මගේ කෑල්ලක් අකිලට දීලා.. දිවුරුම් දෙන්න මං එන්නෑ..- සජිත් ජනපතිට දන්වයි..

December 22, 2018 at 11:20 am | lanka C news
මගේ කෑල්ලක් අකිලට දීලා.. දිවුරුම් දෙන්න මං එන්නෑ..- සජිත් ජනපතිට දන්වයි..

කැබිනට් ඇමතිවරුන් දිවුරුම් දීමට පෙර දින රාත‍්‍රියේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට දුරකතනයෙන් අමතා තමන් දිවුරුම් දීමට නොපැමිණෙන බව සජිත් ප්‍රේමදාස දන්වා තිබින.

තමනට සංස්කෘතික අමාත්‍යාංශය ඉල්ලා සිටියද එය තමනට නොදී අඛිල විරාජ් කාරියවසම්ට නම් කර ඇති නිසා තමන් මෙම තීරණය ගත් බව පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරයාට දන්වා ඇත.

නමුත් පසුදා පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම්ට දන්වා තිබුනේ සජිත් පේ‍්‍රමදාස මහතාට සංස්කෘතික අමාත්‍යංශය ලබා දෙන ලෙසයි. ඒ අනුව පේ‍්‍රමදාස මහතා දිවරුම් දීම සදහා පැමිණ සිටියේය.

එමෙන්ම කැබිකට් දිවරුමට පෙරදා රාත‍්‍රියේ රවී කරුණානායක මහතාද ජනාධිපතිට අමතමින් පවසා ඇත්තේ තමනට මුදල් අමාත්‍යාංශය දෙන බව කියුවද දැන් එය නොදීමට තීරණය කර ඇති නිසා කමන්ද දිවුරුම් දීමට නොඑව බවයි.

නමුත් පසුදා දිවුරුම් දීමට ඔහු පැමිණ සිටියේය.

147 views

14 Comments to “මගේ කෑල්ලක් අකිලට දීලා.. දිවුරුම් දෙන්න මං එන්නෑ..- සජිත් ජනපතිට දන්වයි..”

  1. david milibanda says:

    Mun nam bala thannahawata puduma sakkili thama.
    Mung ipadila thiyenne cabinet duura athuwada manda ?

  2. desta says:

    e kiyanne. nidan haranna Asai kiyalada

  3. Asaranaya 1 says:

    කෑලි සොයන්නේ රටක් හදෙන්නද- මුනුත් හැදෙන්නද
    දොදොයි දොයි තරිකිට ඩෝබියා රඟදෙයි- දොදොයි දොයි ඩෝබියා අඬතෙයි

  4. CAT says:

    සංස්කෘතික අමාත්‍යාංශය නිධන් හොරාට දුන්නොත් අපේ රටේ දාගැබ් පුරාවස්තු ටිකත් ඉවරයි ….මොකද මේ තරම් සංස්කෘතික අමාත්‍යාංශය ඇති ආසාව ?

    • Asaranaya 1 says:

      අපෙ බවුද්ද සන්කෘතිය මුගේ පාට්නර්ගෙ සහා සහොදරීගේ ආගමවූ Born Again සන්කෘතිය කොරොන්න

    • Critic says:

      Absolutely right! CAT. Unfortunately the President has’nt thought about it.

    • ඥාණසාර says:

      ඒවට අපේ උන්නාන්සෙලා වැඩේ දීල ඉවරයි බන්.

  5. Alapaluwa says:

    තමුන්ගේ පැටිකිරිය තමා දැන් වසන් කළත් තමාගේ තාත්තා රජ කල වකවාණුවේදී කලදෙවල් අමතක වූවාසේ සිටියත් එය තමන්ගේ හදවතට වසන් කිරීමට කිසිසේත් නොහැකියි.නිධන් සම්බන්ධව මනා අවබෝදයක් ඇති ඔබගේ ඒ කර්මය මත කාලයක් අසනීපයෙන් සිටියා මතකද? දැන් ඒ කළ පවු වලට සොබාවයෙන් දඩුවම් ලැබෙන දවස වැඩි ඈතක නොවේ. එදාට ඒ කල දහජරා වැඩ මෙනෙහි කරමින් ජිවිතයේ ඉතිරිකාලය ගෙවීමට සිදුවනවා ඒකාන්තයි!

  6. Ivan says:

    Definitely this fellow os demanding the Cultural Affairs ministry to dig the treasures in the places of worship. That is his money earning passtome.

  7. THILAK says:

    why he needs this ministry, PARANA WADETA LESI WENNADA

  8. THILAK says:

    MEHAMA AYATATH NIDAN PADE

Main News