සිරගත කර සිටින රණවිරුවන් නිදහස් කරන්න මගේ නම කියන්නැයි බලපෑම්..- ගෝටා

May 3, 2018 at 1:20 pm | lanka C news
සිරගත කර සිටින රණවිරුවන් නිදහස් කරන්න මගේ නම කියන්නැයි බලපෑම්..- ගෝටා

වත්මන් ආණ්ඩුව විසින් අද වන විට සිරගත කර ඇති වැඩි පිරිස රණවිරුවන් යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඔවුනට නිදහස් වීමට ඇති එකම මාර්ගය වී ඇත්තේ ගෝටාභය රාජපක්‍ෂගේ නම කීම පමණක් යයිද ඒ මහතා කියයි.

කෙසේ වෙතත් රණවිරුවන් කිසිදු බොරු කියන අය නොවන නිසා එම වචනය ගැනීමට නොහැකි වී ඇති බවද රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

උත්සව සභාවක් අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙම අදහස් පල කලේය.

6 views

12 Comments to “සිරගත කර සිටින රණවිරුවන් නිදහස් කරන්න මගේ නම කියන්නැයි බලපෑම්..- ගෝටා”

  1. Dev says:

    yamapalakayaingen rata bera ganimui

    you are the only hope we have

    JVP ,UNP, SLFP betraying country.

  2. boru kiayanna epa gota. api army eke ekata hitiye oya kala de api dannawa
    yahapalanaya asarthakayi namuth obeta S.S.C pamanai. army sudusukam
    educational qualification nowe oba janapathi agamethi job ekata sudusu netha
    ADITHAKSERUWEN HITHANNA EPA OBA TIKAK MODA KENEK

    • Laleendra says:

      Grama Senaka can become the President not the Lieutenant Colonel. Are you from the Sri Lanka Army or selfmade Colonel ? Because your name is unfamiliar!

  3. JANA says:

    Oba thuma desapaluwek nowana nisa parissam wenna. obagema langa indan obema
    bella kapana aya othana innawa.LTTE gahanakota oba danagena hitiyata, mun gahanakan
    hoyanna behay.
    namuth obata mulu singhala jathiyeema asheerwadaya,thurunuwan sarana thiyenawa.
    Obata Jaya.

  4. Gadol says:

    ලක්ෂ 62 ක් සිරිසේනට චන්දය දුන් අය මේවාට වග කිව යුතුය නොකරන් මෝඩ කම් මින් ඉදිරියට

    • Antony says:

      Gadol,

      Laksa 62n laks dolahkma Tamil Muslim majority dirtrikka walin. Mahindata labune laksa 4i. Anika hamudawei rajyasevei 80% chande dunne maru sirage yahapalana katha nisa novei . Rs. 10000 t mathwela. Ae dahadaha denna laksa 14k rajaye sevakayanta wadipura yanawa Billion 168k. Ada anduwata kelawila thiyenne ekane.

  5. ExUNPer says:

    No matter who/ which party governs the country, using dirty tactics is highly inappropriate.
    These are indeed dirty tactics played at every level.

  6. Darshana hasaranga says:

    Good

  7. Nim says:

    GOTABAYA MATHI THUMANI
    OBA AWANKI
    JANATHAWA OBA SAMAGI
    JAYAWEWA
    BUDUSARANI.

  8. Ajith says:

    What he says is 100% correct….We support you at any cost…

  9. nipun says:

    if some one against you he or she not a real sri lankan.our country need people like you .people love you and you the only HOPE . come and save our country sir .we are with you .it will never change for money or any other

  10. Buddhist says:

    Ugula hiravenakota mu lokuwata katha karanawa. Mu kochchara denek maruwada.

Main News