මගේ කියන සමරිසි වීඩියෝවක් සමාජ ජාලවල දාලා..- කාවින්ද ජනපතිට කියයි…

May 21, 2020 at 3:22 am | lanka C news
මගේ කියන සමරිසි වීඩියෝවක් සමාජ ජාලවල දාලා..- කාවින්ද ජනපතිට කියයි…

තමාගේ යැයි කියන අසභ්‍ය වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද පැවසු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිතුමාගෙන් ද ඉල්ලීමක් කළ බවද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

මෙම වීඩියෝව අන්තර්ජාලයට යොමු කිරීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් ප්‍රශ්න කිරීමක්ද කර තිබිණි.

60,039 Viewers

17 Comments to “මගේ කියන සමරිසි වීඩියෝවක් සමාජ ජාලවල දාලා..- කාවින්ද ජනපතිට කියයි…”

  1. අරුණ කුමාර දසානායක says:

    මම දන්න හැටියට ගෝඨාභය මහතා කොරෝනාව මර්ධනයට බාල්දි දදා ඉන්න කුඩු කේඩු විපක්ෂයක් තියන ශ්‍රී ලංකාව කියන රටේ ජනාධිපති.
    උන්නහැ ඔය උත්තමයන්ගේ විකෘති වැඩ වලට සම්බන්ධ වෙන එකක් නෑ.
    රටේ ජනාධිපති මිසක පොලිස් නිලධාරියෙක් නෙවෙයි නෙව.

    • Nel says:

      වීඩියෝව ඇත්තක්ද?

      • හරි බං හරි උබට ඉතින් ගලක් කපා පු** ඇරියා කියා ඕක ඉතින් අඬබෙර ගසන්න ඕනේ නෑ නේ ඔන්න ඕක ඔහොම යන්න ගියාවේ කරණය ඇත්තනේ කොහොම හරි.

        • nilu perera says:

          Kawindaya gal karayek wage thamai penenne.

          • මකයා says:

            උඹේ කියල නෙමෙයි එකේ ඉන්නේ උඹ .මේ සිද්දියත් එක්ක උඹේ පින්තුර පලවෙන්න ගත්තාම තිබුණු සැකේ තහවුරු උනා .එකේ ඉන්නේ උඹ තමයි ඔය තට්ටේ ඔය මුනේ හැදෙ ඔය උස ආයේ කතා දෙකක් නෑ .හිරිකිතයි බලන්න .
            ඕක තමයි කියන්නේ තාත්තා රටට විරුද්දව කරපු දේවල් පුතාට හරි පල දෙනවා කියල .උඹේ තාත්තා ස්විට්සර්ලන්තේ ජිනීවා නුවරට ගියාම එයාව එයාපෝට් එකෙන් අරගෙන යන්න එන්නේ කොටි සංවිදානයේ ජිනීවා වල සංවිදායක කොනවන් ස්ටේෂන් එක අසබඩ ඒසියන් ස්පයිස් අයිතිකාරයා වන කොටි චන්ද්‍රන් .උඹේ තාත්තා ජිනීවා වලට ආවම නැවතුනේ උගේ ගෙදර .බොරුයි කියල කියනවනම් මෙහෙ ඉන්න ඕනෑම සිංහල කෙනෙක්ගෙන් අහල බලපන් උඹේ තාත්ත විතරක් නෙමෙයි ඔය unp නායකයෝ ගොඩක් එවුන් චන්දිරන්ගේ ගජ මිතුරෝ .

  2. Nishantha says:

    What nonsense, HE the president has enough problems in the country to settle. He’s attending to save the country from Covid19.

  3. Mangala says:

    Why do you go to gota for your gay issues. Gota has much more things to do. Your leader is a specialist in gay issues..which is why he had most of his top ministers gay.just enjoy your video

    • pohittu captain says:

      yes mangala, Rajapaksa’s are not specialists in gay issues they are badu karayo (except HE)specialists in robbing public money and kings of taking commissions(10-40%).

      • wijebahu says:

        kahatu captain, aren’t you the member of Mongala’s Pacha Balakaya who fabricated blatant lies such as Lamboginis, Golden Horses, three helicopters, Dubayi Marriot hotels etc. during 2015 presidential election?

  4. Niru says:

    Government has better things to do like arresting bank robbers coal swindlers etc.

  5. sajitha says:

    aey kavinda janadipathita paeminili karanne owa gaena? ethumata wena waeda naedda? aith eka gotabaya maethithuma ranil wage police waedawalata aengiligahana jara desapaluwekda? obama policiyata paeminili karanne. arakshaka lekam thuma yatathe aethi policiya hondin oya karuna gaena balai.

  6. Hudson says:

    This is the biggest issue SL has to face now.??? C news please refrain publishing this gossip and it wont divide SJB. people are fed up with these type of gossip like ‘Ranjas handa pata’ with no value.

    • Datson says:

      This is important news. It shows the immature nature of sjb members and provides information on their sexual orientation. Hudson seems to be afraid that he might lose his chance if too many toiya boys join queue.

      • Parakum says:

        Exactly, Hudda is going shopping for Pedi Sajie’s SAJABA and is against publishing anything that is disadvantages to them.

  7. Boo says:

    මුන්ට ඇමරිකන් එම්බසියෙන් උපදෙස් ලැබිලා තියෙනවා හැමදාම මොනවහරි කියපල්ලා මිනිස්සුන්ගේ හිත බිඳවන්න, දවසකට එක මෝඩයෙක් දෙන්නෙක් හරි තමන්ගේ පැත්තට බිලිබාගත්තත් ඇති කියලා.

    මේ මෝඩයා දන්නේ නෑ ඕක පැමිණිලි කරන්න ඕනේ පොලිසියට මිසක් ජනාධිපතිට නෙමෙයි කියලා. ඕකවත් දන්නේ නැති හරක්ද මේ රට පාලනය කරන්න ඉල්ලන්නේ?

  8. MD says:

    Parajaya hamuwe Dan Janadipathige namata kalal karannath balai.Janapatitumani Gona harena widiyata parissan wemu.

  9. ගමේ වෙදා says:

    ජනාධිපතිට බැන්න ඈයින්ට අන්තිමට ඔහුගෙන්ම උදව් ඉල්ලගෙන එන්න වෙලා .බලනකොට මූට ගේම ගහල තියෙන්නෙ මුගේම සසමගි බලවේගෙන්මයි

Leave a Comment

Main News