මගේ පාලන කාලයේදී ලංකාවේ විශාල සංවර්ධනයක් වුණා.. ඒ කාලෙ අධිවේගී මාර්ගය හැදුවා.. කටුමැටි ගෙවල් තට්ටු දෙකේ තුනේ නිවාස වුණා..

December 22, 2019 at 3:50 pm | lanka C news
මගේ පාලන කාලයේදී ලංකාවේ විශාල සංවර්ධනයක් වුණා.. ඒ කාලෙ අධිවේගී මාර්ගය හැදුවා.. කටුමැටි ගෙවල් තට්ටු දෙකේ තුනේ නිවාස වුණා..

වසර 11 ක් වූ තම පාලන කාලයේදී ශ්‍රී ලංකාව විශාල වශයෙන් සංවර්ධනය සිදු වූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

තමන් බලයට පැමිණීමට පෙර මෙරට තිබුනේ කටුමැටි නිවාස බවත් තම පාලන කාලයේදී ඒවා තට්ටු දෙකේ තුනේ නිවාස බවට පත් වූ බවත් ඇය සඳහන් කළාය.

ලක්‍ෂ ගණනක් රජයේ රැුකියා තම යුගයේදී ලබා දුන් බවද ඇය පැවසීය.

එමෙන්ම තමා පාලන කාලයේ දී අධිවේගී මාර්ගයක් ද ඉදිකල බවත් ඊට පසු පැමිණි පාලනය සුළු කොටසක් පමණක් නිම කළ බවත් ඇය සඳහන් කළාය.

කුමාරතුංග මහත්මිය මෙම අදහස් පළ කරන ලද්දේ අත්තනගල්ල ප්‍රදේශයේ දී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

230 views

55 Comments to “මගේ පාලන කාලයේදී ලංකාවේ විශාල සංවර්ධනයක් වුණා.. ඒ කාලෙ අධිවේගී මාර්ගය හැදුවා.. කටුමැටි ගෙවල් තට්ටු දෙකේ තුනේ නිවාස වුණා..”

  1. G says:

    Natuva…..natuva

  2. චන්දන says:

    කලවමක් බීලද කොහෙද.. ඇන්ටි දෙහි පලුවක් අතුල්ලන්නද ඔලුවෙ…

  3. Nadaal says:

    Hey guys please. She is too old and is living in a fantasy world. pls let her continue believing in her fantasies

  4. Chinthana says:

    Dear chandi you should realise by yourself that every body operation you do which causes side effects. Specially in the head operation. Please relax now itself.

  5. දේවක says:

    මේ පොට්ට මැහැල්ල තවමත් වල කජ්ජගහල නැද්ද?

  6. sybil says:

    Sounds like this woman is suffering from dementia….

  7. SLFP yer says:

    APE MADAM TA JAYAWEWA

  8. Saman says:

    Mekita Dementia. Whisky wediwela.

Main News