මගේ චරිත ඝාතන කුමන්ත්රණයක් ක්රියාත්මකයි..- රවි
July 26, 2017 at 4:40 pm | lanka C news
මහ බැංකුවේ බැදුම්කර වංචාව ගැන පරීක්ෂණය කිරීම සදහා පත් කර ඇති ජනාධිපති කොමිසමට ලැබී ඇති තොරතුරු පදනම් කර ගනිමින් තම චරිතය ඝාතනය කිරීමට කුමන්ත්රණයක් ක්රියාත්මක වන බව විදේශ කටයුතු ඇමති රවි කරුණානායක මහතා පවසයි.
පුහුල් හොරා කරෙන් දැනේ
Lottery board ekath gannakota hithuna meyaata sweep ekak edeyi kiyala.
thoge gaathanaya karanna charithayak naha para bal##
The Best Finance Mnister in Asia = The Number One Rogue in Sri Lanka.
Beast!
More than 20% of the country have no shelter.Half of it lives on the road. This is the Finance Minister!
People like you should be dragged naked on the road and kicked!
The other damned perpetrator will, like notorious Praajitha will evade the commission till it expires.
Mr.Clean!
What a laugh!
තිරිසනා!
තියෙන එකක් ඕනැ ඝාතනය කරන්න..
රටෙන් 20% කට වත් ඉන්න තැනක් නෑ. ඉනුත් බාගයක් ඉන්නෙ මහ පාරෙ.මූ අපේ මුදල් ඇමති.
තෝ වගෙ එවුන් නිර්වස්ත්රව පයින් ගහ ගහ පාරෙ ඇදගෙන යන්න ඕනෑ.
කොමිසමේ කාලෙ ඉවරවෙනකල් පාහර ප්රා-ජිත කරනව වගෙ මහ එකා මග අරීවි.
‘පිරිසිදු මහත්තයා.’
අපි අපිටම සිනාවෙමු.
Being a Catholic (born with) you are answerable to God Almighty. At the end its between you and almighty and not between you and they.
මගේ චරිතේ….? හහ් හහ් හා….