මගෙ බිරිදට කුසේ සිටි දරුවා ෆොන්සේකා කියන පිස්සු මී හරකා නිසා මැරුණා.. ෆොන්සේකා කෑ පතේ පහරන බල්ලෙක්..- තෙවරප්පෙරුම

January 16, 2019 at 10:00 am | lanka C news
මගෙ බිරිදට කුසේ සිටි දරුවා ෆොන්සේකා කියන පිස්සු මී හරකා නිසා මැරුණා.. ෆොන්සේකා කෑ පතේ පහරන බල්ලෙක්..- තෙවරප්පෙරුම

සරත් ෆොන්සේකා මහතා මොලේ අමරුකාරයෙක් බවත් ඔහු සුදුසු වන්නේ පිස්සන්කොටුවේ පිස්සන් බලා ගැනීමට බවත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් ෆොන්සේකා මහතාට මන්ත්‍රී කමක් දීපු පාර්ලිමේන්තුවට ගෙන ඇත්තේ එක එකාට බුරන්න බව ද ඔහු කියා සිටී.

ෆොන්සේකා මහතාගේ ඇඟ පුරාම ඇත්තේ හොරාකාපු ගෑනුන්ට ගහපු වංචා දූෂණ වල නියැලුණු කුෂ්ඨ යයිද රාජපක්ෂ පාලන සමයේ ෆොන්සේකා හිරේ දමන ලද්දේ වෙන කිසිවක් නිසා නොව බෑනා සමඟ එකතු වී මුදල් වංචා කළ නිසා යැයි ද ඔහු චෝදනා කරයි.

ෆොන්සේකා කෑ පතේ පහරන බල්ලෙක් බවත් ඔහු අල්ලා කොහේ හෝ සිරකල යුතු බවටත් නියෝජ්‍ය ඇමතිවරයා යෝජනා කරයි.

ෆොන්සේකා කියන මී හරකා සැමවිටම කාගේ හෝ ලණු කන බවද ෆොන්සේකාට ජාතික ලැයිස්තු මන්ත්‍රීකම ලබාදීමට විරුද්ධව තමන් උසාවියට යන බවත් එම ලබාදීම නීති විරෝධී බවත් ඔහු කියා සිටියේය.

ෆොන්සේකා මහතාට ලබාදුන් ෆීල්ඩ් මාෂල් තනතුරු තනිකරම නීතිවිරෝධී බවත් එම තනතුරක් ලබා දිය හැක්කේ ලක්ෂ 6ක හමුදා බලඇණියක නායකත්වය දීමත් රටවල් දෙකක් අතර යුද්ධයක් මෙහෙයවීමත් මත පමණක් යයිද තෙවරප්පෙරුම මහතා පැවසීය.

ෆොන්සේකා නම් පිස්සු මී හරකා නිසා තම බිරිඳගේ කුසෙහි දරුවා මියගිය බව ද ඔහු චෝදනා කළේය.

නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මතුගම යටදොල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

56,879 Viewers

14 Comments to “මගෙ බිරිදට කුසේ සිටි දරුවා ෆොන්සේකා කියන පිස්සු මී හරකා නිසා මැරුණා.. ෆොන්සේකා කෑ පතේ පහරන බල්ලෙක්..- තෙවරප්පෙරුම”

  1. කාදිනල් ගොනා says:

    ෆොන්සෙක මුගෙ ගෑනිටත් කෙලලද?

    • නුවන් says:

      මොනවා උනත් තෙවරප්පෙරුම කියන දේ හරි .ඔහු කියන දේවල් අලුත් දේවල් නොවෙයි ඔය කරුණුම තමයි එදා පොන්සේකා ජනාදිපතිවරනයට ඉදිරිපත්වුණු කාලෙත් ඇදිලා ආවේ ඊටපස්සේ ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ හිටපු අය ඔහුගේ පක්ෂයේ ලේකම්ලා ඔහුගේ සමීපතම දේශපාලන සගයෝ කි දෙනෙක් ඔය කරුණුම පොන්සේකා ගැන කියල ඔහුගෙන් ඉවත් උනාද ?ෆොන්සේකා කියන්නේ තනිකරම පිස්සෙක් බව බොහොම පැහැදිලියි ආයෙත් ඒ ගැන මනොවයිද්‍යවරුන්ගේ සහතික ගන්න ඕන නෑ.බලතන්හාවෙන් ධන තන්හාවෙන් ඉරිසියාවෙන් වයිරයෙන් මුසපත්වුනු ඒ නිසාම පිස්සුවක් හැදුනු කෙනෙක් පොන්සේකා .
      මේ විවාදය අතරතුරේ මම තෙවරප්පෙරුම මහතා ගැන ඒ පළාතේ අයගෙන් හොයලා බැලුවා ඔහු මහා උගතෙක් නොවෙන්න පුළුවන් නමුත් ඔහු තමුන්ට හැකි උපරිම විදියට ප්‍රදේශයේ මිනිසුන්ට සේවය කරන කෙනෙක් ආත්ම වංචා කාරයෙක්වත් පාවා දෙන්නෙක්වත් නෙවෙයි .ඒ පළාතේ මිනිස්සු තාමත් ඔහුට කැමතියි .එජාපයේ නොවන අය පවා ඔහුට බනින්නේ නෑ.එජාපය එක්ක වයිර කරන අය පවා ඔහුගේ හොඳ කියනවා .ඔහුට ජනතා කැමැත්ත තියෙනවා දේශපාලන යුද්දයේදී අවශ්‍ය ජනතා කැමැත්ත හා චන්ද .පොන්සේකා කියන්නේ දේශපාලනයේ බංකොලොත් චරිතයක් ඔහුට ආයේ කිසිම දවසක චන්දයකින් බලයට එන්න බෑ.තෙවරප්පෙරුම මහතාගේ තිබෙන එකම වැරැද්ද ඔහු ඉන්නේ රටේ සාමාන්‍ය ජනතාවට විරුද්ද ඔවුන්ට වින කරන පක්ෂයක වීම පමණයි .
      ෆොන්සේකා දැන් ඉතින් අර විජිත් රෝහණ පේන බලන්නා කිව්වා විදියටම කොහෙහරි රටකට පැනලා යන්න තවත් රටට නොන්ඩි නොවී .නැතිනම් තමුන්ට කලිසමක් ඇඳගෙන පාරේ යන්න බැරිවේවි

    • mawubima_perata says:

      මම බෞද්ධයෙක්.ඔයත් බෞද්ධයෙක් නම් ඔයාගෙ කමෙන්ට් නේම් එක වෙනස් කරන්න.ඒක හරි කැතයි මිත්‍රයා

  2. maha says:

    kama….
    sasail nada ????

  3. Suda says:

    All What Tewarapperuma has said about Sarath Fonseka were true and correct. I’m a Army senior officer and batchmate of Fonseka. Fonseka is a disgrace to all of us and to the Army. President must immediately remove his field marshal rank. Otherwise President is responsible for disgracing the field marshal rank.

    • SALMAL says:

      Never underestimate the power of stupied UNP Politicians ..Ignorance can be educated & Crazy can be medicated BUT there’s NO cure for stupied

  4. simiyon says:

    පිස්සන්කොටුවේ පිස්සො බලාගන්න තව ඊටත් වැඩිය පිස්සු හැදිච්ච එකෙක් දාන්න කියලද කියන්නේ මී හරකෝ?…

  5. ගරසරප says:

    ලොවෙන් එකෙක් එක දෙයකට වෙය් සමත. ෆොන්සේකා යනු තමන් අසමත් දෙයක් කරන්න ගිහින් ඇන ගත්ත කෙනෙක්.

  6. KUMARA HERATH says:

    lasantha marapu eka kiyanne nedda

  7. Spirit says:

    Crazy UNP political DRAMA…..Who cares ..

  8. Gotaimbara says:

    Fonseka should never have joined politics. He should have waited as the War Hero the whole country respected.

  9. හැක හැක says:

    මේ වටයේදීත් තෙවරප්පෙරම උන්නැහේ උඩින්ම දිණුම්!

    ෆොනී ආයෙ සැරයක් නොකවුට්!

  10. The International election observer says:

    A fight between 141,000 votes, AND, 5,000 votes.

  11. ක්‍රිමිනල් says:

    තෙවරප්පෙරුම මහතා ජනතාව අතරින් බිහිව ඔවුන් සමගම නිරතුරුව රැඳී සිටිමින්, සතා සිවුපාවා
    සහ ගහකොල සහ පරිසරයට හිතවත්ව මහ පොලොවේ පය ගසා සිටින පුද්ගලයෙක්.

    ඔහු අනික් පුද්ගලයා මෙන් තනතුරු බලයෙන් හිස උඳුම්මවා ගත් අයෙක් නොවෙයි.

    දෙදෙනා අතර වෙනස ඒකයි.

Main News