මගේ ඇමතිකම ගැලෙවුවොත් බැදුම්කර මගඩියේ සියළු රහස් වමාරනවා..- ප‍්‍රබල ඇමති අගමැතිට අනතුරු අගවයි..

May 9, 2017 at 2:10 pm | lanka C news
මගේ ඇමතිකම ගැලෙවුවොත් බැදුම්කර මගඩියේ සියළු රහස් වමාරනවා..- ප‍්‍රබල ඇමති අගමැතිට අනතුරු අගවයි..

තම ඇමති ධුරය ටවනස් කලහොත් කිසිදු ඇමති ධුරටක් බාර නොගෙන පසුපෙල මන්ත‍්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන බව ආණ්ඩුවේ එජාප ප‍්‍රබල ඇමතිවරයෙක් විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත දන්වා ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙයි.

එසේම ඉන්පසු බැඳුම්කර ගනුදෙනුවේ සියලු රහස් හෙළිකරන්නේ යයිද එම ඇමතිවරයා අගමැතිවරයා වෙත අනතුරු ඇගවීමක්ද කර ඇතැයි වාර්තා වෙයි.

එජාප ඇමති ධුර කිසිවක් වෙනස් නොකරන ලෙස මේ වන විටත් ජනාධිපතිවරයා වෙත දන්වා ඇති අතර ඒ අනුව වෙනස් වන්නේ නම් ශ‍්‍රීලනිප ඇමති ධුර පමණක් වීමට ඉඩ ඇත.

283 views
Main News