මගේ තාත්ත ජීවත් වෙන්නේ බෝම්බ කෑලි දෙකක් පපු කුහරයේ තබාගෙනයි.. කොටින්ගෙන් වැඩිම තර්ජන ඇත්තේ ඔහුටයි…- රාජිත වෙනුවෙන් පුත් චතුර කට අරී..මේ ප‍්‍රතිචාරය ජනාධිපතිටද.. [Video]

May 20, 2018 at 10:03 pm | lanka C news
මගේ තාත්ත ජීවත් වෙන්නේ බෝම්බ කෑලි දෙකක් පපු කුහරයේ තබාගෙනයි.. කොටින්ගෙන් වැඩිම තර්ජන ඇත්තේ ඔහුටයි…- රාජිත වෙනුවෙන් පුත් චතුර කට අරී..මේ ප‍්‍රතිචාරය ජනාධිපතිටද.. [Video]

තම පියා වන රාජිත සේනාරත්න මහචතා තරම් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයෙන් පීඩාවට පත් වූ දේශපාලඥයෙක් අද මේ රටේ ජීවතුන් අතර නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

තොටලග බෝම්බයේ බෝම්බ කෑලි දෙකක් පපු කුහරයේ තියාගෙන එම වේදිකයේ ජීවත්ව සිටින එකම දේශපාලඥයා වන්නේද තම පියා බවද ඔහු සදහන් කරයි.

ත‍්‍රස්තවාදය හා රණවිරුවන් ගැන තම පියා හොදින් දන්නා බවද පවසන ඔහු මාධ්‍ය හා ජනතාව තම පියාගේ ප‍්‍රකාශය පටලවා ගත්තාට කරන්න දෙයක් නැතැයිද කියා සිටී.

සියළු තනතුරු පරිත්‍යාග කර ත‍්‍රස්තවාදය පැරදවීම සදහා මහින්ද මහතාට සහාය දීමට තම පියා ශක්තියක් වූ බවත් මන්ත‍්‍රිවරයා වැඩි දුරටෙත් කියා සිටී.

උතුරේ පැවති යුද්දයේදී හමුදාව අතින් සාමාන්‍ය ජනතාව මිය ගියේ යයි ඇමති රාජිත විසින් කරන ලද ප‍්‍රකාශයකට එල්ල වන සමාජ විරෝධය සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ අදහස් පල කලේය.

ඇමති රාජිත විසින් ආන්දෝලනාත්මක ප‍්‍රකාශය කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින්ද ඊයේ දිනයේ එම ප‍්‍රකාශයට විරුද්ද මතයක් පල කිරීමෙන් පසු චතුර සේනාරත්න විසින් මෙම අදහස් පල කිරීම විශේෂත්වයක් වෙයි.

148 views

49 Comments to “මගේ තාත්ත ජීවත් වෙන්නේ බෝම්බ කෑලි දෙකක් පපු කුහරයේ තබාගෙනයි.. කොටින්ගෙන් වැඩිම තර්ජන ඇත්තේ ඔහුටයි…- රාජිත වෙනුවෙන් පුත් චතුර කට අරී..මේ ප‍්‍රතිචාරය ජනාධිපතිටද.. [Video]”

  1. kondekalu says:

    ගිලපු නැවක කෑලි වෙන්න ඇති.

  2. Datha says:

    Bomba kaali deka thibenne papuweda nathnam ara Kolonnaawe nona kiyapu thanada kiyala hondata hoyala balanna ! Nathnam operation ekedi xray walata ahuwenna onane.

  3. how he got a metal pieces in his heart, he doesn’t have a heart. same as you. come to the election we will show you how big our heart.

  4. Upali says:

    මුස්ලිම් ජනතාවනී, අනුරාදපුර සහ මහඔය බොදු හිමි සන්හාරය වැනි වූ අපිට පමනක් නොව ප්‍රබාකරන් ඔබලා සියල්ලන්ම එක පැය 24න් එලවා දමා දේපල පැහෙර ගත්තානේද. කත්තන්කුඩි පල්ලියේ මුස්ලිම්ස් සන්හාරය මතකද. එහෙවු ප්‍රබාකරන්ට මහත්තයා කියන තමන්ගේ යැයි කියන මුත් සින්හල ජාතියටම නිගා දෙන එකෙකු ගැන මුස්ලිම් වරුනට විශ්වාස කල හැකිද. මේ ද්‍රෝහියාට බේරුවල මුස්ලිම් චන්ද දෙන්න එපා.

  5. Karu says:

    කොළඹට වෙලා වාචාල කතා කිව්ව හැර උඹලගෙ මහ එකා යුද්ධ කාලෙ වව්නියාවෙන් එහාට ගියාද? කාත් එක්ක ද අර යුද්ධ කලේ.ඇඟේ තියෙන්නෙ ප්‍රා එකේ බෝම්බ කෑලි වෙන්න ඇති.අපරාදෙ ඒවයෙන් වැඩක් වුණෙ නැති එක.මහින්දට එකතු වුණෙ මොකවත් අතෑරල නෙවෙයි ,ඇමති කමට පෙරේත කමට.හිටිය නැති පක්ෂයක් තියනවද?මේ දෙපත් නයාට එල්.ටී.ඊ. ඊ. එකෙන් පීඩා වුණේ කොහොමද කියල අපි නම් දන්නෙ නෑ.කට වාචාලයන් එල්.ටී. ඊ.ඊ.එක ගණන් ගත්තෙ නෑ.

  6. asela says:

    What a crime? He should have been SETHTHA PORCHCHI by his own children on the spot.

  7. Pedro says:

    YES, BIGGEST MISTAKE MADE BY THE G O D. BECAUSE HE HAD GIVEN YOUR FATHER A CHANCE TO ALIVE. BECAUSE OF IT PUBLIC ARE SUFFERING.

  8. PUNCHI SIGHO says:

    SURE, I THOUGHT TWO BALLS BETWEEN TWO LEGS.

  9. Sadda says:

    අනේ පුතේ, තාත්තට අතගාල බලන්න කියහන්කො පස්ස පැත්ත, ඒක ගුද මාර්ගයටවත් පාත්වෙලා ද බලන්න.

  10. KAMAL says:

    thogey mas tikak fry korala apey ballata kanna denna arsaaai riyooo.

Main News