‘මගේ ඔළුව අවුල් වෙලා..’ ඊළග නායක වෙන්න පෙරුම් පුරන සජිත් කියයි..

December 3, 2018 at 3:27 am | lanka C news
‘මගේ ඔළුව අවුල් වෙලා..’ ඊළග නායක වෙන්න පෙරුම් පුරන සජිත් කියයි..

ඇති වී තිබෙන තත්වය හේතුවෙන් තම ඔළුව ව්‍යාකූළ වී ඇති බව එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කලේ අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදී යැරදි ප‍්‍රකාශයක් සිදු කිරීමෙන් පසු ඒ ගැන අදහස් පල කරමිනි.

මන්ත‍්‍රීවරයා කියා සිටියේ මේ ආකාරයෙන් තවත් අගමැතිවරුන් කිහිප දෙනෙකු පත් කල හොත් එය ‘නොබෙල්’ වාර්තාවක් වනු ඇති බවයි.

පසුව එය නිවැරදි කරමින් ඔහු පැවසුයේ නොබෙල් වාර්තාවක් නොව ගිනස් වාර්තාවක් බවයි.

133 views

27 Comments to “‘මගේ ඔළුව අවුල් වෙලා..’ ඊළග නායක වෙන්න පෙරුම් පුරන සජිත් කියයි..”

  1. Sadda says:

    ඔලුව අවුල් වෙලා විතරක් මදි. කුජීතවෙලාම පලයව්.

  2. Sadu Banda says:

    Sajith Premadasa is man not wise to run our nation . He is good for UNP but not for the country, He lack of knowledge of any of governances of island, only that UNP want political humbugs.

  3. මං ටෝමිය says:

    ජනාධිපතිටත් මොලේ අවුල් වෙලාද මේ නිධන් හොරාට අගමැති කම බාර ගන්න කියලා කිව්වේ. මේ රදා පැටියට ජන්මෙන් එන පහත් ගති අත් හරින්න බැහැ. මේ වගේ එවුන්ට රජකම් හරියන්නේ නැහැ. මුන්ට පරම්පරාවෙන් පැවරුණු රාජකාරිය කරගෙන යන්න ඉඩදෙන්න.මූට එකම සුදුසු කම ගලේ ගහල වත් සුද්ද කරන්න බැරි කුණු කටවිතරයි.

Main News