මගේ එන්ජිම, ඩයිනමෝව, මෝටරේ හොදටම හොදයි.. එත් පොඩ්ඩක් තෙහෙට්ටුයි..- සජිත්
October 27, 2019 at 1:20 pm | lanka C news
‘මගේ එන්ජිම, ඩයිනමෝව, මෝටරේ හොදටම හොදයි’ යයි නව ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
තමනට ඉදිරි දිනවලදී තවත් ජනහමු 99ක් අමතන්නට ඇති නිසා පොඩි තෙහෙට්ටු ගතියක් ඇති බවද ඒ මහතා සදහන් කලේය.
ඔහු මෙම අදහස් පල කලේ ජනාධිපතිවරණ ජනහමුවක් අමතමිනි.