මගේ තාත්ත ජීවත් වෙන්නේ බෝම්බ කෑලි දෙකක් පපු කුහරයේ තබාගෙනයි.. කොටින්ගෙන් වැඩිම තර්ජන ඇත්තේ ඔහුටයි…- රාජිත වෙනුවෙන් පුත් චතුර කට අරී..මේ ප‍්‍රතිචාරය ජනාධිපතිටද.. [Video]

May 20, 2018 at 10:03 pm | lanka C news
මගේ තාත්ත ජීවත් වෙන්නේ බෝම්බ කෑලි දෙකක් පපු කුහරයේ තබාගෙනයි.. කොටින්ගෙන් වැඩිම තර්ජන ඇත්තේ ඔහුටයි…- රාජිත වෙනුවෙන් පුත් චතුර කට අරී..මේ ප‍්‍රතිචාරය ජනාධිපතිටද.. [Video]

තම පියා වන රාජිත සේනාරත්න මහචතා තරම් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයෙන් පීඩාවට පත් වූ දේශපාලඥයෙක් අද මේ රටේ ජීවතුන් අතර නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

තොටලග බෝම්බයේ බෝම්බ කෑලි දෙකක් පපු කුහරයේ තියාගෙන එම වේදිකයේ ජීවත්ව සිටින එකම දේශපාලඥයා වන්නේද තම පියා බවද ඔහු සදහන් කරයි.

ත‍්‍රස්තවාදය හා රණවිරුවන් ගැන තම පියා හොදින් දන්නා බවද පවසන ඔහු මාධ්‍ය හා ජනතාව තම පියාගේ ප‍්‍රකාශය පටලවා ගත්තාට කරන්න දෙයක් නැතැයිද කියා සිටී.

සියළු තනතුරු පරිත්‍යාග කර ත‍්‍රස්තවාදය පැරදවීම සදහා මහින්ද මහතාට සහාය දීමට තම පියා ශක්තියක් වූ බවත් මන්ත‍්‍රිවරයා වැඩි දුරටෙත් කියා සිටී.

උතුරේ පැවති යුද්දයේදී හමුදාව අතින් සාමාන්‍ය ජනතාව මිය ගියේ යයි ඇමති රාජිත විසින් කරන ලද ප‍්‍රකාශයකට එල්ල වන සමාජ විරෝධය සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ අදහස් පල කලේය.

ඇමති රාජිත විසින් ආන්දෝලනාත්මක ප‍්‍රකාශය කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින්ද ඊයේ දිනයේ එම ප‍්‍රකාශයට විරුද්ද මතයක් පල කිරීමෙන් පසු චතුර සේනාරත්න විසින් මෙම අදහස් පල කිරීම විශේෂත්වයක් වෙයි.

78 views

49 Comments to “මගේ තාත්ත ජීවත් වෙන්නේ බෝම්බ කෑලි දෙකක් පපු කුහරයේ තබාගෙනයි.. කොටින්ගෙන් වැඩිම තර්ජන ඇත්තේ ඔහුටයි…- රාජිත වෙනුවෙන් පුත් චතුර කට අරී..මේ ප‍්‍රතිචාරය ජනාධිපතිටද.. [Video]”

  1. Kumara says:

    One is jealous
    Second one is greedy
    He forgot third one is foolish

  2. cw says:

    Yes, I think that is what is hanging between his legs, right?

  3. Nimal says:

    Those two pieces have been taken away by castrating him in Mount Elisabeth Hospital

  4. mike says:

    If your father killed in that bomb, that would have been the only good thing LTTE could do to the Sinhalese… Basterds

  5. Kadiya says:

    චතුර තමුන්ගේ තාත්තා ISIS ත්‍රස්තවාදියෙක්ද ඉන්නේ සිරියවේද? එහෙම නැත්නම් LTTE හිටපු ත්‍රස්තවාදී සටන් කරුවෙක්ද? ඉන්නේ යුරෝපයේද? පැහැදිලිව කියනවකො.

  6. sithmal says:

    තොගේ තාත්ත මේ රටට සාපයක්.. ඕක දුන්නු සහය. ඕක වෑල යන පෑත්තට මෑස්ස ගහන ජඩයෙක්.. ඕක කොටින්ට උනත් රට විකුණයි සල්ලි ලෑබෙනවනම්..

    • Kamal says:

      රට විතරක් නෙමේ ඌ උගෙ ගෑණිවත් විකුනයි සම්තින්ග් එකක් හම්බ වෙනවනම්.

  7. වාචාලයා says:

    මටත් වයස 43 යි… අපිට තේරෙන කාලෙ ඉඳලාම යුද්දෙ තිබ්බා… මම කවදාවත්ම අහලා තිබුනෙ නෑ ‍LTTE ත්‍රස්තයෝ ගැරඩි මැරුවා, මරන්න හැදුවා කියලා…

Main News