මගෙ තාත්තට දුමින්ද සිල්වා වෙඩි තිවුවෙ නෑ.. පලමුව වෙඩි වැදුනේ දුමින්දටයි.. දුමින්දට මරණ දඬුවම දුන්නේ වෙන වරදකටයි..- හිරුණිකා කියයි.. [Video]

January 22, 2020 at 10:00 am | lanka C news
මගෙ තාත්තට දුමින්ද සිල්වා වෙඩි තිවුවෙ නෑ.. පලමුව වෙඩි වැදුනේ දුමින්දටයි.. දුමින්දට මරණ දඬුවම දුන්නේ වෙන වරදකටයි..- හිරුණිකා කියයි.. [Video]

තම පියා වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා විසින් වෙඩි තැබූ බවක් තමන් කිසි තැනක පවසා නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

අදාළ ගැටුමේදී දුමින්ද සිල්වාට පළමුව වෙඩි වැදුණු බව සත්‍ය බවද ඇය සඳහන් කළාය.

නමුත් එවන් තත්වයක් ඇති කරන්නට එම තම පියාගේ ඝාතනය සිදුකරන්නට දුමින්ද සිල්වා මුල සිටම සැලසුම් කළ බව ද ඇය සඳහන් කළාය.

ඒ අනුව මෙය සංවිධානාත්මක මිනීමැරුමක් බවත් පැවසූ ඇය දුමින්ද සිල්වාට මරණ දඬුවම හිමි ව ඇත්තේ ඝාතනය සැලසුම් කළ නිසා බව සඳහන් කළාය.

ඇය මේ බව කියා සිටියේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දීය.

දුමින්දට මරම දඩුවම හිමිවුනේ ඇයි එහෙනම්

Gepostet von Sri AVTV Network am Dienstag, 21. Januar 2020

108,652 Viewers

23 Comments to “මගෙ තාත්තට දුමින්ද සිල්වා වෙඩි තිවුවෙ නෑ.. පලමුව වෙඩි වැදුනේ දුමින්දටයි.. දුමින්දට මරණ දඬුවම දුන්නේ වෙන වරදකටයි..- හිරුණිකා කියයි.. [Video]”

  1. බන්ඩා says:

    වැදගත් වන්නෙ ගොංජ පැමිනිල්ලෙ පොලිස් කාරයින්ට සහ අධිකරණයට බලපෑම් කල අයුරැ මිස ගොංජ⁣ සහ හිරැනිකර් ගෙ මතය නොව විනිසුරු පද්මිනී ලියා ඇති නඩු තීන්දුවය්.

    • Janaka says:

      මේකිගේ ලමයගේ biological father හොයන්ඩ අඩුම ගානේ මිනිසුන් දහසක වත් DNA test කරන්ඩ ඕනෑ.

      • Kusal Ratnayake says:

        Well said!

        • Shiran says:

          රෙනෝට බැක් සයිඩ් දෙනෝ.

          රෙනෝට දෙනෝ 😖

          • දේවක says:

            @බන්ඩා – වැදගත් වන්නෙ විනිසුරු පද්මිනී ලියා ඇති නඩු තීන්දුව නොව අභියාචනාධිකරනයේ විනිසුරුවන් පස් දෙනෙකු ඒක මතිකව දුන් නඩු තීන්දුවය.

      • 👀👀👀👀👀👀 says:

        කීවත් දෑසින් දැක්කාසේ කතා අද
        වෙස්මූන ගැලවි බයයි. පෙනේ අද
        තම දරුවටත් මුකරි කට නිසා අද
        අවදානමකි ජීවිත කාලයටමද අද

      • Fernando says:

        Is this the major issue in the country?

      • Fernando says:

        Janaka

        Is it a problem to develope Sri lanka?

  2. dev says:

    Ammata siri. e kiyanne sakki hadala nadu dala tiyennne.

  3. පහන් says:

    ඔබතුමිය පාර්ලිමේන්තුවේ ඊයේ කළ කතාව ඇහුවා. කාන්තාවක් ලෙස, බිරිඳක් ලෙස මවක් ලෙස ඔබතුමියගේ කතා විලාශය ඉතාම පහත්. පාර්ලිමේන්තුවේ කුණුහරුප පැවසීම සාමන්‍ය දෙයක්. නමුත් කාන්තාවක් ඒ තත්වයට ඇද වැටීම හරිම ජුගුප්සාජනකයි. සිරිමාවෝ බණ්ඩාරනායක, විවියන් ගුනවර්ධන වැනි කාන්තාවන් පාර්ලිමේන්තුව නියෝජනය කළ බව මතකයේ තබාගන්න.

    • Hudson says:

      Hondamy silmaniyeni, Renota rata rata gihilla allanna. Lankawe bahutharayak kanthwan me Kathiawar gana bohoma pahadila inne. Umbawage minihagen guti kana evun ara.

  4. sanka says:

    If Duminda planned the murder, how he had wounded before others?

    It doesn’t make sense.

    If Dumina was planning to kill Bharatha, what actions and complains Bharatha made to Police, and other relevant authorities?

    Was Hirunika trying to expose the untold story of Duminda’s verdict?

    • Palle says:

      Exactly. How they have proved beyond doubt Duminda planed to kill Bharatha? And a capital punishment for just planning to kill? Indeed it’s a doubtful verdict

  5. O says:

    මෙවන් නූගත් වට්ටි අම්මලාටත් එහා ගිය ඉතාම පහත් උන්ට චන්දය දෙන්න එපා. ජනතාවට වෙන මිනිස්සු ඇත්තෙම නැද්ද මේ පාහර බැ… හැර.

  6. Patient says:

    Gota can do better than this. We don’t want him to be like the president’s who pardoned the rapist killers, in the 80s and in the in the last year.

  7. ගරසරප says:

    ඕක කුඩු මාපියා කල්ලි අතර සටනක්නම් එකෙක් අනිත් එකා මරන්න පැය 24ම 365 දවසෙම සැලසුම් කරනවා. ඇත්තම කියනවනම් රන්ජන් නැතුව ඔය තීන්දුව දෙන්න තිබුන . ඌ කරපු වැඩෙන් පොලිසිය කරපු ඔක්කොම වතුරෙ . පද්මිණි එක කෝල් එකක් දුන්නනම් එදාම වැඩේ චොර . රෙනෝට දීල තියෙන්නේ රන්ජා මිස වෙන කවුරුත් නෙවෙයි .

  8. Chinthana says:

    Hiunika …. Your Political journey is end now. You may start with action as a little copy of the Kli-o-pat-ra….

  9. MD says:

    Nadukara Padminita Meya sastarayak hadala deela.😎😎😎😎😎

  10. bombili says:

    Has Gonja done a back side to judge Padmini as well ?
    Not surprised?

  11. RAYMOND says:

    අරුම පුදුම ය දුමින්ද සැලසුම් කලාලු
    කලාලු
    පලමු ව වෙඩි වැදුනේ දුමින්ද ටලු

  12. puncha says:

    Duminda kiyanna athi palamuwa ohuta wedi thiyapan. Eeta pasuwa Barathata thiyapan kiyala.

    Mole kachal welada babage. Mewa wiswasa karanne GUNP un witharai.

Main News