මගෙ මල්ලි පදවපු වාහනේක හැපිලා මිනිස්සු දෙන්නෙක් මියගියා..- ජනපති

January 14, 2018 at 11:01 pm | lanka C news
මගෙ මල්ලි පදවපු වාහනේක හැපිලා මිනිස්සු දෙන්නෙක් මියගියා..- ජනපති

දැනට මාස තුනකට පමණ පෙර තමන්ගේ සහෝදරයා විසින් පැදවූ වාහනයකට යටවි මිනිසුන් දෙදෙනෙකු මිය ගිය බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොලීසිය විසින් තම සහෝදරයා අත්අඩංගුවට ගත්තද තමන් පොලීසිය සමග එක වචනයක් හෝ කතා නොකල බවද ඒ මහතා සදහන් කරයි.

මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුගේ සහෝදරයෙක් හදිසි රිය අනතුරක් නිසාවෙන් සිර බාරයට ගනු ලැබුවේ තම සහෝදරයා බව තමන් රටටම ඇහෙන්න කෑගසා කියන බවද ජනාධිපතිවරයා සදහන් කලේය.

අගලවත්ත නගරයේදී පැවති සන්ධනයේ ප‍්‍රචාරක ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කරනු ලැබීය.

49 views

22 Comments to “මගෙ මල්ලි පදවපු වාහනේක හැපිලා මිනිස්සු දෙන්නෙක් මියගියා..- ජනපති”

  1. Wijebahu says:

    එක මල්ලි කෙනෙක් කොටු පනින්ඩ ගිහින්ල පොරෝ
    පාරක් කාල වල කජ්ජ ගැහුව.

  2. Rupa says:

    මෙයාගෙ සහෝදරයෝ දෙන්නම වීරයෝ. එක් කෙනෙක් වාහනේට මිනිස්සු හැපිල මරුනම පොලිසියට අරගෙන ගියාම ජනපති බලතල පාවිච්චි නොකල හරිම නිහත මානී කෙනෙක්. තවකෙනෙක් තමන් වැරද්දක් කරල ඒකට දඬුවම බාරගෙන දිවිදුන් අසහාය වීරයෙක්.

  3. kith says:

    kochchara adambarada?

  4. Pina says:

    අනේ අපේ සර්ගේ සහෝදරයෝ කවදාවත් ‘ජනාදිපති අයිය’ කියල පොතක් වත් ලියල නෑ. ඒ තරමට පොඩි මිනිස්සු.මැරුවත් බලය පෙන්නන්නෙ නෑ. නඩු දැම්මත් තමගේ ගතිය අරින්නෙ නෑ.

  5. Rohitha says:

    JO eke gammanpila nihanda karanta ohuta boru dushana chodana goda naegeemata australianu apathayek yoda gaenunath, a minhama eka boruwak bawa paewasuwa. australianuwa yahapalanayen a sandaha dunnu wishala mudala labagena shape una. haebei australiawe hondanamak thibunu engineering firm eka sirisena janapathita ayuthu geweemak kala waradata blacklist keruna. sirisenata eeta wada daedi wipaka laebei honda minissunta wiriddawa borukiyanawata.

  6. Karu says:

    ලී ක්වාන් යූල, මහදූර් මොහමඩ් මහතීර් ලා තමන් කරපු වැඩ පෙන්නුවා.
    මේන් අපේ ජනාධිපති තුමා!

    • Mihiran says:

      ඇයි අපේ එක්කෙනත් පෙන්නුවෙ මහ රැජින එයාට අත් මේස්
      ගලෝල අතට, අත දුන්න හැටි, එංගලන්තෙ හිටපු අගමැති
      මෙයාට බායි කියන්ඩ මෙයාගෙ කාර් එක ලඟටම ආ හැටි එහෙම.

    • Saumya says:

      අපේ ජනාධිපති තුමා….මල්ලිලා කරපු වැඩ පෙන්නනව.

Main News