මගේ නම භාවිත කර විශාල මංකොල්ලයක් කාලා.. මං නඩු දානවා.. – මහින්ද [Video]

February 25, 2017 at 3:00 pm | lanka C news
මගේ නම භාවිත කර විශාල මංකොල්ලයක් කාලා.. මං නඩු දානවා.. – මහින්ද [Video]

වත්මන් ආණ්ඩුව විසින් තම නම භාවිත කරමින් විශාල මංකොල්ලයක් කා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ප‍්‍රශ්ණගත බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනයට තම නම යොදා ඇත්තේ තමන් ධුරයේ කටයුතු නොකරද්දී බවද පවසන ඒ මහතා මේ සම්බන්දයෙන් නඩු පැවරීම සදහා නීතී උපදෙස් ලබා ගනිමින් සිටින බවද සදහන් කරයි.

68 views
Main News