මගේ නඩුවේ තීන්දුව 08 වෙනිදා.. එදාට මං හිරේ යනවා.. අද මගේ අවසන් පාර්ලිමේන්තු දිනයයි..- රන්ජන් තමන්ගේ නඩු තීන්දුවත් අදම කියයි..

December 5, 2020 at 10:01 pm | lanka C news
මගේ නඩුවේ තීන්දුව 08 වෙනිදා.. එදාට මං හිරේ යනවා.. අද මගේ අවසන් පාර්ලිමේන්තු දිනයයි..- රන්ජන් තමන්ගේ නඩු තීන්දුවත් අදම කියයි..

තමන්ට එරෙහිව අධිකරණය හමුවේ විභාග වන නඩුවක තීන්දුව 8 වනදා ලබා දීමට නියමිත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

ඒ අනුව තමන් එදිනට හිරේ යාමට නියමිත යැයි ද ඔහු පැවසීය.

අද දින තමන්ගේ පාර්ලිමේන්තුවේ අවසන් දිනය යැයිද ඒ මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

අඩුම මාස හයක් සහ උපරිමය අවුරුදු දෙකක් දක්වා වූ සිරදඩුවමක් තමන්ට හිමි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

150,381 views

67 Comments to “මගේ නඩුවේ තීන්දුව 08 වෙනිදා.. එදාට මං හිරේ යනවා.. අද මගේ අවසන් පාර්ලිමේන්තු දිනයයි..- රන්ජන් තමන්ගේ නඩු තීන්දුවත් අදම කියයි..”

  1. Mahesh Gamage says:

    Me pirimi ganikawata banala wadak naa.
    me wage thuttu deke ewun parliment yawapu Gampaha JUNP apathayo thamay deta aken ellanna ona.

    hak

    • WARUNA says:

      Mahes oba hari.
      ME KAALAKANNI PIRIMI GANIKAAWATA UPADES DENNE KAWUDA,,,
      ASHOKA KIYANA …PAY THAGA HARAS.KARAN ,,ALUTHMA GANITHANGNYA.

      SAJITH,,JALANI BALUWEGAYA..YANNE KOHEDA KIYALA MOLE THIYENA
      MINISSUNTA KIYALA DENTA OONADA…?
      JVP – SJB ..KIYANNE ,EKAMA NARUMAYO INNA GUOO WALAK.

  2. රන් කැටේ says:

    සද්දෙන් චන්ද විමසපු හොරු… නෑ නෑ.. මේ කරු කැඇටයක් මුගේ කටේ එබුවයි කියන්නෙ
    මූත් ඉතින් සූප්පුව නොදන්න සතානෙ
    මුන්ගෙ පක්ස වල ඉන්නෙම ඔයවගේ විකුර්ති ඩයල්මයි

  3. රෙක්ස් says:

    මේ අවලමා මකබෑවෙලාම පල

  4. Tomba says:

    තොට හිරේ මදි. නඩු කාරයින්ට තර්ජනය කරපු අහිංසක මිනිස්සු හිරේට යවපු අවලමා දැන් ඉතින් උඹත් විඳපන්.

  5. Love nature says:

    ”අනුන්ට කල දේ තමන්ට පලදේ” – අනුන් වෙනුවෙන් කල නරක ක්‍රියාවක ප්‍රතිඵල තමන් වෙත ද ලැබිය හැක.

  6. Love nature says:

    යුක්ති ධර්මේ ජය ගනීවී…..
    දිලෙන ලෙස දිනිදා…..

    නැත්ත නැතිවේ…ඇත්ත හෙලිවේ…..
    යම් දිනෙක මතුදා…..

    ඔහු එදා…..

    පිහිටවත් නොලැබෙයි…..
    ඔහුගෙ සෙවනැල්ලේ……
    .

  7. අය්යෝ කට නිසා නැහෙන මාලුවෙක් says:

    ය්යෝ කට නිසා නැහෙන මාලුවෙක්. පාර්ලිමේන්තුව කියන්නේ මන්ත්රිවරු හෙළුවෙන් රට කන පොකුණක්

Main News