මගෙ මල්ලි පදවපු වාහනේක හැපිලා මිනිස්සු දෙන්නෙක් මියගියා..- ජනපති
January 14, 2018 at 11:01 pm | lanka C news
දැනට මාස තුනකට පමණ පෙර තමන්ගේ සහෝදරයා විසින් පැදවූ වාහනයකට යටවි මිනිසුන් දෙදෙනෙකු මිය ගිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පොලීසිය විසින් තම සහෝදරයා අත්අඩංගුවට ගත්තද තමන් පොලීසිය සමග එක වචනයක් හෝ කතා නොකල බවද ඒ මහතා සදහන් කරයි.
මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුගේ සහෝදරයෙක් හදිසි රිය අනතුරක් නිසාවෙන් සිර බාරයට ගනු ලැබුවේ තම සහෝදරයා බව තමන් රටටම ඇහෙන්න කෑගසා කියන බවද ජනාධිපතිවරයා සදහන් කලේය.
අගලවත්ත නගරයේදී පැවති සන්ධනයේ ප්රචාරක ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කරනු ලැබීය.
එතකොට අර ඕස්ට්‍රේලියානු සමාගමකින් පගා අරගෙන අහුවුන ලෝකයේ එකම ජනපති ඉන්නෙත් මේ රටේ නේද, මහත්තයෝ?
වෙන ජනාධිපති පව්ල්වල වැලි ගොඩදාන, මළගෙවල් වල බූරුවා ගහන, කස්ටම් එකට වංගු දාලා බදුහොරෙන් පන්නපු එවෙන් නැහැ.
රටේ ජනාධිපති ජනතාව ඉදිරියේ තමන්ගේ කෙරුවාව හැටියට කියන්නේ මේ වගේ දේවල් නම්….චන්දේ දීපු මිනිස්සු හිතා ගන්න ඕනේ මොන තරම් නූගත් මිනිහෙක් ද තමන් ජනාධිපති හැටියට පත්කර ගත්තේ කියලා
ඔබ දුන්න උත්තරේ ඇති , මොලේ තියෙන එවුන්ට රටේ අනාගතය ගැන හිතන්න.
Sahodara kakkumak wath nathi apathayek. Ara ekek kotuwak painala poro parak kala mairuna weleth nogiya miniha gaina mona kathada !
මෙයාගෙ විසිල් කතා වලට අප්පුඩි ගහන්නේ නිල් කොලර් කබාකාරයෝ විතරක්නෙ මචන්! දාන්න පහක්!
දැන් වත් තේරෙනවද සිරිසේනව තව සැරයක් ජනාධිපති කොරන්න තියන සුදුසුකම.
In the past , can you tell us , if there were any incident like this , where by a sibling of a President killed any person in a road accident. How many of your brothers have killed other people?
When your brother was killed that case was heard so speedily and convicted the accused. But not other case were completed so soon.
මෙරට ඉතිහාසයේ අපේ සංගායවහන්සේලා හිරේ දාපු එකම නායකයා
ලොක්ක එලවන පාර්ලිමේන්තුවේ හැපිලා බැංකු කඩලා කී දෙනෙක් දියවන්නාවේ ගිලෙයිද?
හද ජනදිනු ඔබ ගැන මොන කියවන්න
ඔබ හැදියාව ක්‍රියාවෙන් රට පෙන්වන්න
ආගම දැහැමිව පාලනය ජය ගෙනියන්න
ඔබ වැනි උතුම පිනකි ජාතියම ලැබගන්න
පව් අප්පා! රැස්වීමට සූ ගාල ඉන්න සෙනඟ දැකල හීන්දාඩිය දාපු හිටංට මොලේ මංඳ්ඳං වෙලාද කොහේ ඔහේ කියවනවා!
How did you save your son at Nilaveli case? Then, at the Colombo Club? Please explain.