මගෙ ලග තිබිලා පොලිසිය ඇල්ලුවේ ජයසූරියගේ චිත‍්‍රපටියක්..- රන්ජන්

January 6, 2020 at 12:02 am | lanka C news
මගෙ ලග තිබිලා පොලිසිය ඇල්ලුවේ ජයසූරියගේ චිත‍්‍රපටියක්..- රන්ජන්

තමන් ළඟ තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද DVD තැටිය ජයසූරිය මහත්තයාගෙ චිත්‍රපටයකැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.

තමන් හැම සියලුම වර්ගයේ චිත්‍රපට බලන බවත් හැංගි හොරා ඒ වැඩ නොකරන බවත් ඔහු සඳහන් කළේය.

හින්දි දෙමළ ඉංග්‍රීසි ආදී ඔ්නෑම භාෂාවක චිත්‍රපට තමන් බලන බවද ඔහු පැවසීය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ පෙනී සිට ඇප නියම වීමෙන් පසු මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

179 views

7 Comments to “මගෙ ලග තිබිලා පොලිසිය ඇල්ලුවේ ජයසූරියගේ චිත‍්‍රපටියක්..- රන්ජන්”

  1. Chethiyasena says:

    Such a slanderous third class moron!
    Our people ELECT this kind of idiots to govern the country for them!

    • Wijebahu says:

      Ane Palayan Gemba. When u throw stones from a glass house what do u expect? Bloody third class Reno deserves this.

    • Dilshan says:

      Listen to long phone conversation betw. Gonjan and Shani to learn how these bastards play havoc with our judiciary.
      Its very important to abolish such people’s Civic rights. This man Gonjan should not be allowed to do politics. He has violated the most important institution of Sri lanka.This uneducated two cent third class low life should not be allowed to play fool with governance like this. He’s an insult to educated law abiding people of this country. Let him carry on with his night time job of male prostitute

      • David Milli-banda says:

        Gonja is a detriment to the society. Put him away. Not now but after all the voice tapes have been scrutinised.
        Somebody must clean up the aparatus of the country.

  2. Manel says:

    Looks like its more than keeping a weapon without licence. However the Defense Secretary need to look at this very closely. Pl do not allow cheap commentators to sling mud at our president.

Main News