මගේ ඡන්ද කඩන්න හම්බන්තොට වැඩපිලිවෙලක්.. මං දිස්ත‍්‍රික්කයේ සියල්ලට ඉහලින් වැඩිම මනාප ගන්නවා..

June 12, 2020 at 12:00 pm | lanka C news
මගේ ඡන්ද කඩන්න හම්බන්තොට වැඩපිලිවෙලක්.. මං දිස්ත‍්‍රික්කයේ සියල්ලට ඉහලින් වැඩිම මනාප ගන්නවා..

හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස 2000 වර්ශයේ සිට හමිබන්තොට දිස්ත්‍රික්කයේ දිලිදු ජනතාව ගේ දුප්පත්කමෙන් දේශපාලන වාසි ලබාගෙන පාර්ලිමෙන්තුවට තේරිපත් වි පසුව එම ජනතාව අමතක කොට කොළඹට පලාගිය බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ

‘අලුතින් පිහිටවපු පක්ශයේ එක්කෙනා දෙන්නා මැතිවරන සටනනින් ඉවත් වෙලා වෙනත් පාර්ශව වලට සහාය දෙනවා ඔය පක්ශයේ අවසානයේ ඉතිරි වෙන්නේ ටෙලිපෝන් එකයි සජිතුයි විතරයි. පොදුජන පෙරමුනට 2/3 ක බලයක් නියත වශයෙන්ම ලැබෙනවා වගේම ඉදිරියේදි දුර්වල විපක්ශයක් ඇති වෙයි.

ඒ වගේම තමයි හමිබන්තොට සමගි ජනබලවෙිගයේ නායකයෙක් මෙ දවස් වල ගමින් ගමට කිය කිය යනවා මට මනාප දෙන්න එපා අපේ පක්ශයේ වෙන අයට දෙන්න කියලා මට ඒ අයට කියන්න තියෙන්නේ මගේ මනාප කඩන්න කලින් ගිය පාර හමිබන්තොටින් ලැබුනු 25% රැකගන්න කටයුතු කරානමි වඩා හොදයි කියලා.

ඇමතිවරයා අදහස් දැක්වීම අවසන් කරමින් පැවසුවෙ තමා 1994 සිට හමිබන්තොටට කල සේවයට කෟතගුන දක්වමින් පාක්ශිකයින් තමාව මෙවර මනාප ලැයිස්තුවෙ අංක 1ට ඹසවා තැබීම ගැන දැඩි විශ්වාසයක් පවතින බවයි.

ඇමතිවරයා මෙම අදහස් දැක්වීම සිදුකලේ දංදෙනිගම පැවති ජනහමුවක් අමතමිනි.

– repoter

127 views

10 Comments to “මගේ ඡන්ද කඩන්න හම්බන්තොට වැඩපිලිවෙලක්.. මං දිස්ත‍්‍රික්කයේ සියල්ලට ඉහලින් වැඩිම මනාප ගන්නවා..”

  1. Isuru Disanayaka says:

    මූ මොනවාද හම්බන්තොටට කරලා තියෙන්නේ,සජිත් තමයි දුප්පත් කම නැති කරන්න ගෙවල් ටිකවත් හදලා දුන්නේ.

  2. SL says:

    අවුරුදු 20-30 කට කලින් සතේ අතේ නැතිව ඉඳල , පාර්ලිමේන්තු ඇවිත් හදිස්සියේ පෝසත් වුනු
    රටට බරක් උණු ,10% ඔක්කොම ගෙදර තියමු

  3. Chath says:

    Since you have been in politics representing the parliament while holding some ministerial portfolios as well, shall we give the opportunity for somebody else this time? Because it is not reasonable to give chances for a single person continuously

  4. hammbayaa says:

    he was a parlimentarian for Hambantota District for 40 years, Hambantota is the pooerest district of the country. It means to win the election he continuesly kept Hambantota in dark. Good for the people of Hambantota

  5. ප්‍රිමල් says:

    වැඩේ කැතයිනෙ දොරේ ඔයා 1994 ඉදංම හම්බකරානෙ. මේ පාර අපි ආදුනිකයෙකුට චන්දෙ දිනන්න අවස්තාව දෙමු නේද

  6. මගේ ඇටේ ඉදන්ම කොරෝනා..සත්තයි. says:

    ඇත්තම කිව්වොත් මේ යකා, දුමින්ද දිසානායක, වීරකුමාර, චන්ද්‍රසේන, දයාසිරි කියන්නේ මට පෙන්න බැරිම සෙට් එකක්. මුන්ට ඇත්තටම ඕන බලය විතරයි. ගිය ආණ්ඩුවේ හිටං ට ජැක් ගහලා මුන් මොනාද කලේ. රනිල්ට ගෙනාපු විශ්වාස බන්ගෙට මුන් චන්දෙ නොදී ඉඳල ඒක පරාද කරා. මේ පාර දගලන්නෙත් මැති ඇමති කම් ටික අරගෙන සැප ගන්න මිසක් ජනතා සේවය ට නෙමෙයි.

  7. හමිබන්තොට සිටිනා වැදගතම දේශපාලකයෙක් අනිත් වුන් පටිට හොරැ

  8. Dharme says:

    ane pawu hitagena inna taramak.pohottuwe kawuruwath s.l.f.p. eka wenuwen pohottuwen chade illana katawath manapa denne naha.munge maha cekath mewara Polonnaruwen manapen paradai.

  9. Harsha says:

    Kochchra lori taik dunath wedak ne amre oya me para gedra ……..

Main News