‘මගෙ ගෑණිට ලෙඩේ හැදුනා.. බෙහෙත දෙන්න..’ බෙහෙත් ඉල්ලා ජනතාව ධම්මික බණ්ඩාරගේ නිවස වටලති… ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන්ද ඔවුන් අතර..

December 18, 2020 at 10:02 pm | lanka C news
‘මගෙ ගෑණිට ලෙඩේ හැදුනා.. බෙහෙත දෙන්න..’ බෙහෙත් ඉල්ලා ජනතාව ධම්මික බණ්ඩාරගේ නිවස වටලති… ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන්ද ඔවුන් අතර..

කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සොයා අද දිනයේදීද ඖෂධ ලබා ගැනීම සදහා විශාල පිරිසක් පිරිසක් පැමිණ සිටියහ.

නමුත් ඔහුගේ නිවස ඉදිරිපිට අලවා තිබූ දැන්වීමක සදහන් කර තිබුනේ නැවත දැනුම් දෙන තුරු එම ස්ථානයෙන් ඖෂධ නිකුත් කරන නිකුත් නොකරන නිසා
නිකරුනේ එහි රැඳී සිටිමින් වළකින ලෙසයි.

ඖෂධ ලබා ගැනීමට පැමිණ සිටි ඇතැම් ඇතැමුන් දැඩි ආවේගශීලී හැසුරුනහ.

සමහරුන් කියා සිටියේ ඖෂධ බෙදා දෙන බව ආරංචි වූ නිසා එය තමන්ගේ ලබා ගැනීම සඳහා පැමිණි බවයි.

බිරිද ආසාදිත නම් සැමියා සිටි යුත්තේ නිරෝධායනයේ වුවත් එම නිරෝධායන රෙගුලාසි බිදිමින් පුද්ගලයෙක් පැමිණි ඒ බවද පැවසීය.

81,035 views

34 Comments to “‘මගෙ ගෑණිට ලෙඩේ හැදුනා.. බෙහෙත දෙන්න..’ බෙහෙත් ඉල්ලා ජනතාව ධම්මික බණ්ඩාරගේ නිවස වටලති… ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන්ද ඔවුන් අතර..”

  1. Alapaluwa says:

    ගෑනිට හැදුනනම් මූ නිරෝධායනය නොවී කොහොමද ආවෙ. මුන්ට ගොන් බයියෝ කියන්නෙ නිකන්ද? රටටම කොරොනා බෝ කලේ මුන් තමා.

    • Alapaluwa says:

      උබේ ගෑනිට කොරෝනා හැදුනානම් මේතනටවිත් කට මැත නොදෝ ඩොවා ගෙදරට වෙලා හින්දපන් හිවලෝ අනිත් එවුන්ටවත් සැනසිල්ලේ ඉන්න දීලා.තොපිලාවගේ මනස නොමේරු එවුන් නිසා තමයි මේ නස්පැත්තිය රට ඇතුලේ මේ විනාසය ව්‍යාප්ත වි තිබෙන්නේ.

      • kamal says:

        හැසිරෙන විදියෙන් නමි මු අමු ජෙජ්ජෙක් හරි ටොය්යෙක් උන් තමා මෙහෙම ගොබිබ විදියට හැසිරෙන්නේ.

  2. ක්‍රිමිනල් says:

    මුන්ට තමයි අමූ ගොං බෛයො කියන්නේ ! නැත්තං ඉතින් ගානක් කඩාගෙන රගපාන එකෙක්. මී හරකො තෝ ඉන්න ඔනේ ස්වයං නිරොධායනයේ ,ගැනිට ලෙඩේ හැදුනනනං මේ රටේ සෞඛ්‍ය අංශ ඉන්නවා ප්‍රතිකාර කරන්න , 25,000 කට එහා කොවිඩ්19 රොගීන් සුවපත් කල සෞඛ්‍ය අංශෙට තොගේ ගැනීත් සුවකරන එක කජ්ජක් නෙමෙ , අනික් කාරනේ මේ වගෙ කොවිඩ්19 ආශ්‍රිතයන්ට රවුම් ගහන්න දෙන්න පුලුවන්ද ? මුන් කැගල්ල නැති කරන්න යන්නේ.

    • ක්‍රිමිනල් 1.12356 says:

      දැන් උබ කියන්නේ ඔය පෝලිමේ ටෝයියෝයි ජෙප්පොයි හිටියේ නැ කියලද? යකෝ උන් තමයි පෝලිමේ ඉස්සරහම ඉදලා තියෙන්නේ

  3. ඉස්සෙල්ලම බෙහෙත දෙන්න ඕනේ තමන්ගේ ගෑනිට ලෙඩේ හැදිලා බව දැනදැනත් මෙතන ජනය
    අතරට වැදී දගලන මේ මුග්ධයාටයි.

  4. kal says:

    වෙන මොකුත් ඕන නෑ… සිංහලෙංම ගහල තියෙද්දිත් පැණිය දෙන්නෑ කියලා එතන ටැග් ගැහෙන හැත්ත බුරැත්ත ගැන තව කවර කතාද අප්පා….
    හරක් ලන්තයක් මේක……

  5. Nimal perera says:

    Mu sure ekata 69 lakshe bayyek🤑🤑🤮🤮🙏🤮😜😜😜😜😜

  6. Kasun says:

    ලංකාව මිත්‍යා දෘෂ්ටිකයන්ගේ මහගෙදර… 225ට බැන බැන ඉන්නවා මිසක් තමන් සිල් රැකගෙන ඉන්නේ නැති ජාතියකට වෙන වින්නැහිය තමයි මේ. නොදකින් හිස් සිංහලය…

  7. Ela says:

    යමක් කියවීමටත්, කියෝල තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ඇති දරු දැරියනි, හොඳට ඉගෙනගෙන, ජාති, පාට, ආගම්, කුල මල අනුව නොව සෑම තැනකම මූලික මිනිස් අයිතවාසිකම් අනුව වැඩ කරන, එම නීති තවදුරටත් ශක්තිමත් කරන්න කියන බහුතරයක් ඉන්න රටකට යන්න බලන්න. මේ දිවයින නූගත් දේශපාලකයන්ගේ සහ ඔවුනට රෙදි ගලවාගෙන කඩේ යන මෝඩ වහලුන් බහුතරයකගේ තෝතැන්නකි!

    • Billa says:

      ඔව් එහෙම කරන්න. දුප්පත් මිනිස්සුන්ගේ රීරි මාoසෙ උරාබී මේ රටේ යන්තමින්වත් තියන පහසුකම් පාවිච්චි කරලා ඉගෙනගෙන තමුන්ගේ දුප්පත් දෙමව්පියන් කුදගහගනිල්ලා කියලා බටහිර රටකට පැනපල්ලා. මේක කියන එකත් එක්කෝ එහෙම පැනපු එකෙක්. එහෙම නැතිනම් පහුගිය චන්ද දෙකෙන්ම කුජීත වෙලා හිතේඅමාරුවෙන් ඉන්න එකෙක්.

  8. Padeniya says:

    ඔය විදියට හැසිරිම ගැන ඒ මනුස්සයාට දොස් කියන්නෙ නැහැ. රට ඔය විදියෙ මතයක් හදපු කාළකන්නි මාධ්‍ය කාරයො තමයි මෙ රටෙ හැම ප්‍රශ්ණයකටම මුල. රටෙ කොච්චර මූලික ප්‍රශ්ණ හා පිලියම් සෙවිය යුතු දේ තිබුනත් කිසිස්ම වැඩක් නැති රෙද්දවල් අස්සෙ ගිහින් කාළකන්නි මාධ්‍යකාලකන්නි අමුතු මත නිර්මානය කරලා මිනිස් ජිවිත කාළකන්නි කරනවා.

  9. Asela says:

    Mahindath horen paniya beela bada upsetlu

Main News