මගේ චරිත ඝාතන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..- රවි

July 26, 2017 at 4:40 pm | lanka C news
මගේ චරිත ඝාතන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..- රවි

මහ බැංකුවේ බැදුම්කර වංචාව ගැන පරීක්‍ෂණය කිරීම සදහා පත් කර ඇති ජනාධිපති කොමිසමට ලැබී ඇති තොරතුරු පදනම් කර ගනිමින් තම චරිතය ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව විදේශ කටයුතු ඇමති රවි කරුණානායක මහතා පවසයි.

155 views

19 Comments to “මගේ චරිත ඝාතන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..- රවි”

  1. Ruwan says:

    Do you have a clean character to be preserved.

    • ප්‍රවිර says:

      ලෝකේ මොන රටේද මෙහෙම හොරකමක් ආරංචි වුනාම තව දුරටත් අමැතියාට අැමතිකමේ ඉන්න ඉඩ ලැබෙන්නේ.
      ඇමරිකාවේ?
      ඕස්ට්‍රේලියාවේ?
      පකිස්තානයේ?
      ඉන්දියාවේ?
      බංගලාදේශයේ?
      භූතානයේ?
      කොහේවත් බැහැ
      අනිවාර්යයනේම රවියාව පරීක්‍ෂණ අවසන් වනතුරු ඇමතිකමෙන් එලවන්න ඕනේ. පරීක්‍ෂන ඉවර උනාම කොහොමත් එලවන්න ඔනේ.

  2. Rohantha says:

    Charithayak Thiyenawada Gathanaya Karanna. Ena Badadata Comisamata Awilla Uttara Badinna. Ethakota balamu Charithe Horu arang Gihillada Kiyala

  3. samare says:

    agamathi thuma Mr clean kawadawath eyage aya horakam karoth samawak denne naha. ravi ge me horakama gana ethumata tharaha gihilla athi

  4. Gamaya says:

    Baya Nathi Kama = Lajja Nathi Kama.

    BNK = LNK

  5. kamalsiri kuruwita says:

    මොන පිස්සුද , කවුද මෙයාගේ එහෙම එකක් ගාතනය කරන්නේ ?

    • Karu says:

      තියෙන එකක් ඕනැ ඝාතනය කරන්න.
      තිරිසනා!.

  6. Medamulana says:

    දැන් පෙන්නවා ” වැරදුන කුරුමාණම ”
    මු කට අරින්නේ බොරුවෙන්

  7. හොර තක්කඩියාට ගාතනය කරන්න චරිතයක් කොහෙද තිබ්බේ ඉස්සර ඉදම් හොර වැඩ තමයි කලේ දැනට අවුරුදු ගානකට ඉහත මු පිටරට සවාරි ගොස් තමන්ගේ පුද්ගලික විනෝදය සඳහා එයට වියදම් වුන සම්පූර්ණ මුදල මුගේ කම්පැනියේ එකවුනටන් ලවා අනිත් සාමජිකයන්ගේ ගිනුම් වලට ඒ සම්පූර්න මුදල බැර කරපු මිනිහෙක්. රටේ මුදල් ඇමති කම ලැබුනම කොහොම කරන්න ඇත්ද. ලක්‍ෂ 62කේ අනුවනයන්ගේ කතිරේ දරුනු විපාක

  8. Niru says:

    An out and out thief has no character and deserve no respect

  9. kumara says:

    Ghatane wenna charitayak tibunada meyata. Loke inna hodada mudal hora bawa dan oppuwela evarane. ithin Janadipathita ay bariune meyawa yawanna comisamata, Me horu 3 dena ekatuwela mabankuwa hiskala.

  10. daham says:

    ghathanaya karanna tharam charithayak thiyenawada habatama?

Main News