මගේ ඥාතීන් නිදන් කඩලා නෑ.. හොර සල්ලි ගහලා නෑ.. හැකි නම් රූපවාහිනී සංවාදයකට එන්න..- විමල් පාර්ලිමේන්තුවේදී සජිත්ගේ රෙදි ලිහයි..

August 9, 2018 at 3:00 pm | lanka C news
මගේ ඥාතීන් නිදන් කඩලා නෑ.. හොර සල්ලි ගහලා නෑ.. හැකි නම් රූපවාහිනී සංවාදයකට එන්න..- විමල් පාර්ලිමේන්තුවේදී සජිත්ගේ රෙදි ලිහයි..

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී ජනතාවට ලබා දුන් නිවාසවල තමන්ගේ ඥාතීන් කිසිවකු හෝ වෙසෙන බව ඔප්පු කළහොත් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් බොරු චෝදනා නැගීම පසෙක තබා හැකිනම් මේ සියල්ල පිළිබඳව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙසත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා වත්මන් නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරයි.

පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකුගේ ප්‍රශ්නයකට වාචික පිළිතුරු ලබා දෙන අවස්ථාවේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා හිටපු නිවාස අමාත්‍යවරයා වන විමල් වීරවංශ මහතාට ඉහත චෝදනා කළ අවස්ථාවේදී ඔහු රීති ප්‍රශ්නයක් නගමින් මෙසේ අභියෝග කර සිටියේය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ඥාතීන් වෙසෙන ව්‍යාජ නිවාස ලයිස්තුවක් පවා මෙහිදී සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සඳහන් කළ අතර එම කරුණු දැක්වීම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස කතානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට උපදෙස් දෙන අයුරු ද දැකගත හැකි විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

'

''මගේ ඥාතීන් කිසිවකු හොර සල්ලි අච්චු ගහලාත් නැහැ. නිදන් හාරලාත් නැහැ. ඒ වගේම නිවාස අමාත්‍යාංශයෙන් ලබාදුන් දේපළ භුක්ති විඳින්නේත් නැහැ. බොරු චෝදනා ඔප්පු කළොත් ඉල්ලා අස් වෙනවා. මේ පිළිබඳව හැකි නම් රූපවාහිනී සංවාදයකට එන්න'' – විමල්ගෙන් සජිත්ට අභියෝගයක්නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී ජනතාවට ලබා දුන් නිවාසවල තමන්ගේ ඥාතීන් කිසිවකු හෝ වෙසෙන බව ඔප්පු කළහොත් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් බොරු චෝදනා නැගීම පසෙක තබා හැකිනම් මේ සියල්ල පිළිබඳව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙසත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා වත්මන් නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරයි.අද (09) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකුගේ ප්‍රශ්නයකට වාචික පිළිතුරු ලබා දෙන අවස්ථාවේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා හිටපු නිවාස අමාත්‍යවරයා වන විමල් වීරවංශ මහතාට ඉහත චෝදනා කළ අවස්ථාවේදී ඔහු රීති ප්‍රශ්නයක් නගමින් මෙසේ අභියෝග කර සිටියේය. විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ඥාතීන් වෙසෙන ව්‍යාජ නිවාස ලයිස්තුවක් පවා මෙහිදී සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සඳහන් කළ අතර එම කරුණු දැක්වීම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස කතානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට උපදෙස් දෙන අයුරු ද දැකගත හැකි විය.අනුරුද්ධ බණ්ඩාර රණවාරණමාධ්‍ය ලේකම්ජාතික නිදහස් පෙරමුණ2018/08/09

Gepostet von Wimal weerawansa am Donnerstag, 9. August 2018

146 views

26 Comments to “මගේ ඥාතීන් නිදන් කඩලා නෑ.. හොර සල්ලි ගහලා නෑ.. හැකි නම් රූපවාහිනී සංවාදයකට එන්න..- විමල් පාර්ලිමේන්තුවේදී සජිත්ගේ රෙදි ලිහයි..”

  1. Niru says:

    Well said Wimal. If ape piya is not afraid then go for the debate. Are you worried that counterfeit notes will come out to the open?

  2. Kadiya says:

    එතකොට කව්ද හොර නෝට්ටු බැංකුවේ දාන්න ගිහින් අහුවෙලා මහින්ද මහත්තයා බේරාගත්තේ. කාලගුණ නොදත් මිසදිටුවෝ. මූත් අර මිනීමරු ප්‍රේමදාසගේ පුතානේ. ටාජ් හෝටලය හදපු ඉඩමට දුන්න ගේමෙන් ඒ කාලේ (1980) කොටි 29.4 වංචාකලා. තව කොතරම්ද?

  3. Nim says:

    SAJITH ANUN TA MADA GAHANNA
    GIHIN
    MADA WALE LAGINA
    THAMUN GE AGA PURAHAMA
    MADA THAWARUNA NEDA ????

  4. Nim says:

    SAJITH GE
    HORA SALLI
    KATHA WA MOKAK DA ?
    HORA SALLI AHU WUNA DA ?
    JAMPARAYA ANDE NADDA ?

  5. PULATHISI says:

    විමල් වීරවංශ මන්ත්‍රීතුමනි, ඔබ සැමදා දේශය වෙනුවෙන් දේශ භක්තියෙන් ක්‍රියාකරන බව විචාරශීලී ජනතාව මැනවින් දන්නවා.
    එබැවින් නිධානපති වැනි අයගේ බහට මුලා නොවනු මැනවි.
    මහජනතාවට නිධන්පතිලාගේ අතීතය අතීතය අමතක නැත.
    මේ සියලු අස්ථාන චෝදනා පාලකයන්ගේ බැංකු මගඩි (සෙලුව) අතින් වසා ගැනීමටයි.
    විමල්ට ජයවේවා.

  6. ceejay says:

    Sajith’s Sister Dulanjalee jayakody ta usawiye naduwak thibuna hora nottu 1000, 5000 nottu ahuwela. A uthum minisa mahinda Rajapaksa Janadhipathy samawa dee Ayawa nidahas kala.

    • Deesa says:

      Horu nidahas karanna gihin thamai mahinda maththayatath waradune.

    • සන්ගදාස says:

      ඒ විතරක්ද, ප්‍රේමදාස වලකජ්ජ ගහල පවුලම ජනාධිපති මන්දිරය විජේතුංග මැතිතුමාට බාරදීල යන්ඩ යන වෙලාවෙ ප්‍රේමයගෙ ගෑනියි, දුවයි, බෑනයි එහි තිබුන ශ්‍රී ලංකා රජයට අයත් අධි වටිනාකමක් ඇති දුර්ලභ ගනයේ චිත්‍ර රාශියකුත් හොරකම් කරගෙනයි ගිහින් තිබුනෙ.

      ජනාධිපති කාර්ය මණ්ඩලය ඇවිත්ල ස්ටොක් ගන්න කොටයි හොරකම අහුවුනේ.

  7. sahan says:

    jepponti,,,unp ponsiyontai….hela karumaye pachayontai…wimal weerawansata mada gahanta honda
    maathrukaawak hadala dunna neda?
    asuchi walaka gilila inna jvp unp hela karume okkootama saneepa aethi.

  8. sahan says:

    jeppontai,,,unp ponsiyontai….hela karumaye pachayontai…wimal weerawansata mada gahanta honda
    maathrukaawak hadala dunna neda?
    asuchi walaka gilila inna jvp unp hela karume okkootama saneepa aethi.neda?

Main News