මගේ ගෙදර ගෑස් එක තියෙන්නෙ එලියේ…

December 3, 2021 at 4:40 pm | lanka C news
මගේ ගෙදර ගෑස් එක තියෙන්නෙ එලියේ…

තම නිවසේ ගෑස් සිලින්ඩරය ඇත්තේ නිවසෙන් එලියේ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ගම්වල මිනිස්සු ලෙස එදා සිටම ගෑස් සිලින්ඩරය නිවස ඇතුළට ගත්තේ නැති බවද පැවසූ අදට ද තම නිවසේ ගෑස් සිලින්ඩරය ඇත්තේ නිවසෙන් එළියේ බවද සඳහන් කළේය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

50,678 views

45 Comments to “මගේ ගෙදර ගෑස් එක තියෙන්නෙ එලියේ…”

  1. අබරං ආතා says:

    මට නම් ඒක කරන්ඩ වෙන්නේ නැහැ. මොකද අල්ලපු ගෙදර ඉන්නේ ඇමතියෙක් 🤣

Main News