මගේ ඇමතිකමේ ගැටළු තිබෙනවා.. එජාපයට වූ දේ පොහොට්ටුවටත් විය හැකියි..- රාජ්‍ය ඇමති

August 17, 2020 at 2:10 pm | lanka C news
මගේ ඇමතිකමේ ගැටළු තිබෙනවා.. එජාපයට වූ දේ පොහොට්ටුවටත් විය හැකියි..- රාජ්‍ය ඇමති

තමන්ට ලැබුණු අමාත්‍ය ධූරය ගැන ගැටලු නැතුවා ම නොවුණත් ඒත් ඒ ගැන කතා නොකර සිටින බව වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

කළකිරීමක් ඇතත් කලබල වන්න එපා යයි සහෝදර ඇමතිවරුන් තමන්ට පැවසූ බවද ඔහු පැවසීය.

එනිසා ඉවසීමෙන් පරිස්සමෙන් කල්පනාවෙන් ඉදිරියට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

සද්දන්ත එක්සත් ජාතික පක්ෂයට වුන දේ පොහොට්ටුවට වීමේ බැරි කමක් නොමැති බවත් ඒ නිසා ඉවසීමෙන් කටයුතු කළ බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ පදියතලාවේ දී පැවැති පිළිගැනීමේ උත්සවයක් අමතමිනි.

70,516 views

43 Comments to “මගේ ඇමතිකමේ ගැටළු තිබෙනවා.. එජාපයට වූ දේ පොහොට්ටුවටත් විය හැකියි..- රාජ්‍ය ඇමති”

  1. Niru says:

    Best job for you is to build a vata for Sirikotha

  2. prasa says:

    If they want to work for country nothing to worry about ministry which given to them because all ministries are vital for develop country needs.There are no ministries like big and small but the peoples action lead to divide them according to productivity.If appointed minister is skill enough to get challenge and develop that bottom line for success

  3. Modaya says:

    Do not fall on the ditches dug by others.

    • Rata Wenuwen says:

      අයියා බොරුකාරයාට වැඩ බැහැ, වැඩකාරයාට බොරු බැහැ,
      දැන් වැඩ පෙන්වන්න අයියා, ගූඇන්පිකාරයෝ වගේ වෙන්න නැතුව

  4. ලියොන් says:

    ඇයි ඇමතිතුමා ලැබුණ එකෙන් හිතාගෙන හිටපු තරම් මාටියා ගහන්න බැරිද?.

    • Alapaluwa says:

      විමලවීර මහත්තයෝ ඇයි ඔච්චර ලොකුදෙවල් සිතන්නේ මමනම් සිතන්නේ ඔයාට ඔය ලැබුණු පත්වීමත් බරපතළ වැඩියි කියා අනෙක පස්වැනි පන්තිය දක්වා අද්‍යාපනය ලැබූ ඔබටහ මුදල් ඇමති හෝ ආරක්ෂක අමතිධුරද ඉල්ලා සිටින්නේ චුට්ටක් උඩබලා කෙලගසන මොකද වන්නේ කියා අන්න ඒවගේ දෙයක් කරගන්න එපා හොඳේ ළදදෙයින් සතුටුවන්න උතසහා කරන්න.

      • Rata Wenuwen says:

        සජියා කෑගැසුවේ ලබ්බ උඩදාගෙන බුලත් හපේ පුක උඩදාගෙන කැගහැලා තියෙන්නෙ බඩගෝස්තරෙ වැඩිකරගන්න, අනේ අම්මප ලැජ්ජයි 5 සමත් හපයාණෙනි, බැරිනම් පිටුපස්සෙන් වාඩිවෙලා ඉන්නවා ,කරන්න උඩාවිය අලුත් අයගෙන් සොයාගන්න ජනපතිතුමාට කිසිම කරදරයක් නැහැ, විටක් හපලා බලාගෙන හිටියොත් හොඳයි

        • Saman says:

          He has done O/L’s A/L’s again since he could not properly study and entered Peradeniya University and became the President of Maha Sabha. His looks are not there as you may want to see, but definitely educated than you.
          Educated ones do not insult others in Public and you have shown that by example: one not enough facts before verification, and the second is with your own unverified judgement giving statements to prove that you are uneducated.
          In today’s scenario, most of the internet heroes belong to either of these.

      • Indika KPT says:

        He is a graduate bro

  5. Citizen says:

    This government will end one day because of goons like thiis.

  6. sana says:

    obage sapa gana hithala newei …janathawa gana hithla oya subjects deela thiyenne.
    a nisa wada karanna bari nam sudussek ewai.

  7. Saman says:

    If someone needs to serve country, this is a really good ministry. Even this minister can become as a president.

    This isthe most burning issue in the country.

  8. Sam Fernando says:

    උඹට බැරිනම් ගෙදරට වෙලා හිටපන්

  9. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    බුලත් විටක් සප්පායම් වෙලා අලි වැට හදන්න පටන් ගමු. මහ උලු ගෙදරට මං ගච්චන්න ඕන නම් මෙදා පාර මාටිය ගහන්න කියල සහෝදර ඇමතිවරුන්ට කියන්න.

  10. Ananda says:

    මුන්ට මේ වායෙන් හිතන තරම් මාටියා ගහන්න බැරිලු

Main News