මගේ අදහසත් බාහුගේ, වියන්ගොඩගේ, පිරිමි නර්ස්ගේ අදහසමයි.. බලය බෙදන්න ඔ්නෑ..- මල්වතු නාහිමි පුරවැසි බලය සමග හිටගනී..
October 4, 2017 at 9:20 am | lanka C news
රට දෙකඩ කරන්නේ යයි ඇතැමුන් කියන්නේ බලය බෙදීම ගැන වරදවා වටහාගෙන බවත් බලය බෙදන රට නොබෙදන ව්‍යවස්ථාවක් රටට උවමනා බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ පවසති.
උන් වහන්සේ මේ අදහස් පල කලේ නව ව්‍යවස්ථාව සම්බන්දයෙන් නාහිමියන් දැනුවත් කිරීම සදහා මල්වතු මහා විහාරයට ගිය පුරවැසි බලය සංවිධානයේ හා නව ව්‍යවස්ථාවක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිලධාරී පිරිසක් හමුවේදීය.
තමන්ද දරන්නේ පුරවැසි බලය සංවිධානය දරන අදහසම බවත් නාහිමියෝ හිදී කී අතර පුරවැසි බලය නියෝජිතයින් කියා සිටියේ තමන් දරන අදහසම දැරීම ගැන ප්‍රසාදය පල කරන බවත් තව තවත් ජනතාව දැනුවත් කිරීමට මැදිහත් වන ලෙසත්ය.
වික්‍රමබාහු කරුණාරත්න, ගලාමිණි වියන්ගොඩ, ඩබ්. ජනරංජන, සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.
බලාගෙන යනකොට මුන්නැහේත් අර වටරැක විජිත මොහමඩ්,
අඹර දමිල සහ හීනටියන සමිත වගේ හාමුදුරු නමක්නෙ.
දානෙ ගිල ගිල, පඩික්කම් පුරෝ පුරෝ ඉන්නවට අමතරව මේ හාමුදුරුවන්ගෙන්
රටටවත්, සාශනයටවත් කෙරෙන කෙංගෙඩියක් නෑ වගේ.
Hello Thibbotuwe, imposter of the noble Maha Sangha in the guise of the Very Reverend Chief Prelate of the Malwatte Chapter of the Siamese Sector of the Sri Lanka Buddhist Order, you are a traitor to the core. You betray the Buddhist community, the Buddhist heritage in this country, and the Therawada School of Buddhism. Get the hell out of your robe before working on the deals with the bunch of rogues you are celebrating your fart of drowning the voice of Dinesh Gunwardene with your shitty acceptance of the yahaapalana muck.
රට මකබෑවෙලා ගියත් කමක්නෑ කියන දේශද්‍රෝහී UNP ධනපතතියන්ගේ බත්පතට හා NGO සල්ලි වලට රෙද්ද උස්සන කණ්ඩායමක ආඩම්බර ප්‍රකාශයක්.
කෙසෙල්වත්තේ හාමුදුරුවෝ me කියන්නේ දානේ වලදලද?ගිලිලද?
He is going to complete the same contract what Sonbitha could not finish
පුරවේසි පෙරමුන: හාමුදුරුවනේ මේ රට බෙදන ව්‍යවස්ථාවෙන් රටට හානියක් නැහැයි කියල කියව ගන්ඩයි ආවෙ.
මහානායක: ප්‍රශ්නයක් නැහැ! පොඩි පරහකට තියෙන්නෙ අපේ මේ පන්සලේ වාහනය ටිකක් පරණයි. අලුත් බෙන්ස් එකක් වගේ දෙයක් පිරිකරට ලැබුනනම්.
පුරවේසි පෙරමුන: දෙන්නම්කො එකට දෙකක්.
මහානායක: ගන්ඩකො එහෙනම් බලන්ඩ මගෙන් කෙරෙන්ඩ තියෙන ප්රකාශනය.
Malwathu Maha wihareta Sadu Sadu, Sadu
Yahapalane TNA saranan gachchami
Malwatte hamduruwaanta giya kala
Me wage hamudurunta awanathawana nuwara minissu tikkek thawamath innawa ne?