‘මගෙ වාහනේ බෝම්බ තියෙනව කියල බොරු ඔත්තු දීලා..’ අසාද් සාලිගේ නීති විරෝධී සැප කාරයක් ඇල්ලූ පොලීසියට අමතා කියයි.. [Video]

June 4, 2019 at 11:20 am | lanka C news
‘මගෙ වාහනේ බෝම්බ තියෙනව කියල බොරු ඔත්තු දීලා..’ අසාද් සාලිගේ නීති විරෝධී සැප කාරයක් ඇල්ලූ පොලීසියට අමතා කියයි.. [Video]

බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගෙන තිබූ අධි සුභෝපභෝගී බෙන්ස් රථයක් ඔහුගේ රථ ගාලේ තිබී පොලීසිය සොයාගෙන තිබේ.

එම වාහනය තමන් බාවිත නොකරන බව අසාද් සාලි මහතා සදහන් කලද ඔහුට අයත් ලිපි ලේඛන රාශියක් පොලීසිය විසින් එහි තිබූ සොයා ගෙන ඇත.

මෙම රථයේ මුල් අයිතිකරු කාත්තන්කුඩියේ පදිංචිව සිට පසු කලක එංගලන්තයට ගොස් නැවත පැමිනෙද්දී මෙම මෝටර් රථය ගෙන්වා ඇතැයි පොලීසිය කියයි.

වාහනය පොලීසිය විසින් පරීක්‍ෂා කරද්දී එහි පොලිස් නිලධාරියාට ඇමතුමක් දුන් හිටපු ආණ්ඩුකාරයා ‘මේ වාහනේ බොරුවට බෝම්බ තියෙනවා කියල කියනව නම් ඒව ඔක්කොම බොරුවක්නෙ. අද වෙනකම් මගේ නමට කැලලක් වෙලා නෑ. ඔ්ගොල්ල නීති විරෝධී වැඩ කරන්න එපා’ යයි පැවසීය.

45 views

5 Comments to “‘මගෙ වාහනේ බෝම්බ තියෙනව කියල බොරු ඔත්තු දීලා..’ අසාද් සාලිගේ නීති විරෝධී සැප කාරයක් ඇල්ලූ පොලීසියට අමතා කියයි.. [Video]”

  1. gamarala says:

    කට බොරුකිවත් දිව බොරු කියන්නේ නැතිබව දැනගනින්

  2. අසාද් බලු තඩියා says:

    බල්ලෙක් බෙන්ස් පැදලා කියල පේනවා

  3. Love nature says:

    රටේ නායකයන් මේවාට වග කිව යුතුය

  4. sathya says:

    අද වෙනකම් මගේ නමට කැලලක් වෙලා නෑ…………….?

  5. Mangala says:

    Wahane kohoma wethath umbanam patta bombayak.

Main News