මගේ කට උත්තරය හෙට..
February 6, 2017 at 5:30 pm | lanka C news
ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මධ්‍ය ලේකම් සහ CSN නාලිකාවේ සභාපති රොහාන් වැලිවිට විසින් රචනා කල “මාගේ කට උත්තරය” ග්‍රන්ථය පෙබරවාරි 07 වන අගහරුවාදා ප.ව.3.00 කොලබ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී දොරට වඩී.
මෙම ග්‍රන්ථය රොහාන් වැලිවිට විසින් රචනා කරන ලද්දේ ඔහු බන්ධනාගාර ගතව සිටි දින 45 ක කාලය තුළදීය.
මෙම අවස්ථාවට ප්‍රධාන අරධිතයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන අතර ප්‍රධාන දේශනය හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් පවත්වනු ලබයි.
මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුනවර්ධන, නව වාමාoසික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ස මහත්වරුන් සෙසු දේශන පවත්වනු ලබයි.
“මාගේ කට උත්තරය” රොහාන් වැලිවිට විසින් රචනා කල හතරවන ග්‍රන්ථයයි.
– රොහාන් වැලිවිට
All the books released in now a days are written by robbers who have robbed country wealth .
Pissu wada!!!
හොරුන් ගෙ කට උත්තර තව අරගෙන නැ – අර ගන්නෙත් නෑ. මහ හොරු ටික නිදැල්ලේ මහා බැන්කුවම හොරා කනවා.
This book may have story how unmarried judge’s behaviuer like cow on the bench