මගේ ජාත්‍යන්තර සබඳතාවලින් ඇස්ටසෙනිකා දෙවැනි මාත‍්‍රාව සොයාගත්තා.. සති දෙකක් ඇතුලත ජනතාවට දෙනවා..

May 16, 2021 at 1:20 pm | lanka C news
මගේ ජාත්‍යන්තර සබඳතාවලින් ඇස්ටසෙනිකා දෙවැනි මාත‍්‍රාව සොයාගත්තා.. සති දෙකක් ඇතුලත ජනතාවට දෙනවා..

මේ වන විට ඇස්ටසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන සිටින අයට ඉදිරි සති දෙක ඇතුළත එහි දෙවැනි මාතාව ලබාදෙන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

එන්නත් තොග ලබා ගැනීම සඳහා මේ වන විට සියලු කටයුතු සිදුකර ඇතැයි ද ඇය කියා සිටී.

තම ජාත්‍යන්තර සබඳතා උපයෝගී කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව අදාළ එන්නත් ලබා ගැනීමට කටයුතු කළ බවත් ඇය සඳහන් කරයි.

එනිසා කිසිදු කලබලයකින් තොරව කටයුතු කරන ලෙසත් නුදුරේ දී දෙවන මාත්‍රාව ලබා දෙනු ඇති බවත් ඇය කොළඹ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

90,140 views

34 Comments to “මගේ ජාත්‍යන්තර සබඳතාවලින් ඇස්ටසෙනිකා දෙවැනි මාත‍්‍රාව සොයාගත්තා.. සති දෙකක් ඇතුලත ජනතාවට දෙනවා..”

  1. ක්‍රිමිනල් says:

    දැන් ගොන් බෛයො මේ වගේ සිල්ලර නිවුස් වලට විතරක් කොටු වෙලා රෙදි නැතිව හිනී ආතල් එකක් ගන්නවා , අනිත් නිවුස් බලලා හොරාට කමෙන්ට්ස් කියොලා , අමුඩෙත් ගලොගෙන හෙලුවෙන් සයිඩ්ලයින් වෙනවා..පව් නේද බන් මෝඩ බෛයො.හිතපම්කො , ලංකාවේ ලස්ස ඇටනවයක් මේ වගේ අමූ තකතීරූ ගොබ්බයො කියලා , 😂😂😂

  2. Nihera says:

    ඔය සම්බන්ධතා ප්‍රයෝජනයට අරගෙන තමයි පැය ගානකින් රටේ අභ්‍යන්තර තොරතුරු ක්ශනයකින් ජාත්‍යන්තරයට දීලා වීඩියෝ සහ කෝල් දීලා ,හොර පුස් පුකා ගෑනිට පක්ෂව ලියුමක් අරගෙන දීලා අපිට ලැබුන කිරුල නැතිකලේ.හැතිරි…,කැරොලයින් එක්ක පුදුම ඉරිසියාවක් මේකිට තිබිල තියෙන්නෙ .😕

  3. MD says:

    වැදගත් දේශපාලනයක් රටටම අවශ්‍යයි.ඵය සාර්ථක වීම රට වැසියන්ගේ යහපතට හේතුවනු නිසැකය.සියලු ලොව වැසියන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා.තෙරුවන් සරණයි!

  4. පොල් බූරුවා says:

    නියමයි, ඔයා ජාත්‍යන්රේටම අැල්ලුව එහෙනං. පව් අර හිටපු IGP ගේ කොලු පැටිය. දැන් නුවරඑළියෙ බිස්නස් ක්ලිනික් නැතෙයි?…….