මගේ ජීවිතේ පුරාම වැඩ කලේ සිංහලයන්ටයි.. දැන් දෙමල ජනතාවට වැඩ කරනවා..- චන්ද්‍රිකා

May 11, 2017 at 12:09 am | lanka C news
මගේ ජීවිතේ පුරාම වැඩ කලේ සිංහලයන්ටයි.. දැන් දෙමල ජනතාවට වැඩ කරනවා..- චන්ද්‍රිකා

තමන්ගේ ජීවිත කාලය පුරාම සිංහල ජනතාවට වැඩ කල බවත් දෙමල ජනතාවට වැඩ කරන වෙලාව දැන් උදාවී ඇති බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ අදහස් පල කලේය.

169 views
Main News