මගේ ඇමතිකම වෙනස් කරන්න ජනපති එකග වුණත් අගමැති විරුද්ද වුනා..- මං ඉන්නේ කෝපයෙන්..- හරීන්

June 16, 2017 at 10:00 am | lanka C news
මගේ ඇමතිකම වෙනස් කරන්න ජනපති එකග වුණත් අගමැති විරුද්ද වුනා..- මං ඉන්නේ කෝපයෙන්..- හරීන්

තමන් දරන විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති ධුරය වෙනස් කිරීමට ජනාධිපතිවරයා එකග වී සිටියත් අගමැතිවරයා එකග නොවූ බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

එම හේතුව නිසා පසුගියදා සිදුවූ කැබිනට් සංශෝධනයේදී තම ඇමති ධුරය වෙනස් නොවූ බවද ඇමතිවරයා සදහන් කරයි.

ඇමති ධුරය වෙනස් වූයේ නම් බදුල්ලේ තම පාක්‍ෂිකයින්ට රැකියා ලබා දීමට තිබුනේ යයිද පවසන ඔහු මේ සම්බන්ධයෙන් තම සිතට කෝපයක් ආ බවද සදහන් කරයි.

බදුල්ලේදී පැවති උත්සව සභාවක් අමතමින් ඇමති හරීන් මේ බව කියා සිටියේය.

6 views

3 Comments to “මගේ ඇමතිකම වෙනස් කරන්න ජනපති එකග වුණත් අගමැති විරුද්ද වුනා..- මං ඉන්නේ කෝපයෙන්..- හරීන්”

  1. kamalsirikuruwita says:

    එහෙනම් ඉතින් කොන්දක් තියෙන නියම පිරිමියෙක් වගේ දාල පලයන්කෝ ආණ්ඩුවෙන් එළියට , රනිල්ට ගෝරි නොදා. හරින් කියන්නේ රවී කේ. වගේ පක්ෂෙට වැඩක් කරපු මිනිහෙක්ද.

  2. ටාසන් කෙනෙක් says:

    මේ අහපල්ලා
    මේ අහපල්ලා
    මේව ඉතින්
    හිටිවන බය්ලා
    හිටිවන බය්ලා

  3. Donald I Wilegoda says:

    Man with a big mouth

Main News