මගේ නිලධාරීන්ට එවන් ලිපියක් තැපැල් කලේ රටේ ආරක්‍ෂාව වෙනුවෙන්.. ඔවුනට ඊට අයිතියක් තිබෙනවා..- රාජ්‍ය විරෝධී පත‍්‍රිකා ගැන කිරිඇල්ල කියයි..

May 3, 2019 at 6:48 pm | lanka C news
මගේ නිලධාරීන්ට එවන් ලිපියක් තැපැල් කලේ රටේ ආරක්‍ෂාව වෙනුවෙන්.. ඔවුනට ඊට අයිතියක් තිබෙනවා..- රාජ්‍ය විරෝධී පත‍්‍රිකා ගැන කිරිඇල්ල කියයි..

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් සහිත ලිපිය තම මාධ්‍ය ඒකකයේ නිලධාරීන් විසින් තැපැල් කර ඇත්තේ තමන්ගේ අනුදැනුමකින් තොරව බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එසේ නමුත් මාධ්‍යවේදීනට රටේ නායකයන්, දේශපාලඥයන් සහ ඇතිවන ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අයිතියක් සතු බවත් රටේ ආරක්ෂාව උදෙසා තම මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ටද ඒ සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇති බවත් තමන් විශ්වාස කරන බවත් ඇමතිවරයා සඳහන් කරයි.

අදාල ලිපිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ඇමතිවරයා සඳහන් කර සිටින්නේ මෙම මස 21 වන දිනෙන් පසු ආරක්ෂක හේතුන් මත තමන් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි තම අමාත්‍යාංශයෙන් බැහැරව රාජකාරී සිදුකළ බවයි.

ඇමතිවරයා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ ලිපිය මෙහි දැක්වේ.

50,389 Viewers

21 Comments to “මගේ නිලධාරීන්ට එවන් ලිපියක් තැපැල් කලේ රටේ ආරක්‍ෂාව වෙනුවෙන්.. ඔවුනට ඊට අයිතියක් තිබෙනවා..- රාජ්‍ය විරෝධී පත‍්‍රිකා ගැන කිරිඇල්ල කියයි..”

  1. Susil Kolomba Tantrige says:

    You are worse than a dog and a ‘Hivelek’
    Resign immediately bloody minister.

    • උඩරට කරුමයා says:

      ඔය කතාව පාස්කු ඉරිදා කරුමය වෙනබව දැනගෙන ඉඳිද්දිත් රටේ ආරක්‍ෂාව වෙනුවෙන් කියල එදා ඔබ කිසිදෙයක් නොකර නිහඬව ඉඳලා අද රටටම පෙන්වන්න යනවා මායාවක්…!!
      එදා ඔබ කලදෙය “බොඩි-ගාඩ්ස්ලා” ආරක්‍ෂා කරාට ඔබෙත් මේ වෙනබව දැනගෙන සිටි සෑම සුදු ලෝගු අඳින පාපතරයන්ට රටවල් 15 අහිංසක ජීවිත අහිමිවු 42 පවුල් නිතර දෙවේලේ දෙනෙත් වලින් ගලන ශෝක කඳුළේ පව ඔබගේ ” බොඩි-පාට්ස් ” වලින් දවසක ගෙවාවි..!

      “”කර්ම පටිසංවේදී-අස්සසිස්සාමිති සික්කති “”

  2. tania says:

    amathyansha thiyenine mewa karaninada .

  3. Oonay Gona says:

    ඔය වගේ ලියුම් යවන්න ඕන ගොනෙකුට පුළුවන්

  4. Wickaramabaukarunaratne says:

    Ona Gona. Pissu Gona

  5. Saradiyel says:

    මේකා එදා දිගන කෙස් එකෙදි කිවුවා සිංහල බවුද්දයන් මුස්ලිම්වරුගෙන් සමාව ඉල් ලන්න කිවවා.මෙකා දෑන් කියන්නේ මොකක්ද?

  6. rane says:

    ඔන ගොනෙකුට කෑලෑ පත්තර ගහන්න පුලුවන් උනත් මෙය් ගොනාට මට්ටු නොවි ගහගන්න බෑරි වෙලා

  7. දැන් බලාගෙන ගියාම හීන් නූල් යටි උගුල්කාරයා චූඇන්පී ල්ස්මන්කුරුල්ලා නොවැ මේ කලබල සේරටම මුල මේ චුඇන්පී කාරයෝ රටේ උද්ගතවූ තත්වය අනුව ඉදිරියේදී මැතිවරණ නොමැත මේ කුමණ්ත්‍රනය හිතාමතා කලබැවින් මාමා ඇවිත් 83 දෙමල ප්‍ර්‍ෂ්ණය පටන් ගත්තා බෑණා ඇවිත් ඉතුරු මුස්ලිම් අන්තවාදය පටන් ගත්තා දෙකම එකට එක සමයි මාමයි බෑණයි තකට තක මලත් අපි චූඇන්පී?????ආ.

  8. Ranna ponil says:

    Me mahatha kiyanne eththa.. madaya nidahasa…melo rahak nethi gon moosalayek

  9. Thusitha says:

    Lium daala thawa kohe Hari rahasigatha deyak karanawa athi… minissunge adaala ayata wiruddawenakota, janarallak hadenakota wenas karana Widiya thama…

  10. Perera says:

    Mama danne naha…. mawa danunath kale naha.
    Yako. Api bath kana harak. …

  11. Dp says:

    When the head of state himself is a puppet..dont expect anything more. Even if a minister is caught carrying explosives,still he has a lame excuse …why cant someone bomb all these buggers feeding on taxpayers money.

  12. NAK says:

    Gon wassa why don’t you release the letter.

  13. siri says:

    nodakin gon buruwage mune hati.

  14. හිටන්ගෙදර අප්පුහාමි says:

    My3ටත් හොඳ පාඩම් දේශද්‍රෝහී unp නඩයත් එක්ක එකතු වෙලා රට විනාශ වෙන්න ඇරියට. ඒ කොහොම වෙතත් My3 මේ වෙලාවේ පරිස්සම් වෙන්න ඕන. 350ක් මැරෙන්න ඇරිය එකේ my3 කියන්නේ තවත් එක් පුද්ගලයෙක් පමණයි. තවත් 1000ක් මරල හෝ බලය රැක ගන්නයි රනිල් ඇතුළු කණ්ඩායමට ඕන.

  15. ariyathilaka says:

    ජනමාධ්‍ය භාවිතය සම්බන්ධව නීතියට,රටට, සහ සමාජයට, අල්ප මාත්‍ර හෝ වගවීමක්, ඇති මාධ්‍ය කරුවන් බවක් නම් මේ සිදුවීම් පෙළ දිහා බැලීමේදී අපට නොපෙනේ; රටේ ඇති වී තිබෙන, ජාතික ආරක්ෂාව සහ ජන ජීවිතය පිළිබඳව අවුල් සහගත මෙවන් අවස්ථාවක එය යතාතත්වයට පත්කරලීම සදහා මාධ්‍යකරුවාගේ වගකීම මේ ලෙස අයලේ යන ක්‍රියා නොවන බව කිව යුතුය. රටේ ආරක්ෂාවට අදාල තොරතුර පිළිබඳව යම් තොරතුරක් ලැබුනම් කළ යුතුව තිබුනේ කඩිනමින් ආරක්ෂක අංශ දැනුවත් කිරීම ය.රටේ ඒ ඒ පුග්ගලයන් වෙත ලිපි මගින් දෑනුවත් කිරීම නොවේ. මෙය ජනමාධ්‍ය පිළිබඳව හසරක් නොදත් මාධ්‍යකරුවන්ගේ වගකීම් විරහිත, හැසීරීමක් බව කිව යුතුය. කිතුල් ගහට ගිය පුද්ගලයාටත් දෙන්න උත්තර තිබුණ බව සිහි කිරීම වටී.

  16. Siripina says:

    මහ ගොනාටම හරියන මී ගොන් තුන් දෙනෙක්.දෙශපාලකයන්ගෙ පස්ස ලෙවකාල ජීවත් වෙන නූගත් කාලකන්නි

  17. Pissu Kiriella says:

    This guy is one of the dirtiest politician in the country. If we fed a wild dog, it is worth than maintaining this cheap, opportunistic idiot. Voters please remember to not to pick this man at next election. If you a UNPer then choose others but not this piece of garbage.
    This is not only the single piece of garbage, there are many more in both sides. Please note all these wisely, and refrain from voting for these power greedy people.

    • Observer says:

      If you are really concerned about our motherland’s national defense and national security of it’s people , what you should do is to bring immediately a motion to the parliament to dissolve the present incapable government immediately. That is wish of more than 70 per cent of people in this country. Only the opportunistic , power greedy U.N.P , Muslim, Tamil , and J. V .P. Politicians wish to continue and all these people comprises less than 30 per cent.Under any circumstances,the patriotic people in our motherland should not allow these power greedy politicians to postpone the forthcoming important elections. The Nation’s wish is to dispel this people condemned ( as shown in the last local elections) , unpopular , incapable government as soon as possible.

  18. Sun says:

    Remember fellow is playing a different role. Think twice. Not what you hear from his words but teeny tiny holes to sneak in.

  19. අබුද්දස්ස කාලේ බහුතරයින් අම්බරුවන් රැළක් වන රටක් දැක්කීමට ,,,, පබයින්,සම +නලුන් හා රිසින්, ත්‍රස්තයින් ,පාතාලයින්,කුඩ්ඩන්….ගොනුන්,බුරුවන්,,,පරබල්ලන්..පිස්සු බල්ලන්,,,,එකී මෙකී නොකී සියලු අපතයන් පත්වී පිනුම්;;;කරනම්;;ගසමින් වැජබේ<<<<

Main News