මගේ අමාත්‍යංශයට ආණ්ඩුවෙන් අවුරුදු දෙකටම එක රැපියලක්වත් දුන්නේ නෑ..

September 15, 2017 at 3:29 am | lanka C news
මගේ අමාත්‍යංශයට ආණ්ඩුවෙන් අවුරුදු දෙකටම එක රැපියලක්වත් දුන්නේ නෑ..

වත්මන් ආන්ඩුව විසින් තම අමාත්‍යංශය යටතේ ඇති මහා නගර ව්‍යාපෘතියට ගතවූ වසර දෙකක කාලය තුලදී හක රුපියලක්වත් ආයෝජනය කර නැති බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එය ඉතා කණගාටුදායක තත්වයක් යයිද පවසන ඇමතිවරයා තම අමාතයංශය යටතේ ඇති බස්නාහිරට කිසිදු අධිකාරී බලයක් පවරා නැති බවත සදහන් කරයි.

ඇමතිවරයා මේ අදහස් පල කලේ කෙරවළපිටිය ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

131 views
Main News