මගේ නංගි බැදලා ඉන්නේ දෙමල ජාතිකයෙක්.. මං ජාතිවාදියෙක් නොවෙයි..- මහින්ද

February 3, 2018 at 6:28 am | lanka C news
මගේ නංගි බැදලා ඉන්නේ දෙමල ජාතිකයෙක්.. මං ජාතිවාදියෙක් නොවෙයි..- මහින්ද

වත්මන් ආණ්ඩුව කියන්නේ යූ එන් පී, ශ්‍රීලංකා , ටීඑන්ඒ, ජේවීපී එකතු වෙච්ච ආණ්ඩුවක් ඒත් මේ වන තුරුත් උතුරේ බෝක්කුවක්වත් හදාගන්න බැරිවුනා මේ ආණ්ඩුවට සම්බන්ධන් උතුරේ ජනතාව රවට්ටගෙන රනිල්ගේ සාක්කුවේ ඉන්නා බවට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා යාපනයේදී කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ යාපනය වීරසිංහම් ශාලාවේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පැවති ජන හමුවකට සහභාගී වෙමිනි, එහිදී හිටපු ජනාධිපති වරයා වැඩි දුරටත් කියා සිටියේ,

‘මම අද සන්තෝෂ වෙනවා ඔබලා සමග කතාකරන්න අවුරුදු 3 කට පසුව එන්න ලැබීම ගැන දැන් බඩුමිල එහෙම අඩුද එදා ඔබ දන්නවා ඔබලාගේ නිදහස සීමා වෙලා තිබුනේ ඔබලාට කොළළඹට යන්න වුනොත් සිය පලක විතර නවත්තනවා බැරියල් දාලා විදුලිය වතුර නැ මේ ප්‍රදේශයේ සංවර්ධනය විනාශ වෙලා තිබුනා එකිනෙකා අවිස්වාශයෙන් බැලුවා අපි මේ හැම දේකින්ම ඔබලාව මුදවාගත්තා දැන් නිදහසේ ඉන්න අධ්‍යාපනය ලබන්න පුලුවන් මේ පලාතෙම ළමයේ තමයි උසස්පෙලින් පළවෙනියා වුනේ ලංකාවෙන්ම විද්‍යා අංශයෙන් අපිට ඇත්තටම ආඩම්බරයි නමුත් නොයෙක් හේතුන් නිසා එදා 08 වෙනිදා අපි පරාද වුනා නමුත් 2010 ට වඩා මට ලක්ෂ ගානක් 2015 දී ඔබලා මට ඡන්දෙ දුන්නා නමුත්

අපේ යුගයේදී මේ ප්‍රදේශයේ සංවර්ධනය නොවුනේ මොනවද විදුලිය 90%කට දුන්නා වතුර, මාර්ග, පාසල්, විද්‍යාගාර හැමදේම දුන්නා එක්සත් ජාතික පක්ෂයෙන් ගිනිතියපු පුස්තකාලය අපි නැවත හදලා දුන්නා ගමනා ගමනයට අවුරුදු ගානක් නැවතිල තිබුනු කෝචිය අපි දුන්නා ලංකාවේ තියෙන් හොඳම රෝහල් දුන්නා මේ හැමදේම ගොඩනැගුවේ අපේ ආණ්ඩුවෙන් දකුණේ තිබුණු දියුණුවම අපි උතුරටත් ගෙනාවා කුඹුරුවල තිබුණු බෝම්බ ඉවත් කරලා ගොවිතැන් කරන්න දුන්නේ පොහොර මිටියත් රුපියල් 350 ගානේ අද පොහොරත් නෑ අද ගොයමට පොහොර ඕන වුනාම පකිස්තානයෙන් නැව එනකන් බලන් ඉන්නවා හැමදේම වෙනත් රටකින් එනකම් බලා ඉන්නවා නමුත් මේ හැම දේම ඔබ මේ රටේ හැදුවා නමුත් අද ඔබේ නිශ්පාදනයට මිලක් නැහැ.

අද සංවර්ධනය වෙනුවෙන් අඩුගානේ බෝක්කුව්වත් හදන්න මේ ආණ්ඩුවට බැරි වුනා මේ ආණ්ඩුව ප්‍රධාන පක්ෂ 4 ක් එක් වෙච්ච ආණ්ඩුවක් සම්බන්ධන් මහත්තයා දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයගේ පොකටටුවේ මේ අපේ තම්බිමුත්තු මහත්තයාගේ මාමන්ඩි නමුත් එතුමා ඉන්නේ දැන් ඒ පැත්තේ එත් එයාලත් ෆේල් සම්බන්ධන් මහත්තයලා මෙහෙට ඇවිත් බොරුවට අපි වෙනම රාජ්‍යක් දෙනවා ඒක දෙනවා මේක දෙනවා කියාල අපිව ඔබෙන් ඈත් කරලා ඔබව රවට්ටමින් ඉන්නවා.

මම එතුමට ආරාධනාවක් කලා මාත් එක්ක එන්න සාකච්ඡාවකට මේ රටේ දේශපාලන විසඳුමක් ඕනනම් සාකච්ඡා කරමු කියලා මම සුමන්දිරම් ඇතුලු කණ්ඩායමෙන් අහලා එන්නම් කියලා ගියා නමුත් කවදාවත් ආපහු ආවෙ නැහැ නමුත් අද ඒ කට්ටිය මොකද කරන්නේ අර ජී එල් පීරිස් මහත්තය කිව්වා වගේ විපක්ෂ නාකයෙක් පත් කරේ අපට 54 ක් ඉන්නවා එයාලට 16 ක් ඉද්දි පත්කරේ පශ්නයක් නැහැ නමුත් විපක්ෂ නායකයා විපක්ෂ වෙන්න ඕන නමුත් අයවැයේදී පළමුවෙන්ම ඡන්දේ දුන්නේ එතුමා

මම පුදුම වුනා පසුගිය දවසක ශිවසක්ති ආනන්දන් මන්ත්‍රීවරයා කියල තිබුණා ඒ අය කියනවා මේ අය 15 දෙනෙකුට එක්කෙනෙකුට මිලියන 20 ක් දුන්නා කියලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ඒක බරපතල යෝජනාවක් මේ බරපතල චෝදනාවට උත්තර නෑ එක්කෙනෙක් කියනවා ජනතාව වෙනුවෙන් හදන්න ගත්ත ප්‍රොජෙට් එකකට කියල නමුත් හදපු එකක් නැහැ එහෙමනම් මේ දිහා ජනතාව මේ ගැන ප්‍රශ්න කරන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ අපිට දොස් කියාල වැඩක් නැහැ ,

මේ උතුරේ ජනතාව රවට්ටන්න එපා මේ උතුරේ ජනතාවත් නැගෙනහිර ජනතාවත් ගෞරවයෙන් එකට ජීවත් වෙන්න ඕන බොරු කියලා ජනතාව රවට්ටලා ඡන්දෙ ගත්තනම් ඒ පොරොන්දු ඉටු කිරීම මේ රජයට තියනවා ඒ නිසා මේ ගියපු අවුරුදු 3ක් ගියත් කිසිම දෙයක් නොකරපු අය වෙනුවෙන් ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න එපා

අපි ජාතිවාදියෝ නොවෙයි මට කොහොමත් ජාතිවාදි වෙන්න බැහැ මගේ නැගනියක් බැඳලා ඉන්නේ මේ පලාතේ පදිංචි වුන තිරු නඩේෂන් මේ විදිහට බොරු චෝදනා කරමින් රටේ වැඩක් නොකර අර හිගන්නගේ තුවාලෙ වගේ මෙහෙ ප්‍රශ්න එහෙමම තියාගෙන ජනතාව රවට්ටමින් කරන කටයුතු නවත්වන්න දැන්වත් අපි සූදානම් වෙන්න ඕන ඒ නිසා තමුන්නාන්සෙලා අපි කෙරෙහි විශ්වාශය තබන්න අපි දැන් එන්නේ වෙනම පක්ෂකයකින් වෙනම කණ්ඩායමක් අලුත් චින්තනයකින් අපේ පක්ෂයේ ලාන්ඡනය පොහොට්ටුව එහෙමනම් මේ වතාවෙදී පොහොට්ටුවට ඡන්දෙ දීලා බලමුද පොහොට්ටුවට ජය වේවා. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

97 views

20 Comments to “මගේ නංගි බැදලා ඉන්නේ දෙමල ජාතිකයෙක්.. මං ජාතිවාදියෙක් නොවෙයි..- මහින්ද”

  1. චම්පා says:

    දුටුගැමුණු නෙවෙයි එළාර එහෙනම්

    • Ftgvc says:

      CAMPA ubage amma ubawa RIWWA neda bola

      • dilan says:

        ඔව් ඉතින් තමුන්නාන්සේ කසාද බැන්දෙත් කතෝලික එක්කෙනෙක් නේ…..හරියට ඉස්සර රජවරු දකුණු ඉන්දියාවෙන් බිරින්දෑවරැ ගෙනාව වගේ…..

    • Kamal says:

      නංගිගෙ හස්බන්ඩ් ගාව තමා ඒ කලු සල්ලි ගොඩක් තියෙන්නෙ.

      • Suba Anagathayak says:

        නංගි නොවෙයි බූරුවො, නීස්, ඒ කියන්නේ ඥාති දියණිය, නිරුපමා. කලු සල්ලි තියෙන්නේ නං, මදර් ලඟ ඒ කියන්නේ තොපේ අම්ම ලඟ!!

    • Amanda Balaya says:

      Don’t demonstrate your foolishness

    • Suba Anagathayak says:

      Champa, your heroes will have no chance!! You all are heading for a big disappointment!! Three years you batted for Pada Sira. What a waste of time!

    • Suba Anagathayak says:

      චම්පා, තොපි තුන් අවුරුද්දක් පඩ සීරාව ගොඩ දාන්න තැටමුවා! දැන් ඉතින් චූ කරලා බුදියාගනින්, අපරාදේ නාස්ති කරපු කාලය, ශ්‍රමය!!

    • lalith says:

      CHAPPA….. U DONT HAVE BRAIN TO THINK.BLADY DUM…….

    • Dudly says:

      දුටුගැමුණු,එළාර මොකා උනත් කමක් නෑ,
      රට කඩන එක නවත්තනවනං.
      දැන් උඹ “චම්පා” උනත් එකයි, “පාචම්” උනත් එකයි වගේ..

    • Hemantha says:

      ආප්පයා වගේම දේශපාලන කුණු කුඩයට යන තවත් නමක් චාපා

    • Gayantha says:

      Yako mahinda mahaththaya kiyanne rata kallathoni hampada demalungen rata beragath nayakaya. Ethumata elara kiyala apahasa karanna uba mokekda ! Meka podi awulak witharai lagadima mahinda mahaththaya oya demalayawa nangita kiyala divorce karala elawala dawi.

  2. danu says:

    බටලන්ද ඇතුලු අනිකුත් වඩකාගාර වල අපේ ජාතිය 20.000කට අඩික තරුන කෙල්ලෝ සහ කොල්ලන් දසවද දී සමහරුන්ගේ ඇස් උගුල්ලා ඒ ඇතුලට මිරිස් කුඩු දැමූ ටයර් වල දහසකුත් ජීවිත පුච්චා දැමූ සමහරු පනතිබියදිත් ටයර් සෑයේ පච්චී දිවි පිදූ….එවකට බටලන්ද වදකාගාර ඇමතිි අද රට පාලනය කරනවා….රතු අලින්ට ඒවා ගැන මතකයක් නැහැ. මෙවන් මිනීමරුවන් සමග රට පාලනය කරන අනිකුත් නායකයනුත් එකතුවී කරන පාලනය යමපාලනයයි….මෙවන් විකුර්ති දේෂපාලුවන් ප්‍රතික්‍ෂේප කර නැවත රට දියුනු කල රට බේරා දුන් නායකයා පත්කර ගන්න මහජනයා බුද්දිමත්ව සිතුවොත්……..

  3. duminda says:

    maranayenn midunu uthura,,,,,,,

  4. Gayantha says:

    Shik api hithuwai obathuma hoda sinhala baudda nayakayek kiyala. Nangiwa kallathoni demalekuta dunne oluwa honda naidda ? Appiriyawe bai sir !

    • Suba Anagathayak says:

      ගයන්ත, ඔයාලගේ තාත්ත නේද අර “බෝ….ත්තල් , පත්තරෙයි……” කියා කියා ඔයාලගේ ගෙවල් පාරේ ඒ කාලෙ ගියේ? ඒ මුණමයි අනේ!

  5. Sunil says:

    මෛත්‍රීගෙ හෝ රනිල්ගෙ සහෝදරියක් දෙමළ මනුස්සයෙක් කසාද බැඳල ඒක මෙහෙම කිව්වනම් ජාතිවාදි බයියන්ගේ හැසිරීම කොහොම වෙයිද

  6. Kusum says:

    කොහොමත් මුන්ගෙ පවුලම කල්ලතෝනියො

Main News