ප්රශ්න හදන්න බලාගෙන ඉන්න වැලේ වැල් නැති පරාජිතයෝ.

  10. Felix says:

    Meeka Drama Eke Kotasak…. Bath Packet Ekata… Arakku Glass Ekata Haa Samanai….. Meeka Geniyanna One Thawa Maasa Deka Thunak… Angata Nodani Weda Tikaka Thiyanawa Iwara Kara Ganna Pawthma Sandha..

Main News