මගේ අමාත්‍යංශය කෑලි 06කට කඩලා.. මේව දේශපාලන ගේම්…

July 28, 2019 at 11:20 am | lanka C news
මගේ අමාත්‍යංශය කෑලි 06කට කඩලා.. මේව දේශපාලන ගේම්…

නිවාස විෂයය මේ වන විට අමාත්‍යංශ 06කට බෙදා ඇති බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

එනිසා තම කාර්ය කර ගැනීමට ජනතාව දිශාවන් 06කට දිව යාමට සිදුව ඇති බවද ඔහු සදහන් කලේය.

මෙසේ සිදුව ඇත්තේ පුද්ගලික ආශාවන් මත දේශපාලන ගේම් ගැසීම නිසා යයිද ඒ මහතා පැවසීය.

2025 වන විට මෙම තත්වය නිවැරදි කරන බවද ඇමතිවරයා පැවසුවේ උත්සව සභාවක් අමතමිනි.

31 views
Main News