මගේ චරිත ඝාතන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..- රවි

July 26, 2017 at 4:40 pm | lanka C news
මගේ චරිත ඝාතන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..- රවි

මහ බැංකුවේ බැදුම්කර වංචාව ගැන පරීක්‍ෂණය කිරීම සදහා පත් කර ඇති ජනාධිපති කොමිසමට ලැබී ඇති තොරතුරු පදනම් කර ගනිමින් තම චරිතය ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව විදේශ කටයුතු ඇමති රවි කරුණානායක මහතා පවසයි.

212 views
Main News