මගේ ජනාධිපති ධුර කාලය හරිම අමිහිරියි..

July 6, 2020 at 3:50 pm | lanka C news
මගේ ජනාධිපති ධුර කාලය හරිම අමිහිරියි..

තමන් ජනාධිපති ධුරය දැරූ අවුරුදු 5කට ආසන්න කාලයේ දී ලැබුවේ අමිහිරි අත්දැකීම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

එවකට අගමැති රනිල් වික්‍රමසිංහ සහ තමන් අතර විවිධ අවස්ථාව ගැටුම් හා අර්බුද ඇතිවූ බව රටම දන්නා බවද ඔහු පැවසීය.

එවකට අගමැති රනිල් වික්‍රමසිංහ කළේ ඔහුට ඕනෑ විදිහ තමා නැටවීමට නමුත් ඔහුට එය කර ගැනීමට නොහැකි වූ බවත් ඔහු සදහන් කලේය.

තමනට ඕනෑ ආකාරයට වික්‍රමසිංහ අගමැතිවරයා නැටවූ බවද කියා සිටියේය.

එනිසා ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂ දෙකකින් අගමැති ජනාධිපති පත් නොකර එක පක්‍ෂයකින් ජනාධිපති අගමැති දෙදෙනාම පත් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කළුතර දී පැවති ජන හමුවක් අමතමිනි.

11 views

33 Comments to “මගේ ජනාධිපති ධුර කාලය හරිම අමිහිරියි..”

  1. Nishantha says:

    What Mr Prasanna Ranathunga says is exactly correct. Never reliable uneducated chap. This man must be punished for taking public property under his family. A great lier and mentally cracked and depressed old man. You go to hell…!

  2. පොඩි එකා says:

    රනිල්ගේ ඡනාධිපති අපේක්ෂකයා වෙනකොට හිතුවේ නෑ නේද ඔහොම කියන්න වෙයි කියලා… අපිට මතකයි එදා කොළඹ නගර සභාවේ චන්ද්‍රිකාවයි දුමින්දවයි දෙපැත්තේ තියාගෙන කියපු කතා ටික… නොගැලපෙන තැන්වල ලගින්න යන්න කලින් තමන්ට ඒ තැන් ගැලපෙනවාදැයි සිතන්න තරම් මොලයක් තිබ්බේ නැත්තේ ඉහල තැනටම යන්න තිබුන කෑදරකම නිසා මිසක් ඒ තනතුරට තමන් සුදුසුද කියලා හිතුවේ නෑ…

  3. Pol Buruwa says:

    Dear President Maithripala Sirisena; Do you think that the way you take presidency is acceptable. Because of you we lost oil tank complex in Trinco, H’tota Harbour, Docking station for ships at H’tota, New wide terminal in Colombo Port and Central Bank. These are few we lost. Take off your cloths and come forward.

  4. MD says:

    අපි නම් ඔයාගේ ජෝක් කථා වලින් පොඩි පොඩි FUN ගත්ත.දුකයි කියලා නම් කියන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඵක දුකක් තමයි අපේ ගෙවල් වලට ඵන හිතවත් නැදැමිතුරන්ට දෙන ආප්ප සංග්‍රහ නැති කලා.

  5. Ronnie says:

    Apita hari athal!!!! Maru athal umba dunne????

  6. sena says:

    මේතුමාගෙ අදහස්වලට අනුව මිහිරි අමිහිරි අත්දැකිම්
    ජනාධිපතිට අමිහිරිදෙ

    රටෙ විධායක ජනාධිපති වුනා
    ගෙවල් 2ක් එකට කරලා මන්දිරක් තැනුවා
    රට සවාරි ගියා
    ජනාධිපති විශ්‍රාම වැටුප ගන්නවා
    අතට පයට අරක්ෂකයොයි සේවකයොයි
    අයියාව දැම්මා ටෙලිකොම් ඒකට
    මල්ලි නුවර එළියෙ අරලිය සුපිරි හොටලයක් හැදුවා
    දුව තාත්තා ගැන පොතක් ලිව්වා

    ජනතාවට මිහිරිදෙ

    පාස්කු ප්‍රහාරය
    මහදවල් බැංකු මංකොල්ලය
    කොළඹ සිට නුවරට අධිවේගි මර්ගය හිනයක්
    හොරු ඇල්ලුවාද
    වොක්සොගන් කොම්පැනිය
    තාවකාලික රජයක් හොරට පත්කර රටෙ අර්ථිකය කඩාවැට්ටුවා

  7. Rabok says:

    Kelin theeranayak ganna bari – udayata ekak saha handawata thawa ekak kiyana – thamange wagakeem walin lissala giya , kata ariyoth gon kathawak kiyana , thamunta saha thamunge eunta aurudu gananaawakate athi wenna hamba karagatta – rattata satha pahaka wadak nokarapu thama wage ekakuta atheethe Amehiri thamai — danwath apita pawnodi politics walin ahakata wella hitiyoth – rattata loku sethak

Main News