මගේ ජනහමුවට පැමිණි හැමෝටම පර්චස් 10 බැගින් දෙනවා..- නවීන් මාධ්‍ය ඉවත් කර කියයි.. [Video]

November 13, 2019 at 3:50 pm | lanka C news
මගේ ජනහමුවට පැමිණි හැමෝටම පර්චස් 10 බැගින් දෙනවා..- නවීන් මාධ්‍ය ඉවත් කර කියයි.. [Video]

තමන්ගේ ජන හමුවට පැමිණ සියලු දෙනාටම පර්චස් 10 බැගින් ඉඩම් ලබා දෙන බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා සඳහන් කළේය.

එම ඉඩම් ලබාගන්නා සියලු දෙනාම සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

එම හමුවේ සිටි සියලුම දෙනාට තමන්ගේ නම ලිපිනය සඳහන් කර දෙන ලෙස ඇමතිවරයා විසින් සටහන් කොලයක්ද ලබා දුන්නේය.

එකී ප්‍රකාශය කිරීමට පෙර ඇමැතිවරයා මාධ්‍ය නාලිකා එම ස්ථානයෙන් ඉවත් කරන ලදී.

සජිත් ට චන්දය දුන්නොත් නවීන් දෙන තෑග්ග

Gepostet von Mohomed Muzammil am Montag, 11. November 2019

45,139 Viewers

23 Comments to “මගේ ජනහමුවට පැමිණි හැමෝටම පර්චස් 10 බැගින් දෙනවා..- නවීන් මාධ්‍ය ඉවත් කර කියයි.. [Video]”

  1. dev says:

    Mara seen tamai

    • " 10 ට 0 එකතුකරල රවිය ගහපු පලමු සීය..!" says:

      ඕක කියනකොට මට මතක් වුනේ….77 කතාවක්…😍
      මගේ තාත්ත වැඩ කලේ නවීන්ගෙ තාත්තාට ඒ කාලේ … එවිට ඔය වගේම පර්චස් දහයෙ දීමනාවක් දුන්නා චන්ඳය දෙනව කියපු අයට… පොරොන්ඳුව ඉෂ්ට කලොත් ! ඉතින් ඒ ඉඩම් කොටස් කරල ඉඩම් මනින මිනින්දෝරු වැඩය කලේ මගේ තාත්තා…! රවී කරුනානායකටත් හම්බවුනා පර්චස් දහයෙ දීමනාව…චන්ඳය දුන්න නිසා..! මගේ තාත්තා මනින්න යනකොට ඒකෙ පර්චස් දහයට තව බිංඳුවක් එකතුකරල “සීයක්” කියල තිබුන නිසා තාත්තා ඒ ගැන ඇහුවහම රවී කරුනානායක කියල තියෙනව තමුසෙගෙ වැඩය මිනින්දෝරු ඒක කරල යනව කියල…!
      ඔන්න රවී කරුනානායක යූඇන්පී පියුම් හැටියට ඉඳල පලමු ගහපු ගැහිල්ල..!

      තාත්ත කලදේම නොකලොත් උගේ පුතා මොකෙක්ද වෙනව කිව්වලු නේද?

      • 🦅💀🦅💀🦅💀 says:

        මස් කැටියක් ගත් උකුසකු අහසේ
        මස් නොදුටු උකුසගෙන්ද වැනසේ
        මස් කියා රස කරලා කනුව ගිජුසේ
        මස් කුටි බිම දැම්ම ගිගුරුව අහසේ

    • Susil says:

      Bribery!
      This is a good case against SAJITH candidacy.
      ALL the way to SUPREME COURT!!

      • cobra says:

        ලංකාවේ ඉඩම් සියල්ලම නවීන්ගේ අම්මගේ අප්පාගේ බුදලය කියලා හිතනවද ? මේ වගේ බොරුකාර දේශපාලුවෝ

  2. Boo says:

    මාධ්‍ය තියෙද්දි ඕක කියන්න බය වුනේ අනිවාර්යයෙන්ම දෙන නිසා වෙන්න ඇති. එලුවගෙ ලබ්බ වැටෙනකං බලා හිටි නරියා මෙන් බලා හිටපල්ලා වටින කියන තැනකින්, වැඩක් ගන්න පුලුවන් තැනකින් පර්චස් 10 දෙනකල්. ආන්ඩුවෙ ඉඩම් වලින් දුන්නොත් ඒක නීති විරෝධී වන බවත්, ඊට එරෙහිව නඩු දැමිය හැකි බවත් මතක තබා ගන්න.

  3. cw says:

    OMG, Where are those ” vultures of DemocraZy” ?

  4. Gonsun says:

    Ooi, thamusege thaththa mahaweliya sakkuwata harola gaththa idamda denne.

    Thamusegevpapa, Singappuuruwen Anawashya badu order karala mattu wela JR pappa pappawa 4veni thattuwata 3paeak gen gihilla, mahaweli emathi kamen pennuwa dannawada?.
    RVDB ekey Parana kattiya kiyay thamusege thaththage balu weda, badu weda.
    Thalgodapitiya mahathrhayagen denaganawa.
    Sakkiliya.

  5. rose says:

    me manussayata lejja nedda allas deela chande illanda lowyer kenek neda meya?meyage ammage appage boodalyenda idam denne?me wage jara desha palakyanwa nethi karaladaanna one.

  6. Rata Wenuwen says:

    නවීනයා අත් අඩන්ගුවට ගතයුතුයි, එලිපිටම රදා සජියට චන්ද දෙන්න පගාවක් දීමට කටයුතුකිරීම ගැන.

  7. kamal says:

    මම යෝග ක්‍රම වලින් මරන්න පුලුවන් කියා දැනගත්තෙ සෙන්ධිරගෙන් (SIBA Campus instructor) එයා අපේ ගෙදරට ආවා අය්යට යෝග ක්‍රම උගන්වන්න එයා බෞද්ධයෙක් නෙවෙයි හින්දු භක්තිකයෙක් කියා දැනගත්තෙ ඒක රහසක් නමුත් මගේ මාමා එයාගෙ යටතට ගියා එයා අනුකරණය කිරිමෙන්. මම ඊට පස්සෙ මාමට කිව්වා තුන් පාරක් නමෝ බුද්ධාය කියා බේරෙන්න කියා ඒ විදියට බේරුණා. ඒ විදියට බේරෙන්න බැරි හින්දු භක්තිකයො 26000ක් සිංහල ඉන්නවා ලංකාවේ.

    • 👀කමල් 👀 says:

      හස්තක්‍රමය මතක්වෙලාද ලියන්නේ කමල්
      බලුවික්‍රමය පේනවයි ඔල්මාද වචන කමල්
      ඉතිහාසය නොදන්න බව පෙනේය කමල්
      හොඳ ක්‍රමය අත හෝදලම කරනුව කමල්

  8. Sarath kumara says:

    මහජනයාට සොච්චචක්ම දී රටම විකුනා කන තොපි මක බෑවේවා !!!

  9. Janaka says:

    රටේ තියෙන ඉඩම් මුන්ගෙ අම්මගෙ අප්පගෙ දේපල වගේනෙ බෙදන්නේ.. මේවා දේශපාලන අල්ලස් නොවෙයිද?

  10. MD says:

    YAKO MACO MOCO KARANNE.AHENNE PENNE NATEI.CHANDA ALLAS ELIPITAMA YANAWA.NAWEEN ATHADANGUWATA GATA HAKI NEDA?KARU BORU HORU

  11. Criminal says:

    Oh my god, i changed my option , goimg to support for gota now on

  12. lucky says:

    kamal kiyala comments danna kenata mokkakda wela thiyenne?

  13. ඇත්ත යථාර්ය says:

    මෙය නීති විරෝධී කිරියාවකි. අල්ලස් දීමකි ‌මොහු අත් අඩංගුවට ගන්න බැරිද?

  14. සරා says:

    නවීන් ‌ෙතොපිට ‌ෙහෙන හතම ගහන්න එින.

  15. Podda says:

    Poor man who phased poster for 1250.00 salary is remanded. Where is law who ignored Naveen who bribe

  16. HARAMANIS says:

    NAVEEN MAHATHTHAYO THAMUSELAGE PERSONAL BUDALEN NAM KAMAK NAHA, LANKA GOVT EKEN NAM BARI WEI

  17. හාවා says:

    ඇමති තුමෝ , චන්දෙ දෙන අයට ත් ඔය දීමනාව දුන්නොත් නාකද . ඒහෙම උනොත් අපේ ගෙදර ම සෑහෙන චන්ද ප්‍රමානයක් තියෙනවා . පොඩි පරහකට තියෙන්නේ චන්දෙන් පස්සේ ඉඩම් ලැබිලා වෙන රටක පදිංචි වෙන්න වෙන එකයි . මේ රටේ ඉඩ මදි වෙනව නේ . හැබැයි බයවෙන්න දෙයක් නැහැ උඩින්ම දින්නෑකි. මුලු රටේම චන්ද ටික ගත්තෑකි .

  18. sunny says:

    salli walata UNP eke mada poster gahanna giya ahinsakaya hire.mun prasidiye ma paga denawa, podi minihata withra da me rate neethiya..mun kisima nithiyak rakinne neha ne? ay e?