‘මගේ අතින් වැරදි වෙන්න ඇති..’- ජනපති ස්වයං විවේචනයකට සූදානම්…

October 9, 2021 at 9:20 am | lanka C news
‘මගේ අතින් වැරදි වෙන්න ඇති..’- ජනපති ස්වයං විවේචනයකට සූදානම්…

පසුගිය වසර දෙකේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් ස්වයං විවේචනයක් සහිතව ඉදිරි වසර තුන තුළ සෞභාග්‍යයේ දැක්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය එකඟත්වයකට පැමිණ ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම එකඟතාවය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේම යෝජනාවකට අනුවය.

‘පසුගිය කාලයේ මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඇමැතිවරුන්ගෙන්ද අඩුපාඩු වෙන්න ඇති. ස්වයං විවේචනයක් තුළ අඩු පාඩු මගහැර ඉදිරි වසර තුනේදී එකතුවෙලා වැඩ කරමු ’ යනුවෙන් ජනාධිපතිවරයා යෝජනා කර තිබේ.

එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුමද අදහස් පළකරමින් සනාථ කර තිබේ.

– Aruna

115,107 views

57 Comments to “‘මගේ අතින් වැරදි වෙන්න ඇති..’- ජනපති ස්වයං විවේචනයකට සූදානම්…”

  1. පැන්ඩෝරා පේපර්ස් says:

    මෝඩ ගොං බෛයන්ගේ කමෙන්ට්ස් දැක්කහම හිනාවක් එක්ක පට්ට දුකක් ඇතිවෙනවා , උන්ගේ ලද බොළද හැගීම් දැකලා , ඇත්තටම මුං ගෙනාවේ දියසේන කුමාරයෙක් , ඇන්ටිජන් මෑන් මේ මීහරක් රැළව සුපිරියටම ඇන්දෙව්වා , කටු ඇනෙනවා කිව්වා ,ලේ කකියනවා කිව්වා , අපි එදා කිව්වා මේ ඉන්නේ නිල් බාල්දියට වැටුනු නරියෙක් කියලා , එක කො ඇහුවද ? අද මෙතුමව , මෙතුමට බෑ කියලා කියද්දී , එතුමාගේ දේශපාලනය එතනින් අහවර වෙනවා . ගොං බෛයන්ගේ ගොං හීන ටිකට් එතනින්ම ඉවරයි.

    • අං දුන් මහේන්ද්‍රන් says:

      ඉතින් මොකාවද උඹල ගෙන්නන්න හැදුවෙ. උගේ නමවත් කියාගන්න බෑනෙ බොලා වගේ කීබෝර්ඩ් වීරයන්ට. බොගේ යහපාලු සමයම කාලෙදි රටට කෙලෝපු හැටි චන්ද ප්‍රතිපල වලින්ම දැක්ක. එකෙක්ට 3% යි. අනික් එකාට පිං මන්තීකමක් විතරයි ඉතුරු උනේ. මන්දබුද්ධික පුතානෝගෙ කල්ලියට ආසන තිස්ගානයි. උන් රටට කරපු සෙතේට හරියන්න තමා ඔය ලැබුනෙ මදි නොකියන්න.

    • Thadoriya says:

      Han gon nammbo putano ghanawanam hada lankawak nha. Hantawadin dila ghama. Nikanda palliwala kadu tibunhe.

    • against Idiotics says:

      this idiot who is promoting Buru Putano do you know his capacity or even your capacity to do a valuable work except commenting on this site.

  2. Hi says:

    Probation period එක රස්සාවකට මාස 3යි. රටම පාලනය කරන වගේ භාර දුර කර්තව්‍යය ට probation period එක අවු 2ද?
    ඔබල ස්වයං විවේචනය කර කර පරපුරම මඩි ථද කරගන්න.
    මතක තබාගන්න තමන්ගේ බලය වෙනුවෙන් මෙවර රුවටුවෙ සිංහල බෞද්ධ ජනතාව හා ස්වාමීන් වහන්සේලා.
    දැන් ඔවුන්ට 69 ලක්ෂය කියලා සමච්චලයට ලක්වෙලා.
    මේවට කවදා හරි ඔබලට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙයි.
    නමුත් ඒක නෙවෙයි දුක.තවත් බෞද්ධ නායකයෙක් ගැන මිනිස්සු විශ්වාස නොතබාගනීවි.

  3. kamaladasa says:

    This is exactly what happens and predicted by decent when a ” guy who has only experience with filling petrol in a US petrol station” is the president of a country. It is a big SHAME for this so called “buddhist” country to have a this kind of situation. There are plenty of decent and educated/intelligent people in the country. But the corruptions are on the way to hinder their coming into SL politics.

    SAD NEWS!!!!!! this will not be changed in the near future- for sure!

  4. Darshana abayakoon says:

    එක උද්දච්ච මොඩ මීහරකෙක් ඇති මුලු රටකුයි අනගත පරම්පරාවයි දෙකම එක වැර නැත්තටම නැති කරලා දාන්න.

  5. sira says:

    ඇත්තටම අවංක කතාවක් නම්, අඳුන ගන්න පුලුවන්නම් තමුන් වටේ ඉන්න හොරු ටික, Guidance ගන්න ඕන කාගෙන්ද කියල බලල ඒ අයව මුල් කරගෙන වැඩ කරනවානම් ? රටට හරි දේ මොකක්ද? ජනතාවට ඇත්තටම ආදරේ නම්, සහ තමුන් ළඟ ඉන්න ත්‍රස්තවාදීන් ටික නැති කරලා දාල රට ආරක්ෂා කරනවානම් ඕව මහා ලොකු දේවල් නෙමෙයි. ඔක්කොම දීල තියෙන්නේ ත්‍රස්තවාදින්ටයි හොරුන්ටයි.

  6. Nandasoma Suriyaarachchi says:

    ඒ වැරදි අපේ අතින් වෙන ඒව වගේ නෙවෙයි……! බෙල්ල කපන්න තීන්දුව දීල,ක්‍රියාත්මක කළාට පස්සෙ අවලංගු කළාට වැඩක් නැහැ……!! අපි ඔබ තුමාට ඡන්දෙ දුන්නෙ රට පාලන කරන්න මිසක, ගජ මිතුරන්ට , දේශපාලුවන්ට වරදාන , වරප්‍රසාද ලබා දෙන්න නෙවෙයි….!!! කෙටියෙන්ම….!!!!

  7. Nandasoma Suriyaarachchi says:

    විශ්‍රාමිකයන්ට ගෙවන්න තීරණය කරළ තිබුණු 2020-01-01 ට නියමිත වැටුප් වැඩිවීම අවලංගු කරපු එක තමයි ඔබතුමා කරපු පළමුම වැරැද්ද….! It is NEITHER ethical NOR legal

  8. මෝ says:

    නන්දෙ දැන්වත් කොන්ද හදාගං.බොට තුනෙන් දෙකක්ම දුන්නෙ බලය අතට අරං වටේ ඉන්න කාලකන්නි දූශිත හොරහැත්තට දුවන්න,දෙන්න මිස උනවනලවන්න,නෙවෙයි.අනික පාඩු ලබන ආයතන,වලමහ උන්ගෙ සියලු සැපපහසුකං ඉවත කොරාං.පරිසර,දූශකයින් ලමා අපචාර,කරුඑඅන් එල්ලන්න නීතිගෙනෙං.දැන්වත් රටේ ජනතාවගෙ ශක්තිය විශ්වාස,කොරාපං.වටේ ඉන්න බත් බැලයො නෙමෙයි රටේ කොල්ලො කෙල්ලන්ට අනාගතයක් හදපං.අර උබලගෙම ලේ නෑ හොර තක්ජඩි අල්ලල නඩු දාහං.හොරාකෑවොත් වමාරන්න වෙනව පුතෝ.උබ මේ කොරන්නෙ රගපෑමක්ද කියල හිතෙනව කොල්ලෝ.ඒත් දැන්ම,ඔලුව ඵාවිච්චි කලොත් වැඩක් කලෑකි වගෙයි.ඒත් අයියයි අර කබ්‍රාලයයි රටට කෙලවලා,ඉවරයි.බොට තමයි ඒ පව්වලටත් කරගහන්න වෙන්නෙ.දැනටමත් රටේ මිනිස්සු බොටයි බොගේ උපන් නූපන් පරම්පරා වලටත් හෙන ඉල්ලනව.කොච්චර ලස්සනටබොට මේ රට කොරං යන්න තිබ්බද?ඒත් අයිය පස්සෙ ගිහිං උබ ඇන ගත්තා.දැන්වත් වැඩ කොරාං.බොට බුදු සරනයි.මේ බොගේ ලොකු අප්පොච්චා.

  9. Kautillya says:

    I have stated that the ruler must be cunning and behaves like a lion. I cannot see these characteristic from the present ruler.

  10. polgahawela says:

    මෝඩ ගොන් හරක් රජෝ උබ වගේ එකෙක් නොකි තොපි මේ විනාශ කරන්නේ අපේ රට අපේ රටේ දරුවන්ගේ අනාගතය උබලගේ දරුවෝ ලංකාවේ නැ තොපිට හේනම ගහනවා පරයෝ