මගේ පක්‍ෂයේ මන්ත‍්‍රීවරු ටිකක් ආණ්ඩුවට යන්න හදනවා.. දෙමල ජනතාවනි මා අතනොහරින්න..

January 26, 2021 at 12:00 pm | lanka C news
මගේ පක්‍ෂයේ මන්ත‍්‍රීවරු ටිකක් ආණ්ඩුවට යන්න හදනවා.. දෙමල ජනතාවනි මා අතනොහරින්න..

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මිලට ගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව එම සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

තම පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කරන කිසිවකුට හෝ සමාව නොදෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දෙමළ ජනතාව මෙම තත්ත්වය තේරුම් ගනු ඇතැයි ද විශ්වාස කරන බව කී ඔහු විදෙස්ගතව ජීවත් වන දෙමළ ජනතාව තවදුරටත් තමන්ට සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද පැවසීය.

එම පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩුවට එක්වන්නේ දැයි මාධ්‍ය විසින් කළ විමසීමේ දී ඔහු මේ බව කියා සිටියේය.

32,680 views

6 Comments to “මගේ පක්‍ෂයේ මන්ත‍්‍රීවරු ටිකක් ආණ්ඩුවට යන්න හදනවා.. දෙමල ජනතාවනි මා අතනොහරින්න..”

  1. John the baptice says:

    මනෝ යනු අන්තවාද ජාතිවාදී ත්‍රස්තවාදියෙක් බවත් දමිළ ජනතාව රවටා බලයේ සිටීමට උත්සාහ දරන අවස්තාවාදියෙක් බව තේරුම් ගත යුතුයි මොහු මෙලෙච්චේද කොටි ත්‍රස්තවාදී පිරපාකරන්ගේ දෙපා ලෙව කෑ නරුමයෙක් බව අමතක නොකරන්න ..දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් මේ අවස්තාවදියා තේරුම් ගන්න …බලයට තණ්හාවේ ඕනෑම පහත් වැඩක් කරන මේ නරුමයා විශ්වාස නොකරන්න

  2. කුඹුක්කණ් says:

    උඹේ කොතනින්ද අල්ලගන්නෙ ඕනෙ කියලා දෙමලු අහනවා

    • Sudana says:

      Ha..haa.. kalabala vení epaa. Paksa naayakayaa kiyanne
      “දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මිලට ගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව එම සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.” kiyal nevi. Eyaage pakse manthirila “VELANDA BAANDA” kiyana eka neva.

    • Sudana says:

      Ha..haa.. kalabala venna epaa. Paksa naayakayaa kiyanne
      “දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මිලට ගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව එම සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.” kiyala nevi. Eyaage pakse manthirila “VELANDA BAANDA” kiyana eka neva.

  3. ජනජය says:

    මංත්‍රීන් ටිකත් විකිණෙන එකේ නරකද උඹත් බුලත් විට ටිකක් වත් විකුණන්න ගත්තොත් ?..unp එක දිහා බලපං …ජනතාව එක ආසනේට බස්සනව ජාතිවාදී උඹයි උඹෙ පක්ෂෙයි..!

  4. Sirisena Yatawara says:

    Mano Ganesh is /was Tamil chauvinist in payroll of RAW, an initially & Intentionally working for Tamil Separatism in middle of Lanka. Do Not trust he was behind man of puppet of ousted MR govt in 2015 Jan 8th .He(Mano) is political puppet of India, connected to vital interest in south of Indian Tamils.

Main News