මගේ තේජසින්, බලයෙන් එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය ගත්තා..- රනිල් වේදිකාවේ සිටියදී සජිත් කියයි..

October 10, 2019 at 10:12 pm | lanka C news
මගේ තේජසින්, බලයෙන් එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය ගත්තා..- රනිල් වේදිකාවේ සිටියදී සජිත් කියයි..

තමන් එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය ලබා ගත්තේය තම තේජස්කමින් තම ශක්තිසම්පන්න භාවයෙන් හා ජන බලයෙන් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතාලේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි ගාළු මුවදොරින් ආරම්භ කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

කෙසේ නමුත් එම රැුළියේදීම අදහස් දැක්වූ එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කලේ සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දුන් බවකි.

තම පාලනයක් යටතේ හොරකම් කරන වංචා කරන කිසිවකුට ඉඩක් නොතබන බවත් එවන් දේ කරන්නට කිසිවෙකු බලාපොරොත්තු වන්නේ නම් වේලාසනින් ඉවත් වන ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ඉල්ලා සිටියේය.

තම පාලනය කිසිවෙකුට ජම්පර අන්දවන්නේ නැතැයිද ඔහු එහිදී සදහන් කලේය.

42,086 Viewers

8 Comments to “මගේ තේජසින්, බලයෙන් එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය ගත්තා..- රනිල් වේදිකාවේ සිටියදී සජිත් කියයි..”

  1. බබානිස් says:

    සිරි මුකෙං ම නොවැ මෙව්ව වදාරන්නෙ මෙතුමා!

  2. Duminda says:

    Patta crowd ekak hitiya

  3. දොඩමලු ඇයි says:

    උන්දෑ කියවයි බලයට එන්නට පෙර ආර්‍ර්‍ යාව කියලා
    මුන්දෑ කියවයි තේජසින් ජනාධිපති අපේක්‍ෂක කියලා
    තම පාලනය කිසිවෙකුට ජම්පර අන්දවනු නෑ කියලා
    කියනවිට රනිල් බලාසිටියේ දොඩමලු ඇයි ද කියලා

  4. මාතර සුනිල් says:

    එතකොට නිධන් හොරුන්ට මොකද කරන්නේ. උන් රජ කරවනවද.
    ආරියාවට කියපන් ඈලියාවට යන්නේ නැතිව අර බදුල්ලේ එකාට කියලවත් පැටියෙක් හදන්න කියලා

  5. VAT says:

    (Mage Thejasa)- This is his fathers Thejasa that he is using . Will he show all his father’s Thejasa like in 88-89 after becoming the president.

  6. Saradiel says:

    තමන්ගැන ලොකුවට හිතන් ඉන්න පිස්සු පරාණයක්. ඉල්ලං කාලා හොම්බෙන් යන්න සිදුවෙනවා

  7. Gonsun says:

    Thejas galnne netha Oojas da netha
    Petiyan no lebune ojas enne netha
    Ath weda kalath sudu Ojas enne netha
    Gul weda kalath prathipalayak enne netha

    Appachchige ath wala lae mekie etha?
    Richard Soyza ge jeevithe kalea netha?
    Kollan het dahak ohu nethi kale netha?
    Policiye siyak ata uuu nethikale netha?

    Kiyapiya utthare ihlun dekwuu wa
    Boru kai nokiya pala yannata kal awa
    Ammath kiyala ragama kollek meruwa
    Massina podda chiththara hora kam keruwa

  8. Sun says:

    This is the type of blank talking of Sajith where we do not see any ethical thinking or presentation. Can we imagine how he is going to represent the country if he gets the power.People all know the level and how can we expect rational work from this person my dear friends.

Main News