මගේ ආත්ම ගරුත්වය මට වටිනවා.. මාධ්‍ය හමුවේ සියල්ල හෙලි කරන්න සූදානම්..- සාගල
July 7, 2017 at 9:20 am | lanka C news
තම ආත්ම ගරුත්වය සියල්ලට වඩා තමනට වටින බවත් ජනාධිපති හා අගමැති සමග සාකච්චා කර ඉදිරියේදී මාධ්‍ය හමුවේ සියල්ල හෙලි කරන්නට සූදානම් බවත් දක්ෂිණ සංවර්ධණ, නීතිය හා සාමය පිලිබද ඇමති සාගල රත්නායක මහතා පවසයි.
ඔහු යටතේ ඇති නීතිය හා සාමය අමාත්‍යංශය ජනාධිපතිවරයා විසින් පවරා ගන්නේදැයි මාධ්‍යවේදීන් කල විමසීමකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.
He is a respectable, good politician where even Mahinda needs this type of politicians in hundreds.
Agreed 100%
Respectable politician ! ! Ha Ha Ha Don’t make us laugh
Aathma gawrawayak tibenawanam horu takkadi aaraksha karanawa?
Boruvata kiyava kiyava janathaava mulaakaranna hadanna epaa.Gatha una avrudu keepaya athulathatha thamunnaansege keruvaaval api paththara valin dakala thiyenavaa.