මගේ ආසනයේ අයට කසිප්පු ඕනෑ..- අරුන්දික

April 3, 2021 at 10:22 pm | lanka C news
මගේ ආසනයේ අයට කසිප්පු ඕනෑ..- අරුන්දික

තමන්ගේ ආසනේ කම්කරුවන් විශාල පිරිසක් සිටින බවත් ඔවුන්ට කසිප්පු අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

සති අන්ත පුවත්පතක් ඔහු මෙසේ අදහස් පල කරයි.

‘මම කීවේ මහා පරිමාණයෙන් කරන අය අල්ලන්න කියලා. මගේ ආසනේ ගඩොල් පෝරණු තුන්සීයක් විතර තියෙනවා. උළු මෝල් තියෙනවා. කම්කරුවෝ විශාල පිරිසක් ඉන්නවා. මේ අයට තමයි කසිප්පු අවශ්‍ය. මේක ස්වයං රැකියාවක් ලෙස කරන්න දෙන්න කියා මම කිව්වේ නෑ. ජනතාව ස්වයං රැකියාවක් දීලා සුළු පරිමාණ කසිප්පු නිෂ්පාදනයෙන් මුදා ගන්නා ලෙස මම ඉල්ලා සිටියා’

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා සම්බන්ධයෙන් ද ඔහු එහිදී මෙසේ අදහස් පල කරයි.

‘එතුමා සම්බන්ධයෙන් චෝදනා තියෙනවා. මම කරපු චෝදනා නෙවෙයි. මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන නඩු. මානව හිමිකම් කොමිසමේ තියෙන නඩු. තුවක්කු දාලා මිනිස්සු අල්ලලා තියෙනවා. කුඩා පරිමාණයෙන් කළ අයට හිරිහැර කරලා තියෙනවා. සහකාර පොලිස් අධිකාරීවරයා කසිප්පු ව්‍යාපාරය නතර කරන්න දරන වැඩපිළිවෙළ නිසා ජනතාව පීඩාවට පත්වෙලා. මම ඒක නිසයි ලිපියක් යැවුවෙ.

කසිප්පු ව්‍යාපාරය නැවැත්විය යුතුයි. කුඩා පරිමාණයෙන් කසිප්පු නිපදවන අය පුනරුත්තාපනය කළ යුතුයි. කිසි ලෙසකින් කසිප්පු පෙරන්න ඉල්ලීමක් කළේ නැහැ. කසිප්පු නීතියට පටහැනියි’

26,352 views

23 Comments to “මගේ ආසනයේ අයට කසිප්පු ඕනෑ..- අරුන්දික”

  1. ශිරාන් says:

    පොහොටිටු ආණ්ඩුවේ ඇමැතිතුමා කියනවා නම් මේකත් දේශප්‍රේමී දේශහිතෂී වැඩක් වෙන්න ඕනේ.

    අපිි කස්සිපු නෙවේ කුඩු ගංජත් නීතිගත කරමු.

    වහල් බයියන් වන අප කිසිදා ඔබතුමන්ලා ගන්න තීරණ වෙවිචනය නොකරමු. අපි සැමදා පොහොට්ටුව සමගයි.

    • ස'ට ඡන්දය දී කලකිරුන බයියන් says:

      කම්බා හොර කසිප්පු අරුන්දික පම්කයා ගේ හෙන්චයියන් කසිප්පු පෙරන අතර එය අරුන්දික පම්කයාගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වේ.. නීතිගරුක පොලිස් අධිකාරී තුමාගේ වැටලීම් වලින් අරුන්දික ගෙරි පම්කයා ගේ ආදායම් මාර්ග බිඳ වැටීම නිසා වියරුවට පත්ව සිටින කසිප්පු අරුන්දික ගෙරි ඌරාගේ මෙමෙ රෝගය නිට්ට්ඨාවට සනීප කිරීමට ISIS අල්ටකියා පිරමීඩ වෙල්මාගේ ඇෆලටොක්සින් හලාල් පිලිකා තෙල් සහ සීනි තැවරූ රත් පැහැයට වනතුරු තදින් රත් කල අලවන්ගුවක් මෙම නූගත් කන්ද බඩ තඩි කම්බා හොර අරුන්දික කසිප්පු ඌරාගේ පුම්කෙන් දමා කටෙන් එලියට ගෙන ගිනි මැලයක හරස් අතට තබා මදගින්නේ රෝස් කර කසිප්පු බොන හා පෙරන උන්ට බයිට් එක වෙනුවෙන් කුඩා කැබලි වල කඩා බෙදිය යුතුය.. කසිප්පු ඌරා රෝස් කරන විට මෙම ඌරාග්න් වෑස්සෙන තෙල් එකතු කර බෑශීල් හලාල් පක්ශ කම්බා හොරාගෙන් පුක්ශනය වීමට පෙරුම්පුරනා වහල් ගවයින් ගේ පුම්කේ අලේපනයෙන් මෙම රෝගය සමාජගතවීම වැලැක්වෙනු ඇත..

  2. Nimal says:

    Yako janathawata kasippu perana eka nawaththala swayan rakiyawak dena eka polisiye wadak newei chande gaththa thamunge wadak

  3. මරා says:

    නියමයි ඇමතිතුමා…..ඔහොම්මම කියන්න රටේ උන්ට කුඩුත් ඕනෙ … ඒනිසා ලාවට කුඩු බිස් එක කරගන්නත් සපෝට් එකක් දෙන්න ….ලංකාවෙ පොලීසි වලින් කුඩු විකුනන්න අවසර අරන් දෙන්න …………. ජයවේවා අපේ “ස” ගෙ ගෝලයන්ට…කසිප්පු සහ කුඩු පාවිච්චිය නීති ගත කරන්න ……… බාර් වගෙ පොඩියට විකුනන්න අවසර අරන් දෙන්න

  4. Mahinda says:

    Shame on you.Disgrace to people living in the area.

  5. ජගත් says:

    ලක්‍ෂ 69 කසිප්පු තමයි බොන්න වෙන්නේ ඉස්සරහට

  6. john the baptice says:

    අමු ගොන් බයියෝ මරු පොරවල් වලට චන්දෙ දීල තියෙන්නෙ. මූ පොලිසියෙන් ඉල්ලනව කසිප්පු පෙරන එවුන්ට ස්වයං රැකියා දෙන්න කියල. 😀 😀 😀 කම්කරුවෝ කසිප්පු බොනවලු ඉතින් උන්ටත් ගල් කාලක් ගහන්න පුලුවන් විදිහට බදු අඩු කරපන්කො.

  7. සකු says:

    මූ කාලකන්නි අපතයෙක්. කසිප්පු කාරයන්ට මෙහෙම නම් මූ මුස්ලිම් මන්ත්‍රී කෙනෙක් උනානම් රිසර්ඩ් බ්ඩුර්ඩින් හා අසාත් සාලි ට වඩා දගලයි මුස්ලිම් මිනිස්සු වෙනුවෙන් බොරු වට

  8. Dulan says:

    වැදගත් මිනිහෙක් පාර්ලිමේන්තුවට එවන්නෙ නැතිව “කසිප්පු” කාරයෙක් එවපු එකේ වැරැද්ද තමයි ඔය………….තවටික දවසකින් “ලන්සා” කියයි පොඩි පොඩි කුඩු බිස්නස් කාරයින්ටත් අවසර දෙන්න කියල…………..ඔහොම යං… ඔහොම යං ඔන්න ඒ ගොල්ලන්ගෙ සෞභාග්‍යයේ දැක්ම

  9. M.p.p.pathirana says:

    මෙහෙමත් කාලකන්නියෙක්

  10. MD says:

    මහන්සි වී වැඩකරන ජනතාව වෙනුවෙන් තර්කානුකූලව ඔබ සමග ඵකඟ වුවත් කාර්යය නිතී විරෝධීයි.ඵයට නිවැරදි තීරණයක් ගෙන ඉදිරියට යන්න.

Leave a Comment

Main News